සහෝදරයාට පහර දී තුවාල සිදු කළැයි සැකපිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහර කෑ සහෝදරයා රෝහල් ගත කර ඇත.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රා සභා විපක්ෂ නායක සහෝදරයාට ගහලා?
අමිළ කටුනායක Wednesday, 11 September 2013 07:12 PM
ඇයි එහෙම වුනේ? (නදී)
දිල් Wednesday, 11 September 2013 07:37 PM
තව මෙයලටම ඡන්දෙ දෙමු.(නදී)
දම්මික පෙරේරා Wednesday, 11 September 2013 07:44 PM
තවත් අමානුෂික ක්‍රියාවක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ. ගිනස් පොතට එකතු වන්නට කරන වැඩ වගේ. පක්ෂය කුමක් වුවත් ඔවුන් පත් කරන ඡන්දදායකයන් වෙවැනි දේ වලට වගකිව යුතුය (නි)
ජයසූරිය Thursday, 12 September 2013 10:01 AM
මැරබලය සහෝදරයාටත් පෙන්නුවානම් පිට අයට අහන්නදෙයක් නෑ ආයුබෝවන් (දී)
පද්මිණි Thursday, 12 September 2013 10:12 AM
පිටිගල, මට පෙන්නේ මේයා ඉස්කෝලේ යන කාලේ ඔයා කියල තියෙන ඔක්කොගෙන්ම ගුටි කාල තාත්තගෙනුත් හොදට ගුටි කාපු ගොල්ලෝ ටිකක් (දී)
අජිත් කරුණාරත්න Thursday, 12 September 2013 11:33 AM
අද දවසේ හොඳම අදහස පිටිගලගෙන්. (ස)
බන්ඩාරගම Thursday, 12 September 2013 12:03 AM
මෙයා අපෙ ගෙවල් ලග. අයියට ගැහුවෙ මහගෙදර බෙදා ගන්න බැරුව
ප්‍රසාද් Thursday, 12 September 2013 12:06 AM
ඇත්ත තත්වය.මානසික රෝගී අය්යා මල්ලි සමග අමනාප වී මල්ලීට දඩුවම් කිරීමේ අදහසින් බොරු පැමිණිල්ලක් කර රෝහල්ගත වී ඇත . මේවගේ සොයානොබල පුවත් පල කිරීමෙන් පාඨක අප ඔබ කෙරෙහි ඇති විශ්වාසය පැළදු වේ . (අ)
සත්‍යා Thursday, 12 September 2013 04:26 AM
කොහොම නමුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කියන්නේ මනුෂ්‍ය කොට්ඨාශයක් නොවන බව ඔප්පු කිරීමේ දැවැන්ත අරගලයක තමයි මේ අය ටික පහුගිය කාලේ යෙදිලා හිටියේ. පවුලේ සමගිය තියාගන්න බැරි අය ජාතික සමගිය ඇති කරන්න වැඩ කරන්නේ කොහොමද? (නි)
දාම් Wednesday, 11 September 2013 06:24 PM
සහෝදරයාටත් නැති එකේඅපිත් කජ්ජක්ද (අ)
පිටිගල Wednesday, 11 September 2013 07:03 PM
මොන ජාතියේ මන්ත්‍රී කෙනෙක් උනත් කාට හරි ගහන්න ඕන කියල වගන්තියක් තියෙනවාද දන්නේ නැහැ ඔය පත්වීම ලබා ගත්තම කියන ප්‍රකාස වල.මේ හොඳට හිටි එකා මන්ත්‍රී වෙච්ච ගමන් ගහගෙන ගහගෙන යනවා නේ.අල්ලපු ගෙදර මිනිහට ගහල, පොලිස් නිලධාරියෙකුට ගහල, පන්සලේ හාමුදුරුවන්ට ගහල, ඉස්කෝලේ මහත්තයට ගහල, ඉස්කෝලේ හාමිනේ දන ගස්සල, ළඟ ඉන්න මන්ත්‍රීට ගහල,ඇත පය බැරි අබ්බගාත මිනිහෙකුට ගහල, හැමදාම ගහල ,ගහල, ඔහොම නේද අපි කියවන්නේ පත්තර වල. දැන් කොයි වෙලාවක හරි අපට කියවන්න ලැබෙයි අහවල් මන්ත්‍රී තාත්තටත් ගහලා කියල. එහෙම වෙන්න බැරිද ආයිබෝවන්? (අ)