IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ප්‍රා. මන්ත්‍රී හොරෙන් විදුලිය අරන් අහුවේ

අනවසරයෙන් විදුලිය ලබා ගත් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි.  විදුලි මීටරය වෙනස්කර ඔහු මේ ක්‍රියාව කර ඇතැයි විදුලි බල බණ්ඩලායේ  වැටලීම් ඒකකයේ නිලධාරීහි කියති.



අදහස් (0)

ප්‍රා. මන්ත්‍රී හොරෙන් විදුලිය අරන් අහුවේ

හේවාවිතාරණ Sunday, 12 May 2013 12:37 PM

නූගත් මිනිසුන්ගේ සංකේත.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 11 May 2013 08:02 PM

අපේ වග කීම අපි කාටද ජන්දය දෙන්නේ කියන එක. මිතුරකු වුන පලියට හෝ ඥාතියෙක් වුන පලියට අපි ඔවුන් දිනවලා ඉන් පස්සේ මේ අය කරන පවු වලට අපිත් වගකියන්න වෙනවා. කරුණාකරලා හැකි තරම් බුද්ධිමත් නිහතමානි දේශපාලකයන් අපි තෝරා ගනිමු. නැත්නම් මේ රට වල් පල්ලට තමා යන්නේ. ජනාධිපති තුමනි හොදින් සොයා බලා මේ වගේ අයට දේශපානය කරන්න බැරි විදිහට දඩුවම් කරන්න.(නදී)

:       0       0

සේරම් පැරිස් Saturday, 11 May 2013 08:19 PM

අද කාලෙ වැඩියෙන් හොර කම, වංචාව, මිනි මරණ ඒවා කරන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු. මොකද අද ඔය තැන් වල ඉන්න බොහෝ උදවිය නුගත් ශිෂ්ට නැති කට්ටිය. මේවට දොස් කියන්න ඕනේ මේ අයට ඡන්දේ දෙන අයට.(නදී)

:       0       0

ටෙඩී Saturday, 11 May 2013 08:29 PM

මා හිතනවා මජනතාවගේ විරෝධයට ජනාදිපතිතුමා ඇහුන් කන් දෙවි. මෙම පාඩු ලබන ආයතන 50% ක අයිතිය පුද්ගලික අංශයට දෙමු.(නදී)

:       0       0

පුෂ්පා Sunday, 12 May 2013 02:07 PM

කරන්දෙනියට මොනව වෙලාද මන්ද? (නදී)

:       0       0

සුජා Saturday, 11 May 2013 08:51 PM

ඕකත් වැඩක්ද ඕව ගණන් ගන්න එපා. බලයේ ඉන්න අයට උතුර දකුණ කියල වෙනසක් නැහැ දයා.(නදී)

:       0       0

පෙරේරා Saturday, 11 May 2013 09:40 PM

මෙයාට විදුලිබල ඇමතිකම ගන්නකන් ඉන්න බැරුව ගියානේ.(නදී)

:       0       0

රංජනී Sunday, 12 May 2013 01:45 AM

මන්ත්‍රී කෙනෙක්නේ,කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.සාමාන්‍ය මිනිහෙක් කළා නම් ගස් බැදලා. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 12 May 2013 03:04 AM

එක කොමිස් එකෙන් අවුරුද්දක බිල ගෙවන්න පුළුවන්කම තියෙද්දී මෙයා පිස්සු නටලානේ. මෙයාලට මෙහෙම නම් අසරණ දුප්පත් මිනිස්සු කොහොම ඔය බිල් ගෙවන්නේ. (නි)

:       0       0

සරසි Sunday, 12 May 2013 06:24 PM

කරන්දෙනිය කියන්නේ අහිංසක සුන්දර මිනිස්සු ජීවත් වෙන තැනක්, කිහිප දෙනෙක් ජරා වැඩ කෙරුවට හෙමෝම පලි නැහැ. මේ වැරදි වලට පගාව කන සමහර පොලිසියේ මහත්වරුත් වග කියන්න ඕනා.(නදී)

:       0       0

අනන්දආර් Sunday, 12 May 2013 08:02 AM

වරද පිළිගත්තොත් නිදහස් කරන්න. (නි)

:       0       0

රත්න Saturday, 11 May 2013 03:37 PM

ඔන්න ඕකත් සභාව ගානේ ( මජනතාවගෙන්) ගෙවලා දාන්න.(නදී)

:       0       0

හේරත් Saturday, 11 May 2013 03:39 PM

පිස්සුද සර්, අපේ මංත්‍රීතුමා ඔහොම කරයිද? මීටරේට වැරදිලා වෙන්ට ඇති. බිල එහෙම නග්ගල දුන්නොත් අම්මපා මන් දනියි කොරන දේ.(නදී)

:       0       0

දයා අලහකෝන Saturday, 11 May 2013 03:43 PM

මෙයත් දකුනේ නෙනෙක් නේද?(නදී)

:       0       0

උපාලි Saturday, 11 May 2013 03:51 PM

කරන්දෙණිය පොලිසියට විරුද්ධව මිනිස්සු පෙළපාලි ගියා නේද වැරදි මිනිහෙක් අත් අඩංගුවට ගත්තා කියලා. මේත් වැරදි මිනිහද? (නදී)

:       0       0

සරසි Saturday, 11 May 2013 04:02 PM

මේ අය කරන ඒවා දැක්කම මට ඡන්දය ඉල්ලනත් එපා වෙනවා. මටත් මංත්‍රී වුනාම ඔය වැඩ කරන්න හිතේවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ජ.හේරත් Saturday, 11 May 2013 04:11 PM

වැඩක් නැහැ. එක කෝල් එකෙන් මිනිහා එළියේ. අල්ලපු පොලෝසියේ මහත්තුරු ටික මාරු.(නදී)

:       0       0

අකිල Saturday, 11 May 2013 04:32 PM

15 දාට පෙළපාලියට එන්ඩ. 21 වෙනිදට වර්ජනය කරමු. එතකොට බිල අඩු කරාවී. ඇත්තටම මොන පක්ෂයේ උනත් කාටත් විදුලි බිල දරා ගන්න බැහැ.(නදී)

:       0       0

ලලිත්-ප්‍රේමලාල් Saturday, 11 May 2013 04:46 PM

කරන්දෙණිය ප්‍රාදේශීය සභාව දිනපු වෙලාවේ සභාපති වැඩකලේ ජනාදිපති කම ලබුන වගේ. කරන හරියක් හොරකම් කරන්නේ ආණ්ඩුවේ නියෝජිතයෝ. අද කොහොමද?(නදී)

:       0       0

නිරෝෂා Saturday, 11 May 2013 04:48 PM

හරිම කලකිරෙනවා රට යන විදිහ දැක්කහම.(ස)

:       0       0

ෂෙරිෆ් Sunday, 12 May 2013 10:44 AM

වෙසක් මාසෙදි කරන වැරදිවලට පොදු සමාවක් ලැබෙනවනේ අපේ ජනාදිපති තුමාගෙන්. බයවෙන්න දෙයක් නැහැ, හැබැයි කොන්දේසි සහිතයි මෙම අවස්ථාව දේශදෙසපාලනයට සම්බන්ද අයට පමණයි.(නදී)

:       0       0

තංගවේළු Saturday, 11 May 2013 04:58 PM

ලොකු අයටත් එක්කයි කියන්නේ. දැන් ඉන්නේ ඔක්කොම හොරුයි, දූසකයොයිනේ.(නදී)

:       0       0

රුවන් Saturday, 11 May 2013 05:35 PM

පිස්සු කියන්න එපා දයා. හොරුන්ට දකුණේ උතුරේ වෙනසක් නැහැ. (නදී)

:       0       0

දිනේෂ් Saturday, 11 May 2013 05:51 PM

අවුරුදු පන්දහසක් තව ඉන්නට.... පරමායුෂ මට ඇති බැවිනි.... මගේ පොඩි පැටවුනි... තෙපිවත් මේ සොර.. මුලුවෙන් මා.. ගලවනු... මැනවි.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 31 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 417 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 236 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 351 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1091 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2879 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site