පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව කියන පුත්තලම කල්අඩියේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය සිද්ධිය වූ තැනට ගිය ප්‍රාදේශීය ලේකම්ට පහර දී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා ලේකම්ට ගැසූ දේශපාලකයා අල්ලයි
රත්න Wednesday, 26 June 2013 03:37 PM
ක්‍රියාකාරියෙකු උන පලියට දේශපාලකයෙකු කියන නම දාන්න එපා. දේශ පාලනය යන්න හරියට අර්ථකථනය කරන්න. දැන් ඉන්න කසිප්පුකාරයත්, කුඩු මුදලාලිත්, රස්තියාදුකාරයත් ලොක්කෙකුට හරි ගොට්ටක් ඇල්ලුවොත් එයාට දේශපාලඥයෙක් කියන්න අපේ කට්ටිය ලෑස්තිවෙලා ඉන්නේ. (නදී)
නීල් Wednesday, 26 June 2013 08:26 PM
මේවට ඉඩ දුන්නොත් රටට දෙවි පිහිට තමා.. (නි)
උපාලි Wednesday, 26 June 2013 03:53 PM
ප්‍රාදේශීය ලේකම්ට ගහපු ප්‍රවෘත්තියට අදහස් දාපු වැඩිදෙනෙක් කියලා තිබුනේ ගැහුවා මදි කියලා. අපි එක්කෙනෙක් දෙන්නෙක් විතරයි කිව්වේ මිනිස්සු නීතිය අතට ගන්න එක භයානකයි කියලා. පේනවා නේද අන්තිමට බලනකොට මිනිස්සු උසිගන්නලා වීරයා වෙන්න හදලා තියෙන්නේ කවුද කියලා? (නි)
දුලිප් Wednesday, 26 June 2013 04:10 PM
නිතිය අතට ගත් මැරයන්ට ඉඩ දී අපි තවත් බලා ඉදිමුද? (නි)
විකී Wednesday, 26 June 2013 11:02 PM
මෙයා හොරට වැලි , ගස් කපන කෙනෙක්. (නදී)
නිහාල් Wednesday, 26 June 2013 01:46 PM
අනේ එයාව නිදහස් කරන්න. අපිට එයා ඕනෑ ඊළඟ ඡන්දෙට ඉදිරිපත් කරන්න. (නි)
ගාමිණී-සිරි Wednesday, 26 June 2013 01:51 PM
ජනතතාව කුපිත වූ අවස්තාවක රජයේ නිලධාරියෙක් හැටියට එම ස්ථානවලට යාම හොඳ නැත්තේ ගුණගරුක භාවයෙන් අද රටේ මිනිස්සු පිරිහිලා නිසයි.රජයේ මැති ඇමතිවරයෙක් ගියා නම් පුසෝ වගේ හිඳියි.අලි ,මිනිස් ගැටුම නිරාකරණය කරදීමට වගකිව යුත්තන්ගේ නෙත් ,සිත් පිබිදේවා !! (නි)
ඇසළ Wednesday, 26 June 2013 05:39 PM
හොයන්න දෙයක් නැහැ. පලා බබෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති. (නි)
බමුණූආරච්චි Wednesday, 26 June 2013 06:01 PM
දුලිප්, බලා ඉන්නවා හැරෙන්නට අපි මොනවා කරන්නද? (නි)
අජන්ත Wednesday, 26 June 2013 02:32 PM
මිනිස්සු පිරිහිහා