IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පාර හරස් කළ පළාත් මන්ත්‍රීහු රිමාන්ඩ්

මාර්ග නීති හතක් කඩ කරන්නෙකුට රුපියල් 25000ක දඩ නියම කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව මීගමුව දුම්රිය පාර හා මහ පාර හරස් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ත හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

පොලිසිය සොයමින් සිටි පළාත් සභා මන්ත්‍රීහු දෙදෙනා අද උසාවියට භාර වූහ.

 



අදහස් (0)

පාර හරස් කළ පළාත් මන්ත්‍රීහු රිමාන්ඩ්

රොකී Monday, 26 December 2016 01:48 PM

ප්‍රීතියි ! ප්‍රීතියි!! (බ)

:       0       0

සිල්වා බර්ලින් Monday, 26 December 2016 01:54 PM

මහජන පීඩා කරන්නේ ජනතාවට දැරිය නොහැකි දඩ ගහන්න කතාකරන රවී , රාජිත වගේ මිනිස්සු හරිනම් ඒගොල්ල උසාවියට ඉදිරිපත් කරන්න ,මේ ටිකක් ප්‍රසිද්ධ වෙන්න දඟලන හාල්මස්සෝ දෙන්නෙක් අල්ලාගෙන ඔච්චර දඟලන්න ඕනද ? මේගොල්ල රිමාන්ඩ් කර ගමන් අත්මාංචු පෙන්න පෙන්න සුපර්ස්ටාර්ල වගේ වැලිකඩ යාවි ඊට පස්සේ මේ ගොල්ල නිකම්ම ප්‍රසිද්ධ වෙනවා අනාගතේ පාර්ලිමේන්තු ගොස් විශාල ධන උල්පතක් පාද ගන්න පුළුවන් වෙනවා (බ)

:       0       0

සුසන්ත Monday, 26 December 2016 02:23 PM

ඉස්සරහට කිසිම විරෝධතාවක් තියන්න බැරිවෙයි වගේ ආණ්ඩුවට විරුද්ධව. දැන් එතකොට ආණ්ඩුවෙන් තියන රැලි, පාගමන් වලටත් මහජන පිඩාවක් කියලා ඔහොම නීති නවනවද? (නි)

:       0       0

ලාල් Monday, 26 December 2016 04:35 PM

මේ පලා බබාලාගෙන් රටට ඇති ප්‍රයෝජනය මොකක්ද? (නි)

:       0       0

ජනක Tuesday, 27 December 2016 05:35 AM

මේගොල්ලෝ ඔය විරෝධතා කළේ ජනතාවට ආදරේට නෙමෙයි. වීරයෝ වෙන්න. අද වෙන රිය අනතුරු වලින් 95% වෙන්නේ මාර්ග නීති බල්ලට දාලා රුපියල් 500 බේරිලා යන රියදුරන් නිසයි. අන්න ඒ වගේ පාරේ යන මිනිස්සු මරලාහරි අපිට සල්ලි හම්බකරන්න ඉඩදෙන්න කියන බස් රියදුරන්ටයි ත්‍රීවිල් රථ රියදුරන්ටයි මේගොල්ලෝ උද්ඝෝෂණය කළේ. මෙයාලා වීරයෝ කරන අනිත් අය ඊටවඩා මෝඩයි කියලයි මගේ අදහස. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 151 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1002 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 541 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3404 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2532 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4535 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site