නාවලපිටිය නගර සභාවේ බෙල්ජියම නිවාස පාර කොන්ක්‍රීට් කිරීමට අවහිර වු කෙසෙල් ගස් කිහිපයක් ඉවත් කිරීමට යද්දී උප සභාපති හර්ෂ දුලංග මහතාගේ අතට ගැමියකු පිහියෙන් ගැසීම නිසා මැහුම් පහක් ගැසීමට සිදු වු බව රෝහල් ආරංචි කියයි.එම ගැමියා නගර සභා සේවකයින්ට පහර දීමට තැත් කළ බව කියති.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාර හදන්න ගිය උප සභාපතිට පිහි පහර
සමන්ති Tuesday, 30 September 2014 12:56 AM
දියුණුවට අකමැති තණ්හාවට කැමති මෙබඳු පුද්ගලයන් තණ්හාව නිසා බුද්ධියක් නොමැති ලෙස හැසිරෙන්නට ගනී. උපරිම දඬුවම් දියයුතුයි (නි)
සිසිර Monday, 29 September 2014 11:20 AM
මැරෙනකොට කෙසෙල් ගස් ටිකත් අරන් යනවද? අනේ මෙහෙම තණ්හාවක් ? (ස)
සිදත් එන්.අබේසේකර Monday, 29 September 2014 01:21 PM
උප සභාපතිතුමාට ඉක්මන් සුවය! (නි)
සෙනරත් Monday, 29 September 2014 03:22 PM
කිසිම වන්දි මුදලක් නොගෙවා කෙසෙල් ගස් කපන්න යන්න ඇති. තමන් වැවු ගසකට ආදරය කරන්නේ වැවු පුද්ගලයා පමණි. (නි)
සදුනි Monday, 29 September 2014 09:26 AM
පොදු කාර්යයක යෙදෙන මහජන නියෝජිතයින්ටත් නිලධාරීන්ටත් පහර දෙන්නේ කාගේ හයිය හිතට අරන්ද?(දී)
ධම්ම Monday, 29 September 2014 09:30 AM
ඕකනේ කියන්නේ! පොලීසියෙන් යවන්න ඕන තැනට උප සබාපති ගිහිල්ලා හරියනවද? මොවුන්ගේ කළමනාකරණ දැනීම බින්දුවයි.(දී)
නිමල් ලලිත Monday, 29 September 2014 10:30 AM
උප සභාපතිට පිහිපහර දී තමන්ටද පහරදීමට උත්සාහ කිරීමට ඉඩදී අනෙක් සේවකයන් බලා සිටියාද? (නි)