IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ප්‍රා සභාපති කොල්ලකුට ගහලා?

කළුවරගස්වැව සභාපතිගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණයකු නොච්චියාගම රෝහලට ඇතුළු කළ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර තිබේ.

සාලියවැව මංසන්ධියේදී පහරදුන්නැයි තරුණයා කියා ඇත.

සභාපති පැවසුවේ මෙය බොරු පැමිණිල්ලක් බවයි.



අදහස් (0)

ප්‍රා සභාපති කොල්ලකුට ගහලා?

ශාන් Friday, 08 February 2013 12:59 PM

දැන් සභාපතිලත් චන්ඩි වෙලා. රටකට ගිය කල (ස)

:       0       0

සෝමවංස Saturday, 09 February 2013 12:34 AM

ප්‍රාදේශීය සභාවල අයත් දැන් ත්‍රීවීල් වල අයවගේ ඕනෑම ජාරා වැඩකට සම්බන්ධයි. මේවා ඉක්මනින්ම ලංකාවෙන් තුරන් කරන්න ඕනෑ. නැත්නම් මතු අනාගතයට ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. (නි)

:       0       0

දේවානන්ද හිමි Saturday, 09 February 2013 12:35 AM

දැන් බොහෝ දේ ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන කාලයක්නේ , මේවා කොතරම් දුරට සත්‍යයද අසත්‍යයද කියා අප නොදන්නෙමු.(ස)

:       0       0

ධනංජය Friday, 08 February 2013 01:04 PM

ප්‍රාදේශීය සභාවේ අයට දැන් වැඩ ගොඩයි. (ස)

:       0       0

සිල්වා Friday, 08 February 2013 01:13 PM

පළාත් සහ ප්‍රදේශීය සභා අප රටට පිලිලයක්.මේවා නැතිකල යුතුයි. (ස)

:       0       0

අජිත් Friday, 08 February 2013 01:14 PM

නුසුදුසස්සන්ට තැනක් ලැබුනම නොවෙයි දුන්නම කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙනවා.(නදී)

:       0       0

සම්පත් Friday, 08 February 2013 01:27 PM

කොල්ලෝ කියාවිද දන්නේ නෑ ගහගත්තේ එයාලමයි කියලා ....... (ස)

:       0       0

මුතු Friday, 08 February 2013 01:28 PM

දැන් මෙවැනි අයුරින් ඉහළ රාජකාරිවල නිරත උදවියගේ චරිත ඝාතනය කිරීමට මෙන්ම මඩ ගැසීමට ක්‍රම වේදයක් සකස්වෙමින් පවතින බව පෙනීයන කරුණකි. මෙවැනි පහත් ක්‍රියාවන් නැවැත්වීමට වගකිවයුත්තන් කටයුතු නොකරන්නේ නම් එය රටට, සමාජයට කරන්නාවු අසාධාරණයක්ම වනු ඇත. (නි)

:       0       0

රනිල් Saturday, 09 February 2013 03:22 AM

අයියෝ! සුලු දෙයක්නේ. (නි)

:       0       0

දෝහා Saturday, 09 February 2013 09:54 AM

ඔය දෙන්නාගෙන් බොරු කියන්නේ කවුද කියලා හොයලා එයාගේ කණක් කපලා දාන්න. (නි)

:       0       0

රිස්වාන් Friday, 08 February 2013 02:34 PM

රටට ගිය කලක්.(නදී)

:       0       0

චාමි Saturday, 09 February 2013 09:56 AM

ඕක ඉතිං සාමාන්‍ය දෙයක්නේ අද කාලේ. (නි)

:       0       0

තිලකගේ Friday, 08 February 2013 03:14 PM

මැර දේශපාලනයේ අතුරුඵල තමයි (ස)

:       0       0

සුනිල් Friday, 08 February 2013 03:17 PM

බලය තියෙන අයට මොලේ නෑ , මොලේ තියෙන අයට බලට නෑ (ස)

:       0       0

තිලකගේ Friday, 08 February 2013 03:22 PM

රටට පාලකයෝ වැඩිවුනහම ඒ අය ගන්න පඩියට සහ අසීමිත වරප්‍රසාද වලට කරන්න දෙයක් නැති නිසා කරන දේවල් තමයි මේ.(නදී)

:       0       0

හේරත් Friday, 08 February 2013 03:26 PM

කොල්ලන්ට ගහන එක දැන් ඉතින් එයාලට ලොකු දෙයක් නෙමෙයි. අපිනේ කතිරේ ගැහැවිවේ.(නදී)

:       0       0

ආනන්ද Friday, 08 February 2013 03:31 PM

ගැහුවේ කොල්ලෙක්ට කියන කොටස විතරයි අලුත් (ස)

:       0       0

ලාල් Friday, 08 February 2013 03:41 PM

ඇත්තටම අපි මේවට විරුද්දව නැගිටින්න ඕනේ.(නදී)

:       0       0

වරුණ Friday, 08 February 2013 03:42 PM

කරුවල ගස් වැව කට්ටිය ඔයිට කලිනුත් බාල්දියත් පෙරල ගත්තා නේද?(නදී)

:       0       0

ප්‍රේමකුමාර Friday, 08 February 2013 04:09 PM

දැන් ඉන්න දේශපාලකයන්ගෙන් කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් පරිස්සම් වෙන්න වෙයි වගේ.(නදී)

:       0       0

කාන්ති Friday, 08 February 2013 06:30 PM

අනේ ඇයි මෙයාලට ඡන්දෙ දුන්නෙ.!(නු)

:       0       0

සරත් Friday, 08 February 2013 06:32 PM

මොනවාද මෙයාලට කරන්න බැරි...!(නු)

:       0       0

නාරද Friday, 08 February 2013 07:01 PM

මේක දැකපු ගමන්ම පැටලෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා..!(නු)

:       0       0

රුවන් වීරකෝන් Friday, 08 February 2013 07:31 PM

ගහලා මදි ඡන්දය දුන්නාට..!(නු)

:       0       0

තිලක් Friday, 08 February 2013 08:27 PM

කොල්ලකුට යන වචනය යේදිම ගැනමාගේ කනගාටුව ?(ස)

:       0       0

හිල්මි Friday, 08 February 2013 09:03 PM

ඉන්නකෝ එක්කගෙන එනකල් කොළඹින් අළුත්කඩේ කොල්ලෝ ටිකක්, අපේ තරමත් පෙන්වන්න. (නි)

:       0       0

තිලක් Saturday, 09 February 2013 03:21 PM

ත්‍රීවීල් මල්ලිලා ඕවා ගණන් ගන්න එපා ඒක මොන තරම් වැදගත් රැකියාවක්ද (ස)

:       0       0

තිලකගේ Friday, 08 February 2013 09:30 PM

මුතුගේ අදහස පැහැදිලි මදී. කාගෙද දැන් චරිතේ ඝාතනය වෙලා තියෙන්නේ? පහර කෑ පිරිමි ළමයාගේ ද සභාපතිගෙද ?(ස)

:       0       0

මහින්ද ඩුබායි Friday, 08 February 2013 10:26 PM

සභාපතිට ඉදිරියට යන්න පෙරහුරුවක් වගේ..!(නු)

:       0       0

නදනි සුබසිංහ Friday, 08 February 2013 10:47 PM

දේශපාලනයට නුසුදුසු අය ආවම මෙහෙම වෙන්න පුළුවන් (ස)

:       0       0

සූරියප්පෙරුම Friday, 08 February 2013 12:29 PM

බොරු උනත් ව්භාගයක් තිබිබද? කවදාවත් අල්ලන්නේ නැහැ.(නදී)

:       0       0

සංජීව Friday, 08 February 2013 12:56 PM

මට හිතුණේ වෙන දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1006 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 669 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 353 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 595 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1569 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site