(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ඉප්පන්තිව් දූපත සමීප කළපුවට පැමිණ් තල්මසකු, මහත් පරිශ්‍රමයක් දරා යළි මුහුදට මුදා හැරිය බව කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා පවසයි.
අඩි 35ක් පමණ දිගින් යුතු මෙම තල්මසා බ්‍රයිඩෙස් තල්මසා යන නමින් හදුන්වන්නෙකි. සිය සංචරණ මාර්ගය වෙනස් වීමෙන් සහ කුඩා මසුන් අනුභවය පිණිස කළපු දෙසට පැමිණෙන්නට ඇතැ යි, කුමාරතුංග මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
නොගැඹුරු කළපු ජලයේ වැඩි වේලාවක් තල්මසාට රැදී සිටීමට අසීරු හෙයින් ඉමහත් වෙහසකින් පසු උච්චිමුණේ මෝය කටින් යළි මුහුදට මුදා හැර ඇත. මෙම තල්මස් මෙහෙයුම සදහා කල්පිටිය වන ජීවී නිළධාරී කාර්‍ය මණ්ඩලයට, කල්පිටිය නාවුක හමුදාව සහ කල්පිටිය නාරා ආයතනයේ සහාය ලැබී ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන
බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාර වැරදුණු තල්මසාට නාවික හමුදාව පාර පෙන්වයි
vis8 Tuesday, 08 August 2023 09:28 PM
ගොඩක් පින්...!
sandamali Wednesday, 09 August 2023 10:00 AM
හොඳ වැඩක්
Shashika Friday, 11 August 2023 02:41 PM
සතුන් රැකගැනීමේ හොඳවැඩක් අගයකලයුතුයී