IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි සංජීව කුලතිලක මහතාට පහරදුන් බව කියන සන්ධානයෙම පළාත් සභා මන්ත්‍රීවරයකු නීතිඥයකුගේ මාර්ගයෙන් අද බාර වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම අධ්‍යාපන කලාපයේ පාසල් හතක පැවැත්වීමට  නියමිත උස්ව  සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති සාකච්ඡාවකින් පසුව තමාට දෙවතාවක් ම පහරදුන් බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.



අදහස් (0)

ප්‍රා.සභා මන්ත්‍රී රෝහලේ

වරුණ Saturday, 13 October 2012 12:16 PM

එයාම ගහගෙනද දන්නේ නෑ රෝහලේ නැවතුනේ....(ස)

:       0       0

දයා Saturday, 13 October 2012 12:11 PM

බලු පොරයක් වගේනේ හරියට (ස)

:       0       0

මාලක Sunday, 14 October 2012 12:47 PM

මෙයාලට කාල වැඩි වෙලා තෙලේ .අපිට කන්නත් නෑ බොන්නත් නෑ ...(ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 12:47 PM

එකම පක්ෂයේ ඔහොමනම් දෙපක්ෂයේ කොහොම ඇද්ද ? (ස)

:       0       0

සිල්වා Saturday, 13 October 2012 12:54 PM

ඔන්න ආසියාවේ ආශ්චර්‍ය ...... පවුල් ප්‍රශ්නයක්ද ?? (ස)

:       0       0

එස් රත්න යු.ඒ.ඊ Saturday, 13 October 2012 01:03 PM

පාසල් 7 උත්සවවල අය වැය හරියට තීරණය වෙන්න නැතිව ඇති. ලාබය බෙදා ගැනීමත් ප්‍රශ්නයක් වෙන්න ඇත. (අ)

:       0       0

ෆ්රු Saturday, 13 October 2012 12:57 PM

මේව අර රෙදි හෝදන සිරසට පෙන්නේ නැතිව ඇති. (අ)

:       0       0

මුතුකුඩ Saturday, 13 October 2012 01:02 PM

ඉතාපහත් වැඩක්. (අ)

:       0       0

සෑම් Saturday, 13 October 2012 01:29 PM

කොහොමද මහජන නියෝජිතයින්ගේ විනය...? (නි)

:       0       0

මානා Saturday, 13 October 2012 08:26 PM

එක චන්ඩියෙක් නම් ඇමරිකා ගියා කවුද මේ අළුත් චන්ඩියා..!(නු)

:       0       0

සම්පත් Saturday, 13 October 2012 01:37 PM

අනේ ඉතිං, මේ අයනේ ආදර්ශවත් මහජන සේව‍කයෝ. (නි)

:       0       0

ලලිත් Saturday, 13 October 2012 01:33 PM

මරාගනිල්ලා තවත්.... (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 13 October 2012 01:59 PM

අරය ගුටි කලා රෝහල් ගත කරල. මෙයා පොලිසියට බාර වෙලා රෝහල් ගත වෙයි. ඒ වුණත් දෙගොල්ලන්ටම රජ සැප. අනො මහජනතාවගේ සල්ලි. (අ)

:       0       0

හිල්මි Saturday, 13 October 2012 02:00 PM

සන්ධානයේ කෙනෙක්ද? එහෙනම් කමක් නැහැ. (නි)

:       0       0

නීරන් සෞදි Saturday, 13 October 2012 02:46 PM

අරයා ගියොත් අර උරුලෑන ගියාවගේ. මම හරිද වැරදිද කියල මට තේරෙන්නේ නෑ. (අ)

:       0       0

සූසා Saturday, 13 October 2012 02:51 PM

එයා එයාටම ගහගෙනද කොහෙද ? (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 13 October 2012 03:01 PM

දෙන්නම අමතක වුණා කියල ගොඩින් බේරා ගනීවි.(ස)

:       0       0

සම්පත් Saturday, 13 October 2012 03:34 PM

තෙලේ වැඩි වෙලා (ස)

:       0       0

ප්‍රදීප් Sunday, 14 October 2012 07:25 AM

ගැහුවේ නැහැ කියලා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රිස්මි Saturday, 13 October 2012 04:24 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නි)

:       0       0

සානුල් Saturday, 13 October 2012 05:09 PM

බණ්ඩාරගම කොහෙද තියෙන්නෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 43 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 235 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1142 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 168 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2905 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 351 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site