අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය සුමේධගම කන්තලේ වාන් ඇල වැසියෝ අද ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ගයේ වාඩිගෙන උද්ඝෝෂණය කළහ.
මේ නිසා පෙරවරුවේ මෙම මාර්ගයේ වාහන තදබදයක් ද ඇති විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාර හදන්නැයි පාරේ වාඩිවී විරෝධයේ
සම්පත් ප්‍රියංකර Thursday, 11 July 2013 02:14 AM
මේ මිනිස්සු යුද්ධේ දවස් වල ගම දාල නොගිය නිසානේ ගම ඉතුරු වෙලා තියෙන්නේ....අනේ එක ගැන සලකලවත් මේ මිනිස්සුන්ට පාර හදල දෙන්න...මේක පුද්ගලික ඉල්ලීමක් නෙමේ නේ..පොදු පාරක් නේ... (අ)
උපාලි Thursday, 11 July 2013 06:53 AM
යාලුවනේ, ඕක හරියන්නේ නැහැ. කවුරුහරි ලොක්කෙක්, (ලොක්කෙක්ගේ පුතෙක් නම් වඩාත් හොඳයි) අල්ලගෙන කාර් රේස් එකක් දාන්න උත්සාහ කරපල්ලා ඔය කිට්ටුව. පාර හැදෙයි. (නි)
පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 06:33 PM
අනේ කොල්ලනේ, ඔය කෙල්ලෝ ටිකත් එකතු කරන් ගිහින් ගහක් කොලයක් හිටවපල්ලා කාලේ කන්නේ නැතුව. අපි මේ නුවර පාරට මංතීරු 6 ක් එකතු කරගන්න හදනවා. මොනවද මේ කරන විකාර? (දී)
අරුණ Wednesday, 10 July 2013 06:41 PM
අප්‍රිකාව හදන්න ඉස්සර ලංකාව හදමු (දී)
ගයන් Wednesday, 10 July 2013 10:12 PM
මේ අපරාදේ අනේ දවසේ පඩිය (අ)