IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ප‍්‍රා. සභාපතිගේ පලස හොරු ගනිති

කලූතර ප‍්‍රා. සභා සභාපතිනිගේ නිල කාමරයේ පලස සෝදා වේලෙන්නට එලිමහනේ දමා තිබියදී සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. එහි වටිනාකම රුපියල් 20000කි.



අදහස් (0)

ප‍්‍රා. සභාපතිගේ පලස හොරු ගනිති

චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 07:15 PM

වටිනාකමක් තිබෙන, ගැනීමට පහසු දේවල් හොරුන් කොහොමත් ගන්නවා. (නි)

:       0       0

ලලිත Tuesday, 18 September 2012 07:37 PM

තමන්ගේ දේවල් ආරක්ශා කර ගන්න බැරි මිනිස්සුද රට කරන්න එන්නේ (දී)

:       0       0

තිලක් Tuesday, 18 September 2012 07:55 PM

ඔක්කොටම ඉස්සර එතුමාගේ ගෙදර දැන් තියෙන පලසයි, මේකයි එකමද කියලා බලන්න. (නි)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 07:33 AM

අනේ ඔය පලස මහ දෙයක්ද? (නි)

:       0       0

ගයා Tuesday, 18 September 2012 08:17 PM

අහිංසක මිනිසුන්ගේ සල්ලි නාස්ති කළා නම් තමයි ඔහොම වෙන්නේ. (නි)

:       0       0

ඩියෝ Tuesday, 18 September 2012 08:22 PM

සුභ පැතුම්! ඕක දන් දුන්නා කියලා හිතාගන්න. (නි)

:       0       0

හේමන්ත Tuesday, 18 September 2012 09:32 PM

අයියෝ සල්ලි

:       0       0

සරත් Wednesday, 19 September 2012 08:36 AM

සාමාන්‍ය ජනයට පාන් කියාගන්න බැහැ. ගෙදර පය පිහදාන්න රු. 20000 වටිනා පලසක්, රටේ ජනතාවම අහුවෙනවනේ මෙව්වට (දී)

:       0       0

රට වැසියෙක් Wednesday, 19 September 2012 10:08 AM

ඊළඟ කොන්ත්‍රාත්තුව පාස් කලාම තව අලුත් එකක් ගන්න බැරිය. (දී)

:       0       0

මධු Tuesday, 18 September 2012 10:35 PM

හොද වැඩේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 10:45 PM

හරි හරි. කවුරුහරි එකට දෙකක්ම ගෙනත් දෙයි පස්සේ. (නි)

:       0       0

සිසිර Wednesday, 19 September 2012 11:31 AM

රතු පලසක්ද ? (ස)

:       0       0

වාසල Tuesday, 18 September 2012 06:23 PM

කම්බ හොරු. (නි)

:       0       0

යොහාන් Tuesday, 18 September 2012 06:29 PM

අම්මපල්ලා මෙහෙමත් රටක්‍‍‍...තව මොන මොනවා උස්සන් යාවිද දන්නේ නෑ..(ස)

:       0       0

ඩයස් Tuesday, 18 September 2012 06:49 PM

ඕක අමතක කරලා දාන්න.. හොරා අල ටිකකුයි සැමන් ටිකකුයි ගෙදර ගෙනියන්න ඇති.. සල්ලි මදි උනාදත් දන්නෙ නැහැ..!(නු)

:       0       0

සම්පත් Wednesday, 19 September 2012 01:48 AM

හොරුන්ගෙත් හොරු ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 143 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 417 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 252 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 247 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 170 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 581 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site