කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා අභ්රාවප්ප්රාප්ත විය.
කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ආචාර්යවරයකු වූ ඔහු සිංහල හා ඉංග්‍රීසි බසින් පුරාවිද්‍යාත්මක ග්රන්ථ රැසක්ද රචනා කළ අයෙකි. සීගිරිය පිළිබඳ ඔහු විසින් ලියැවුණු පර්යේෂණාත්මක ග්‍රන්ථය දෙස් විදෙස් උගතුන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුරා විද්‍යා මිණි පහනක් නිවෙයි
වල්පොල Tuesday, 03 March 2015 08:54 AM
ඇඳුරුතුමාට නිවන් සුව ලැබේවා ! (ර)
කිත්සිරි Monday, 02 March 2015 10:31 AM
නිවන් සුව ලැබේවා (දිල්)
අමල් Monday, 02 March 2015 11:51 AM
ඉතා අගනා චරිතයක්. නව දිල්ලියේ මහා කොමසාරිස් වෙලා ඉන්න කාලේ මාත් සමග වැඩ කලා. (ර)
කුමාර පැරිස් Monday, 02 March 2015 12:13 PM
සර් සිගිරි කැණීමකදී ,ඇහැටු ගස් දෙකක් කපලා "ඇගිලි කපා ගන්න " ගස් කපන්න එපා කිව්වා , ස්වබාව දර්මයට ආදරය කල ඔබට නිවන් සුව පියාණනි. (නදී)
ලලීන්ද්‍ර සන්නස්ගම Monday, 02 March 2015 02:52 PM
පහන් තාරකාවකි සදා නාෙනිෙමන සේ හැගෙන. (නදී)
ඉන්දිරා පෙරේරා Monday, 02 March 2015 03:23 PM
ඔබට නිවන් සුව (නදී)
අබේරත්න -ටෝකියෝ Monday, 02 March 2015 04:37 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අසංග Tuesday, 03 March 2015 02:44 AM
අපේ ගෞරවණීය ගුරුපියාණන්ට අජරාමර නිවන් සුව ලැබේවා..! . (නදී)
නිමල් ජයසිංහ Monday, 02 March 2015 07:35 AM
සේනක බණ්ඩාරනායකයන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මිණි පහනකි. ලොව පිළිගත් පුරාවිද්‍යාඥයෙකි. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන්නෙකි. අභාවය අපරිමිත පාඩුවකි.(නදී)
අමාලි Monday, 02 March 2015 07:53 AM
ඔබේ පොත් අප කියවා ඇත්තෙමු .නමුත් නිහඩ ඔබේ රුව දැක්කේ අදයි. ඔබට නිවන් සුව. (දිල්)
දුමින්ද Monday, 02 March 2015 08:28 AM
දිනු රටට සාධාරණයක් කළ මිනිසෙකි (නදී)
කුමාරි Monday, 02 March 2015 09:34 AM
දුප්පත් පවුල් වලින් ආ නමුත් දක්ෂ පුරා විද්‍යා සිසුන්ට අත දුන් පියෙකි. ඔබ නිසා බැබලෙන විද්වතුන් රාශියක් ලංකා අධ්‍යාපනයේ සිටී. ඔබට නිවන් සුව ගුරු පියාණෙනි. (නදී)
පියල් Monday, 02 March 2015 09:43 AM
මම ඔහුගේ දේශනයකට සවන් දී තිබේ. ඕනෑම අයකුට අපේ උරුමය ගැන අාසා හිතෙන විදියට ඔහු දේශනා පවත් වනවා. ලොකු පාඩුවක් රටට (නදී)
ජෙරාඩ් Monday, 02 March 2015 09:45 AM
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් විද්වතානෙනි. ඔබට නිවන් සුව අත්වේවා (නදී)