IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ප‍්‍රා. මන්ත‍්‍රී හොඳ වැඩක් කරයි

මස් දියවීමේ රෝගයකට ලක්වී සිටින ගලේවෙල ගලපාවුල ඇම්.ඞී. කරුණාවතී (60) මහත්මියට තම මන්ත‍්‍රී වැටුප මාස් පතා පරිත්‍යාග කළ ගලේවෙල ප‍්‍රාදේශීය සභා එජාප මන්ත‍්‍රී දුමින්ද බණ්ඩාර මහතා මාස් පතා එම පරිත්‍යාගය කරන බව ද කියයි. ඇගේ පුත් සුසන්ත අමරසිංහ මහතා මේ මව රැකබලා ගනී.



අදහස් (0)

ප‍්‍රා. මන්ත‍්‍රී හොඳ වැඩක් කරයි

ප්‍රේමාල් Monday, 09 July 2012 12:08 PM

දේශපාලනය කෙසේ වෙතත්, මුද්‍ල් පසුපස යන මෙවන් යුගයක අසරණ මවට කළ උපකාරය අගය කරනවා

:       0       0

අජිත් Monday, 09 July 2012 12:12 PM

ආදරණීය දුමින්ද, විශිෂ්ට ක්‍රියාවකි. ඔබට සුභ පැතුම්!

:       0       0

ශෂි Monday, 09 July 2012 05:57 PM

නියමයි

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 12:16 PM

චේතනාහං භික්ඛ වේ කම්මං වදාමි..!! අගය කරනවා....

:       0       0

අචිනි Monday, 09 July 2012 12:22 PM

මිතුරනි, හොඳ දේ දෙස පාට කන්නාඩි වලින් බලන්නට එපා..අගය කිරීමටත් පුරුදු වෙන්න...

:       0       0

උපාල Monday, 09 July 2012 12:33 PM

අගයමි....

:       0       0

ඉෂාන්ත Monday, 09 July 2012 07:28 PM

බුදු පුතෙක්

:       0       0

මුනාස් Tuesday, 10 July 2012 08:50 AM

මන්ත්‍රීතුමා ඔබ මොන පක්ෂෙ උනත් අපිට වැක් නැහැ... ලංකාවෙ සමහර මිනිසුන්ට හොද දේ අගයන්න දන්නේ නැහැ.

:       0       0

andy nondy Monday, 09 July 2012 12:29 PM

විශ්ව විද්‍යාල ගමන නවත්වන්න එපා. අම්මා බලාගන්න කරුණාවන්ත කාන්තාවක් හොයා ගන්න. ඔබ බුදු වෙලා කිව්වොත් මම පිළිගන්න සූදානම් ඔයා බුදු පුතෙක්

:       0       0

අමරා Monday, 09 July 2012 07:26 PM

මැතිතුමණි, ඔබතුමාට බොහෝ පිං

:       0       0

ක්‍රිෂාන්ත Monday, 09 July 2012 08:12 PM

දේශපාලනය වැඩක් නෑනේ‍‍ මෙතෙන්ට. ඔහු කළේ හොද වැඩක්.ඒ ගැන අගය කරමු

:       0       0

රන්චෝ Monday, 09 July 2012 01:25 PM

දේශපාලඥයින් කරන දූෂණ ගැනම අහලා තියෙන අපිට මේ ක්‍රියාව අහන්න ලැබුණු එකත් සතුටුයි

:       0       0

~අහුර සේ ලියනගේ - මුල්ලෙරියාව~ Monday, 09 July 2012 12:49 PM

දරුවන්ට මවු සෙනෙහස කොතෙක් උතුමී ද...!!!

:       0       0

බෝපාගේ Monday, 09 July 2012 08:54 PM

නරක අය අතරත් හොද අයත් ඉන්නවා එහෙනම්

:       0       0

සුභාෂිණි Monday, 09 July 2012 09:05 PM

අම්මගේ වටිනාකම හදුනා ගත් පුතෙක්

:       0       0

කුමාර Monday, 09 July 2012 09:44 PM

ඉතා හොදයි

:       0       0

එළ Tuesday, 10 July 2012 09:00 PM

යකා කියන තරම් කළු නෑ කියන්න වගේ UNP එකේ හැම කෙනාම නරක නෑ.

:       0       0

සේනානායක Monday, 09 July 2012 03:42 PM

කව්රුන් කෙසේ කිවත් .අගන කටුඅත්තකි .

:       0       0

කවී Tuesday, 10 July 2012 12:07 PM

අපේ රටේ ඉන්න සමහර මිනිස්සුන් මොනදේ කරත් එකේ වැරද්දක් හොයන්නමයි බලන්නේ..

:       0       0

රොමේෂ් Monday, 09 July 2012 10:04 AM

හොඳ වැඩක්

:       0       0

ලුම්බිණි Monday, 09 July 2012 10:09 AM

කලාතුරකින් කෙරුන හොඳ දෙයක්. මම හිතනවා මේක ප්‍රසිද්ධියට කරන්න නැතුව ඇති කියල.

:       0       0

ෆාරු Monday, 09 July 2012 10:51 AM

මන්ත්‍රීතුමා ඔබට ගොඩක් පින් ලැබේවා !

:       0       0

sanjay Monday, 09 July 2012 10:52 AM

පළාත් සභා ඡන්දෙ ළඟයිනේ

:       0       0

krishantha Monday, 09 July 2012 10:15 AM

පින් සිද්ධ වෙනවා

:       0       0

රෝහණ මීගහපොල Monday, 09 July 2012 10:16 AM

මන්ත්‍රීතුමණිඉතාම හොද සහ අගය කළයුතු ක්‍රීයාවකි. අපේ රටේ සිටින අනෙකුත් මන්ත්‍රීරීවරුන්ටත් ඔබ ආදර්ශයකි. ඔබට සහ ඔබගේ දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි.

:       0       0

බුද්ධියේ විමසුම Monday, 09 July 2012 10:57 AM

මේ අයට පඩියක් ඕනි නැහැ නේ ජීවත් වෙන්න. අපේ මන්ත්‍රී වරු පඩි ගන්න යන්නෙත් නැහැ කියල දන්නවද?

:       0       0

LAKSHman Monday, 09 July 2012 10:57 AM

හොඳ වැඩක් කළ මන්ත්‍රීතුමාටත් ස්තුතයි

:       0       0

මන්ජුල Monday, 09 July 2012 10:23 AM

ගොඩක් හොඳ වැඩක්.‍‍.

:       0       0

රත්නායක Tuesday, 10 July 2012 12:38 AM

අනික් දේශපාලඥයින්ටත් හොද පාඩමක්.මහජන සේවය යනු මෙයයි

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට... Monday, 09 July 2012 10:29 AM

ලෙඩකුට සත්කාර කිරීම හොද ක්‍රියාවකි.

:       0       0

අබිලින් මාමා Monday, 09 July 2012 10:30 AM

හොඳ වැඩක්, හොඳ ආදර්ශයක්...

:       0       0

අඹිලින් මාමා Monday, 09 July 2012 11:09 AM

හොඳ වැඩක්, අනිත් නායකයන්ට හොඳ ආදර්ශයක්....

:       0       0

පොඩ්ඩා Tuesday, 10 July 2012 12:53 AM

ලන්කාවෙ මිනිස්සුන්ට කෙනෙක් හොදක් කරනව දැක්කමත් එකෙත් වඇරැද්දක් මයි පේන්නේ.....මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ මොකක්ඩ මන්දා,,,,,,,,,

:       0       0

නිරාන් Monday, 09 July 2012 10:31 AM

ඇත්තටම වටිනා පරිත්‍යාගයක් , කෙනෙක් හොඳ දෙයක් කරාම ඒ දේ අගය කර යුතුයි..

:       0       0

සුදා Monday, 09 July 2012 10:32 AM

මේ අම්මා පිළිබඳ තොරතුරු මේ වෙබ් අඩවියේ තියෙනවා ..(. http://www.helpkarunawathi.org/)

:       0       0

සිසිර Monday, 09 July 2012 05:05 PM

මෙවැනි දරුවන් තවත් සිටි නම් මහළු මඩම් වැසෙන දිනය වැඩි ඈතක නොවේ

:       0       0

නුවන් Monday, 09 July 2012 10:49 AM

පළාත් සභා ඡන්දෙ ළඟයිනේ....

:       0       0

රුක්ෂාන් Monday, 09 July 2012 10:52 AM

ප්‍රාදේශීයසබා මන්ත්‍රී කෙනෙක් මොකටද පළාත්සබා චන්දෙ ලඟි කියල වැඩ කරන්නේ? අනික කරන පුද්ගලය අනුව නෙවේ දෙයක් හොඳද? නරකද? කියල තීරණය වෙන්නේ. හොඳ දෙයක් දුප්පත් කෙනෙක් කලත්, පෝසත් කෙනෙක් කලත් හොඳ දේයක් නම් එක වටිනවා. වැරදි දෙයක් නම් ඒ වගේම කවුරු කලත් එක වැරදි.

:       0       0

Ruwan kumara vithanage, Monday, 09 July 2012 11:35 AM

කවුරු කළත් හොඳ වැඩක් කලාතුරකින් දැකියහැකි අගයකරනවා. ඔබට පින්

:       0       0

චම්පික Monday, 09 July 2012 11:45 AM

ආධාර මුදල පොඩි උනාට වැඩේ හොඳයි...

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 10 July 2012 01:04 PM

බොහොම හොඳයි . මහජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ලාගේ හොඳ වැඩ තමයි . ඔහොම යන්.... !!

:       0       0

බුද්ධික Monday, 09 July 2012 11:48 AM

මන්ත්‍රීතුමනි ඔබට ගොඩාක් පින්

:       0       0

මනෝජ් Monday, 09 July 2012 11:17 AM

"වෙනසට" ස්තූතියි.

:       0       0

සමන් Tuesday, 10 July 2012 06:44 AM

මේ වැඩේ කොච්චර කාලෙකටද කරන්නේ?

:       0       0

පිනිබබා Monday, 09 July 2012 11:22 AM

වැඩෙ හොදයි . හැබැයි ඔය දෙන ගාන අනිත් පැත්තේන් ගන්න එකයි වැරැද්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 144 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 160 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 323 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 142 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 95 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැස්සෙන් දිස්ත්‍රික්ක 13කට දැඩි හානි
2024 ඔක්තෝබර් මස 13 77 0

තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site