පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් ඒකනායක මහතා පෙරදින ඇරැඹූ උපවාසයට විරෝධය පල කරමින් ප්‍රාදේශීය සභාපති නිමල් බමුණුආරච්චි සමතා සහ සේවකයෝ පිරිසක් මදුරංකුලිය නගරයේ එම ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා සභාපති උද්ඝෝණයක් මෙහෙයවයි
සත්‍යපාල Friday, 24 January 2014 07:40 PM
කැලණියේ ගස් බැදීමෙන් ඇරබුන දේශපාලන ජෝගිය රටපුරා යනවා.කට්ටිය අනාගන්න තැනටම ලංවෙනවා කියල එයාල දන්නෙත් නෑ (අ)
චානක. Saturday, 25 January 2014 01:53 AM
කා වෙනුවෙන්ද මේ උද්ගෝෂණ ?ජනතාව සුකිත මුදිත කිරීමේ පරමාර්තයෙන්ද ? ඔවුන්ගේම බඩ වඩා ගැනීමේ පරමාර්තයෙන්ද? (නදී)
පද්මපාණි Saturday, 25 January 2014 07:52 AM
පුස්සේවල! හැමෝටම පිස්සු කියන්නේ, සියලු දෙනාම හොඳින් ඉන්නවා කියන එකයි. මේ අයට වෙදකම් කරන දොස්තරලාට විතරයි පිස්සු තියෙන්නේ. (අ)
පුස්සේවල Friday, 24 January 2014 02:07 PM
මේ අයට පිස්සු !!!
සත්‍යයා Friday, 24 January 2014 02:56 PM
නියමයි පුතෝ නියමයි. වැඩේ නියමෙට නැගලා යනවා. එතනත් උද්ඝෝෂණ, මෙතනත් උද්ඝෝෂණ, කොතනත් උද්ඝෝෂණ. වැඩ කරන්න ඕනේ නැහැ. උද්ඝෝෂණ වලින් කෑම නිපදවමු. අන්තිමට රටත් කමු. (නදී)