IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ප්‍රා සභාපති පුතා වෙඩි තැබු අවියත් සොයා ගනී

ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුතා  පාසල් සිසුවකුට වෙඩි තැබු බව කියන  පතුරොම් තුවක්කුව අද උදෑසන ඔහුගේ නිවසේ තිබී සොයා ගත් බව ලග්ගල පොලීසිය කියයි.

මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ පුතා වන ලෙස්ලි කන්නගර (41) හා ඔහුගේ මිතුරා නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

තුවාල ලැබු පාසල් සිසුවා මේ වන විට මාතලේ  මුලීක රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය  පවසයි.



අදහස් (0)

ප්‍රා සභාපති පුතා වෙඩි තැබු අවියත් සොයා ගනී

ඇසළ Wednesday, 17 July 2013 02:11 PM

තමන් එලවපු වාහනය ත්‍රි විල් එකක හැප්පුනට වෙඩි තියන්න මෙයා මොන තරම් පාතලයෙක්ද. හොද වෙලාවට ත්‍රි විල් රියදුරාට වදින්නේ නැතුව ලග තිබුන විදුලි කණුවක වැදිලා පොඩි එකාට තුවාල වෙලා තියෙන්නේ. මෙයා ජනාධිපතිටත් වැඩියේ ලොකු කෙනෙක් වගේ ඉන්න හදන්නේ.(නදී)

:       0       0

ධර්මසේන Wednesday, 17 July 2013 07:32 PM

බන්දුල පඩි තුමා, මට නම් ඉන්නේ කෙල්ලෝම දෙන්නෙක්. කොහොමත් අර ටුවර් එක නම් යවනවාමයි. ඔබතුමාගේ වගේ කොල්ලගෙත් මොලේ පැදෙන්න. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 17 July 2013 02:24 PM

මෙයාව අපි යොවුන් පාර්ලිමේන්තුවට පත් කරමු.(නදී)

:       0       0

ප්‍රියංගිකා Wednesday, 17 July 2013 02:29 PM

දවස ගානේ ප්‍රාදේශීය සභා ගැන විශේෂාංග පුවත් යනවා වගේ. අනේ හරි හොඳයි. (ස)

:       0       0

බන්දුල Thursday, 18 July 2013 09:20 AM

අනවසර ගිනි අවි භාවිතය බරපතල වරදක්.ඒකට මෙයාට දඩුවම් ලැබෙයි.හැබැයි මෙහෙම දෙයක් කියන්න තියෙනවා.ඔය පතුරු ඇරලා අදහස් දාන කෙනෙක් පොඩ්ඩක් වාහනයක් තියේ නම් මෝටර් සය්කලේ වුනත් කමක් නැහැ.ඔය ත්‍රීවිල් එකක පොඩ්ඩක් ගාවල බලන්නකෝ තුවක්කුවක් හොයාගෙන ඇවිල්ලා හරි වෙඩි තියන්න හිතෙන්නේ නැද්ද කියලා.මම කියන්නේ අත්දැකීමෙන්.. (නි)

:       0       0

වික්‍රම Wednesday, 17 July 2013 03:02 PM

අවුරුදු 41ක පුතා අවුරුදු 7ක පාසැල් සිසුවාට වෙඩි තිබ්බේ මොකටද? ප්‍රවෘත්තිය පැහැදිලි මදි වගේ නේද? දන්න කෙනෙක්වත් පොඩ්ඩක් පැහැදිලි කරනවාද?(නදී)

:       0       0

කමල් Wednesday, 17 July 2013 03:25 PM

පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ ඉන්නේ මේ වගේ අයද ? (නදී)

:       0       0

බන්දුල Wednesday, 17 July 2013 09:50 PM

අනේ මන්දා, ධර්මසෙන පඩිතුමා මොනවා කියනවද කියලා.කෙල්ලෝ දෙන්නෙක්ලු ඉන්නේ.කොල්ලෙක් ගැනත් කියනවා. කොහොම වුනත් අර බස් එකේ නම් නග්ගන්න එපා.කෙල්ලෝ දෙන්නගේ කෑලි හොයන්නවත් බැරී වෙයි. කොල්ලටත් බේරෙන්නනම් බැරි වෙයි. ඒ තරමට වසලයෝ වගේම වසවර්තියෝ ටිකක් ඒ බස් එකේ යන්නේ. බලන්නකෝ දාන අදහස් දිහා. ආණ්ඩුව පෙරලගන්න බැරුව ආවේගෙන් ඉන්නේ.. ඒවා බල බලා කොල්ලෝ හරි කෙල්ලෝ හරි බස් එකට නග්ගනවද ..? (නි)

:       0       0

ගමගේ Wednesday, 17 July 2013 12:07 PM

ඉතාමත් හොඳ ප්‍රවනතාවක්. වර්ෂ 2020 විතර වනවිට දැනට පවතින යහ පාලනයට සාපේක්ෂව අපේ මේ ලක් බිමත් තවත් ඉතාලියක් ඔස්ට්‍රේලියාවක් වගේ වෙලා පිට රැටියන් මෙහි රැකියා සොයමින් බෝට්ටුවලින් එන්න පටන් ගනීවී. 2020 පමණ වන විට අපේ පාර්ලිමේන්තුවේ තත්වයත් දැන්ම තියා උපකල්පනය කරගන්න පුළුවන්. ඉදිරියටම යමු. එදිරිවාදීන් මරා තුවාල කර අතුදහන් කරමින් ප්‍රාදේශීය සභාවලින් පටන් ගත්තු එක දිගටම කරගෙන යමු. අහෝ ආශ්චර්යක මහත.(නදී)

:       0       0

තිලක් Wednesday, 17 July 2013 12:14 PM

දැන් ටික ටික අශ්චර්යට ලගාවෙමින් පවතී (අ)

:       0       0

රෝ Wednesday, 17 July 2013 12:25 PM

ඒ පුතාත් අර පුතාට වුනා වගේ නින්දෙන් සිසුවට වෙඩි තියන්න ඇති.... පව් හොද පොඩි එකා... (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 17 July 2013 12:39 PM

තමන්ගේ තාත්තලා නම්බුකාර හොරුනම් නම්බුකාර වංචාකාරයෝ නම් , වැදගත් විදිහට අල්ලස් ගන්නවානම්, ලෝකේ තියෙන හොදම මත්පැන් වර්ග පානය කරනවානම්, චණ්ඩින්ට හිරිහැර කරන අහිංසකයන්ට දඩුවම් දෙනවා නම්, දරුවොත් නිකන් ඉදිවීද.(නදී)

:       0       0

තිස්ස Wednesday, 17 July 2013 05:09 PM

වැරදි කරන අයට රාජ්‍ය ආරක්ෂාව. ඉතින් බයවෙන්නේ මොකටද ?(නදී)

:       0       0

නිසා Wednesday, 17 July 2013 12:53 PM

හොයාගත්තේ පතොරම් තුවක්කුවක්, නමුත් සිද්ධිය වෙලා තියෙන්නේ රිවෝල්වර් උණ්ඩයකින්?? අහෝ! ආශ්චර්යක තරම (නි)

:       0       0

හේරත් Wednesday, 17 July 2013 01:03 PM

ඒ ළමය පහුවෙලා එයාටම වෙඩි තියා ගත්තා කියයිද දන්නේ නැහැ. එහෙම නැත්නම් නින්දෙන් ඇවිදින ගමන් කොකා ගස්සන්න ඇති. එයට දැන් සේරම අමතකද දන්නේත් නැහැ. 2020 ආශ්චර්යයට යන එක දැන් ෂුවර්. (නි)

:       0       0

චමීර Wednesday, 17 July 2013 01:06 PM

අවුරුදු 7 ළමයෙකුට වෙඩි තියන්න මෙයාට පිස්සුද? (නි)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 01:19 PM

හත් ඉලව්වේ! මේ ප්‍රවෘත්තිය කලින් දැක්ක වෙලේ මං හිතුවේ පොඩි ළමයෙක් සෙල්ලමට වෙඩිතියලා කියලනේ. බැලුවාම ආයුද පෙන්නන්න එක්ක යන්න පුළුවන් සයිස් එකේ කෙනෙක්නෙ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 17 July 2013 01:28 PM

මෙම සභා සියල්ල අවලංගු කර විශේෂ කොමසාරිස් පාලනයක් ඇති කරමු (නි)

:       0       0

ධර්මසේන Wednesday, 17 July 2013 06:52 PM

බන්දුල පඬිතුමා,මගෙත් කොලු ගැටයෙක් ඉන්නවා කරදඬු උස් මහත් වුන. ඒකාටත් දේශපාලන උණ හැදිලා. නමුත් ඔබතුමා වගේ නෙමේ යන්නේ වැරදි පාරේ. ඔබ ගිය පාසලේ නම දැනගත්තා නම් කොල්ලව ඒකටවත් යවන්න තිබුනා. කොලුවා නිතරම හිතන්නේ පත්තරේට අදහස් දාලා ආණ්ඩු පෙරලන්න. තව කියනවා යුද්ධෙ ඉවර වුන ගමන්ම යහ පාලනෙත් ඉවර වුනාලු. පොඩි පුතෙක් අතින් වැරදිලා වෙඩිල්ලක් පත්තු වුනාම කෑ ගහන්නේ හරියට මීට කලින් වෙඩි සද්දේ ඇහිලා නෑ වාගෙලු.මටත් හිතුනා ඔබතුමා කියලා තිබුනා වගේ කොල්ලව, අර අදහස් දක්වන අයගේ බස් එකේ නග්ගලා, කුරුල්ලෝ බලන්නත් එක්ක මත්තල පැත්තේ රවුමක් යවලා, හාබර් එකට පැනලා දිය බුං පාරකුත් ගහලා එන්න සවාරියක් යවන්න. එතකොටවත් ඔය මොලේ අමාරුව හොඳ වෙයිද කියලා බලන්න. (නි)

:       0       0

බන්දුල Wednesday, 17 July 2013 07:16 PM

ධර්මසේන පඩිතුමෝ,හොදටම විශ්වාසද කොල්ල ඔයාගෙම කියලා.මොකද කොල්ලා දෙපැත්තට කෑ ගහන්නේ.කොහොම වුනත් කොල්ලට ආදරේ නම් හොද වෙදෙකුට පෙන්නන්න. සවාරි ඇරියට ඔය ලෙඩ හොද වෙන්නේ නැහැ. ඒ වගේම ආරෙට එනවා නම් ඉතින් බෑඩ් ලක්..පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගන්න විතරයි පුළුවන් වෙන්නේ. ඔබතුමාට ඔබතුමා ගැන ෂුවර් නේද..? (නි)

:       0       0

බන්දුල Wednesday, 17 July 2013 02:04 PM

හදපු එවුන්ටම පාරාවළල්ලක් වෙලා තියෙන මේ සමානුපාත චන්ද ක්‍රමේ වෙනස් වෙනකම් දේසපාලනයත් එක්ක මැර බලය සංයෝජනය වෙන එක නවත්වන්න බැහැ.කොහොම උනත් ආණ්ඩුව පතුරු ගහන්න බලන් ඉන්න එවුන්ට හොද අවස්ථා ටිකක් පහල දේසපාලනේ දිනපතා හදල දෙනවා..මෙතන සිදුවීම දෙසපාලකයෙක් නෙමෙයි පුතෙක් පුද්ගලික ආරවුලකදී තියපු වෙඩි පාරක් ලයිට් කණුවක වැදිලා ලිස්සල ගිහින් අහල ගෙදරක හිටපු ළමයෙකුට වැදිලා.ගිනි අවිය අනවසරනම් වරදේ ප්‍රමාණය අනුව මෙයට දඩුවම් ලැබෙයි.සබාපති කෙනෙකුට ඊයේ පෙරේද මරණ දඩුවමත් හිමි උනා මතකයි.ගොඩක් අය කොමෙන්ට්ස් වලින් ආණ්ඩු පෙරලන්න හදනවා. අන්තර් ජාලේ බාවිතා කරන ප්‍රතිසතයත් එකෙන් චන්දෙ දෙන්න සුදුසුකම් සපුරපු කට්ටියත් එකෙනුත් පත්තර බලන කට්ටියත් baluwama එකෙනුත් ඔය කොඅමෙන්ට්ස් බලන දාන කට්ටිය බස් එකකට දන්නා පුළුවන් ඇති මම හිතන්නේ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 11 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 16 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 175 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 572 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2908 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1509 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site