නාවුල බස්නැවතුම් පොළ අසල මනිබඩු වෙළෙඳ හලක් අනවසරයෙන් පවත්වාගෙන ගිය අයකුගෙන් රුපියල් 3000ක අල්ලසක් ගත් බව කියන ප්‍රාදේශීය සභා ලේකම් ජිනේන්ද්‍ර වික්‍රමසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ලබන හයවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා සභා ලේකම් අල්ලේ රතු ගා ගනී
කිවි Friday, 25 May 2012 06:46 AM
ලේකම්තුමාට ඉහළ පුටුවලට යන්න සුදුසුකම තියෙනවා දැන්...
අමිල Wednesday, 23 May 2012 04:38 PM
හාල් මැස්සෙක් අහුවෙලා
ධම්මක Thursday, 24 May 2012 12:35 PM
මෙයානම් කොහොම හරි බේරෙයි.ඒකෙනුත් අන්තිමට කෙළ වෙන්නේ අර අහිංසක මනි බඩු කාරයට
රම්සි Thursday, 24 May 2012 12:36 PM
සභාපතිලත් කරන වැඩේ ලේකම් කලාම මොකද වෙන්නේ?
සුභාෂිනී Wednesday, 23 May 2012 05:08 PM
මේ කෙනා ඉතින් වැඩේට අඵත් ඇති.
රම්සි Thursday, 24 May 2012 12:38 PM
රජිත් මහත්තයා, ඔයා ඔය ප්‍රශ්නේ ඇහුවේ ඔය වැඩේ අල්ලපු අල්ලස් නිලධාරියාගෙන්ද?
රංජිත් මංජුල, Wednesday, 23 May 2012 07:20 PM
රෙද්දක් ඇදඟෙනද හිගන්නගේ පාත්තරේට බැස්සේ..
ආචාර්ය හරමානිස් Wednesday, 23 May 2012 10:42 PM
හාල්මැස්සන්ගේ වැඩ මෙහෙමනම් මෝරුන්ගේ වැඩ කොහොම ඇත්ද
රම්සි Thursday, 24 May 2012 08:08 PM
රජිත්, හිත රිදුනා නම් සමා වෙන්න.ඔයාට ව්‍යංගාර්ථ තේරෙන්නේ නෑ වගේ
රජිත් Thursday, 24 May 2012 01:28 PM
රම්සි, ඒ ඔයාගේ තේරුම් ගැනීමේ දුර්වලකම. මම හිගන්නා කිවුවේ මනි බඩු කාරයාට.අල්ලස් නිලධාරියාගෙන් ඔය ප්‍රශ්නේ අහන්න තරම් මම මෝඩයෙක් නෙමෙයි
දයා, සෞදියේ සිට Thursday, 24 May 2012 02:58 PM
ඒ හෙනහුරාම තමයි හිඟන්නගේ පාත්තරේට වැටුනේ.....