IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පාර හදා ගන්න ගැමියෝ පාරට බසිති

ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගයේ තාර ගැළවී දැඩි ලෙස අබලන් වී ඇතැයි කියමින් අද අලුයම පහේ සිට කොට දමා පාර හරස් කළ ගැමියෝ මහා සංඝරත්නය පෙරටු කරගෙන උද්ඝෝෂණයක් කළහ.

ඒ නිසා ගල්ගමුව දක්වා බස් ගමනාගමනය ද අවහිර විය.

මේ අතර මාතලේ කලුදෑවල සිට පාරාවත්ත පාර පිළිසකර කර දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැතැයි කියමින් කලුදෑවල භාවනා මධ්‍යස්ථානාධිපති බඹරකිරිඇල්ලේ සුමනරතන හිමි ඇතුළු ගම්වාසීහු කලුදෑවල පාළම අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

(ගිරිබාව විරෝධය - ඡායාරූප සංජීව රත්නායක)

(මාතලේ කලුදෑවල උද්ඝෝෂණය - ඡායාරූප මහේෂ් කීර්තිරත්න)



අදහස් (0)

පාර හදා ගන්න ගැමියෝ පාරට බසිති

නිහාල් ජෙනෝවා Tuesday, 28 January 2014 12:24 PM

අනේ කොච්චර හොදද මිනිස්සු මේ විදියට පාරට බැහැලා පාර හදා ගන්න උත්සහ කරන එක?මතක තියාගන්න ඊලග චන්දේ අත ළඟ ඊට ඉස්සෙල්ලා පාර හදා ගන්න බලන්න(දිල්)

:       0       0

දර්ශන Tuesday, 28 January 2014 02:18 PM

ඡන්දෙ ලං වුනොත් විතරයි දේශපාලඥයින්ට පාරවල් මතක්වෙන්නේ.(නදී)

:       0       0

රාමා Tuesday, 28 January 2014 03:06 PM

ගොඩක් තුති, මේ පෙදෙස අයිති ආසනයත් මන්ත්‍රීවරයගේ නමත් දානවා නම් දැනගන්න පුලුවන් කව්ද මේ වැඩ නොකරන මන්ත්‍රී කියා.(නදී)

:       0       0

නිරංජලා Tuesday, 28 January 2014 04:56 PM

හම්බන්තොටට හැර දිවයිනේ අනෙකුත් සෑම ප්‍රදේශයකම පාරවල් සාදා ගැනීමට දැන් ජනතාවට පාරට බැස අනිවාර්යයෙන්ම උද්‍ඝෝෂණය කලයුතු තත්වයක් උදාවෙලා. ඉතාමත් කනගාටුදායක තත්වයක් මේක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 32 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2178 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1764 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 375 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 623 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 785 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site