පාසල ඉදිරිපිට ඇති අනාරක්ෂිත ගල් බැම්මක් ඉවත්කර දෙන ලෙස ඉල්ලා ගාල්ලේ කොට්ටව කණිෂ්ඨ විදුහලේ සිසුන්ගේ දෙමාපියෝ අද විදුහල ඉදිරිපට උඩුගම මාර්ගයේ පැයක පමණ උද්ඝෝෂණයක නිරතවූහ. උද්ඝෝෂණය හේතුවෙන් පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවිය. වෙනත් විකල්ප මාර්ග ද තිබුණේ නැත. උඩුගම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා කීවේ පාසලෙන් පිටත ඇති තාප්පය මාර්ගයේ පැමිණෙන පාසල් සිසුන්ට අවදානම් වුවත් එය ඉවත්කරන ලෙස පාසලෙන් දැනුම් දී නොමැති බවයි.
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාර වසා ගැමියෝ විරෝධය දක්වති
ටිකිරි බණ්ඩාර Wednesday, 03 September 2014 10:12 AM
ඇස් දෙකක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙතන තිබෙන අවදානම් තත්වය. (නි)
නිමල් ලලිත Wednesday, 03 September 2014 10:51 AM
ඇසීමට ප්‍රශ්න ඇතිමුත් ඒවා අසා මෙම අදහස් ප්‍රකාශ කිරීම දිගු කිරීමට උවමනාවක් නැහැ. (නි)
නිමල් Wednesday, 03 September 2014 10:56 AM
විරෝධතාවයට එක්වූ අයගේ අදහස් සියයට සියයක් නිවැරදියි. අදාළ බලධාරින් බලා සිටින්නේ කවුරුන් හෝ මියයනතුරුද? (නි)
කරුපෙරුම Thursday, 04 September 2014 04:14 AM
මේ නිවුස් එක ටීවී එකෙත් පෙන්නුවා. මෙතන සැබෑම අනතුරක් තියෙනවා. එ්ක වෙන්න කලින් මේ මිනිස්සු කරන වැඩේ හරි. එ්ත් ඒ වෙලාවේ තේරුණා අපේ රටේ මිනිස්සු කොයිතරම් කුහකද කියලා. (නදී)
දයා අළහකෝන් Wednesday, 03 September 2014 06:37 AM
මොවුන්ගේ ඉල්ලීම නිවැරදියි (නි)
විමල් Wednesday, 03 September 2014 06:38 AM
උද්ඝෝෂණ,උද්ඝෝෂණ... හැමතැනම (නි)
ඉසුරන්දි Wednesday, 03 September 2014 06:52 AM
සාධාරනයි ඉල්ලීම.පෙනුමෙන් මාරක අනතුරක් අත ළඟ. (නි)
නිසාර් Wednesday, 03 September 2014 06:56 AM
අවම බලය එහෙම කවුරුවත් යෙදුවේ නැහැ නේද? (නි)
කැළුම් Wednesday, 03 September 2014 07:24 AM
මෙය සාධාරන ඉල්ලීමක්. ගල් බැම්ම කඩා වැටුනොත් මීට වැඩි වාහන තදබදයක් ඇතිවිය හැකියි. (නි)
සයෝඋරු Wednesday, 03 September 2014 08:50 AM
එක බෝර්ඩ් එකක ගරු කියලත් ලියලා (නදී)
ආනන්ද Wednesday, 03 September 2014 08:56 AM
පලා බබාලට තමයි පාඩුව.(නදී)