ක්‍රීඩා පිටියක් පිරිසිදු කරමින් සිටියදී කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ මාරාවිල මහේස්ත්‍රාත් චන්දක කලන්සූරිය මහතා විසින් මාර්තු හත් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්
ප්‍රනාන්දු Tuesday, 19 February 2013 06:17 PM
පොලිසියට මල් මිටක්. (නි)
තිලකගේ Tuesday, 19 February 2013 10:14 PM
මම හිතන්නේ මෙදා පාර වැඩුපුරම අධිකරණයට යන අයගේ කප් එක ගහන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීලා.(නදී)
ඩිල්ෂාන් සමිත Wednesday, 20 February 2013 12:51 PM
වැඩක් නෑ කියලා. (ත)
වරුණ Wednesday, 20 February 2013 07:37 AM
පොඩ් චන්ඩින්ව දැම්මම මට්ටු කරලා හදාගන්න වෙනවා. නැත්නම් පස්සට කරදරයි.(නදී)
ලාල් Tuesday, 19 February 2013 04:48 PM
අනේ දෙයියනේ (දී)
ලලිත් Tuesday, 19 February 2013 04:48 PM
අපි හොදයිනේ (දී)
දම්මි Tuesday, 19 February 2013 05:03 PM
උල තියන්නනේ වටින්නේ. (නි)