IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොල්අතු මඩුව යට අව්වට දූලි කකා

ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ 4 වසර පන්තියේ දරුවෝ පොල්අතු මඩුවක උගනිති.

ගලේවෙල ප්‍රාදේශිය සභාවේ ඒ ජා ප  මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා මෙම පාසල ගැන අපට කිවේය .

විදුහලේ ළමයි 56 දෙනකි .ගුරුවරු හත් දෙනකි .පොල් අතු මඩුවේ දරුවෝ අට දෙනෙක් උගනිති.පාසලේ දරුවන්ගෙන් බහුතරයක් ආර්ථික අපහසුතා ඇති පවුල් වල දරුවෝය .1975 දී සස්කෘතික ඇමැති ටි .බි .තෙන්නකෝන් මහතා මේ පාසල ඇරැඹිය.

විදුහල්පති ඩබ්ලිව් .ජි .වීරරත්න මහතා කියනුයේ මේ පාසලේ දරුවන්වන්ද දුවිලි නැති පුංචි හෝ ගොඩනැගිල්ලක්  පාවහන් පැළඳ පාසල් උපකරණද ඇතිව ඉගෙනීමට කැමැති බවයි.පාසලට උදව් කිරීමට කැමති නම් 077 - 3 416 157 දුරකතනයෙන් අමතන්න.

 

 

 

 



අදහස් (0)

පොල්අතු මඩුව යට අව්වට දූලි කකා

ඩී.උපුල් Friday, 27 June 2014 04:52 PM

දුක් වෙන්න එපා දුවේ පුතේ, (දී)

:       0       0

සුගුනවති Friday, 27 June 2014 04:52 PM

ලන්කපුත කොලුවෝ, නුබේ කටට සීනි ටිකක් දාන්න වටිනවා (දී)

:       0       0

යශිත් Friday, 27 June 2014 05:08 PM

මේ ඉන්නේ අගහරු මතට යන්න පුළුවන් තරම් සල්ලි කාරයින්ගේ ළමයි නොවෙයි (දී)

:       0       0

ප්‍රභා Saturday, 28 June 2014 01:30 PM

මේ ළමයින්ට යන කල මොකද්ද (දී)

:       0       0

හද උල්පත ශිෂ්‍ය එකමුතුව Friday, 27 June 2014 06:01 PM

අපිට මේ ඉස්කෝලේ ගෙන විස්තර ඊ මේල් l කරන්න. අපි උදව් කරන්න උත්සාහ කරන්නම්. අපි ගිය අවුරුද්දෙත් දුප්පත් ඉස්කෝල හතරක නංගිලා මල්ලිලා 400 දෙනෙකුට අවුරුද්දක් ලියන්න ඕන කරන පොත්පත් දුන්නා (නදී)

:       0       0

ගිහාන් Friday, 27 June 2014 06:11 PM

මේකට අත ගැහුවට වැඩි වාසියක් නැහැ. (නදී)

:       0       0

ජොහාන් Saturday, 28 June 2014 02:34 PM

ළමා කාලයේ යම් යම් අඩුපාඩු හෝ මානසික වදහිංසා වලට ලක් උනොත් ඒ ළමය ලොකු උනාම සමාජයට වයිර කරන තත්වයකට පත් වෙනවා බන්දුල මහත්තයාට වෙලා තියෙන්නේ එකයි කියන එක මට අද තේරුනේ.

:       0       0

කේෂාන් Saturday, 28 June 2014 02:41 PM

මේ ගැන බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු වියයුතුයි (දී)

:       0       0

ජෙරාඩ් Saturday, 28 June 2014 02:46 PM

මේවා දැක්කාම නම් පුදුම අසරණ කමක් දැනෙනවා (දී)

:       0       0

ජයලත් Sunday, 29 June 2014 10:23 AM

කොළඹ පාසල් විතරක් නොවෙයි මේවත් ජාතික පාසල් මට්ටමට ගෙන්න ඕනේ (දී)

:       0       0

තිලක් - ඩුබායි Saturday, 28 June 2014 02:48 PM

අපි කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන් ,ඉන්දන වලින්,විදුලි බිලෙන් ගෙවන බදු මුදල්නම් 100% කින් වැඩි කරලයි තියෙන්නේ.මොනවා වෙනුවෙන්ද මේ බදු මුදල් වෙන් කරන්නේ? (දී)

:       0       0

කමල් Saturday, 28 June 2014 02:51 PM

මේ ලංකාවද? (දී)

:       0       0

නිල්මිණී Friday, 27 June 2014 07:29 PM

මේකයි මෙතන වෙලා තියෙන්නේ. දේශපාලකයින්ට මේ පාසැල හදා වැඩක් නැහැ. මොකද ළමයින්ගෙන් ඡන්ද ගන්න බැරි නිසා. අනික මම නම් කැමති නැහැ පාසැලට උදව් කරන්න. ඒවාට උදව් කරන්න ඕනේ තරම් ඇමති වරු ඉන්නවා. මුදලුත් වෙන්කරලා තියනවා. නමුත් මම කැමතියි මේ ළමුන්ට උදව් කරන්න. කළ හැකි ක්‍රමයක් කියන්න. (නදී)

:       0       0

තිලක් - ඩුබායි Saturday, 28 June 2014 02:58 PM

මේ අසරණ දරුවන් වෙනුවෙන් කැප වෙන ගුරුවරු හත් දෙනා ගැන මම ඉතාමත් ආඩම්බර වෙනවා.(දී)

:       0       0

ලක්මාල් Sunday, 29 June 2014 11:28 AM

බන්දුල පෙරේරා, රන්ජිත් බෝගොඩ තමුන්නන්සේලා ගැන හරිම කනගාටුයි...තමුන්ගේ දරුවෝ කොළඹ පාසල් වල ඉගෙන ගන්නවා ඇති. මේ දරුවෝ ඉල්ලන දේ හරියට බලලා තමුන්ගේ කුහකත්වය පෙන්නන්න. ලංකාදීපයට ස්තුති මෙවන් දේ රටට පෙන්වීම ගැන... (දී)

:       0       0

කුෂි Saturday, 28 June 2014 03:25 PM

සමහරු හරිම කුහකයි . හරියට වැඩවසම් කාලයේ වලව්වේ හාමුලා වගේ . කඹුරන උදවියගේ ළමයින්ට මොන කලිසම් සපත්තුද ඇහුවා වගේ . මේ ළමයින් ඉල්ලන්නේ තෙමෙන්නේ නැති ගොඩනැගිල්ලක් , සාමාන්‍ය පාසල් උපකරණ ! අපිට නම් ඉගෙන ගන්න අපහසුතා තිබුනේ නැහැ . ඉගෙන ගත්තේ කොළඹ ,. දෙමව්පියොත් කුහක නොවී අනුන්ට උදව් කරන්න කියලා දුන්න. (දී)

:       0       0

සුමිත් Saturday, 28 June 2014 03:36 PM

රට පුරාම ප්‍රාදේශිය සභා පළාත් සභා තිබෙනවා නමුත් ඒ අයට ගමේ මිනිසුන්ව මතක්වෙන්නේ ඡන්දය ගන්න විතරයි. (දී)

:       0       0

අනුර Friday, 27 June 2014 08:10 PM

කොහොමද කොළඹ පාසලකට ඔහොම උනානම් (දී)

:       0       0

දර්ශන Friday, 27 June 2014 11:51 AM

කව්රු හරි මේකට උදව්කරනවා නම් මමත් කැමති වහලට හෙවිල්ලන්න උළු 2000ක් දෙන්න. (ස)

:       0       0

ප්‍රසාද් ඩුබායි Friday, 27 June 2014 09:18 PM

ආණ්ඩුවේ ඉන්න මිනිස්සු නිදි වැදිලද දුප්පත් මිනිස්සුන්ගෙන් චන්දෙ අරන් වෙන වැඩ රටකට ගිය කලක් (දී)

:       0       0

පාලිත Saturday, 28 June 2014 04:18 PM

රේගුවෙන් අල්ලපුවා ඒ වෙලාවට විතරයි නේ. ඊට පස්සේ ඒ බඩු වලට වෙන්නේ මොනවද කියල, ඒ බඩු වත් දන්නැති රටේ. මේ අසරණ දරු පැටව් ගැන කවර නං කතාද? (දී)

:       0       0

සේන Sunday, 29 June 2014 12:26 PM

මමත් පොල් අතු මඩුවක ඉගෙනගත්ත. අපි අපේ දරුවොත් පොල් අතු මඩුවල ඉගන ගන්නවා බලන් ඉන්නවා. එක උදලු තලයක් ගෙනත් දුන්නම කාට හරි චන්දය දෙනවා. අපිට මොනවද වෙලා තියෙන්නේ (දී)

:       0       0

විදුෂිකා Friday, 27 June 2014 11:16 PM

දැක්කත් දුකයි (දී)

:       0       0

දුර්ගා Friday, 27 June 2014 12:16 PM

අහිංසක ලමයි (දී)

:       0       0

රෝහණ Friday, 27 June 2014 11:25 PM

රට පුරාම ප්‍රාදේශිය සභා පළාත් සභා තිබෙනවා නමුත් ඒ අයට ගමේ මිනිසුන්ව මතක්වෙන්නේ ඡන්දය ගන්න විතරයි.(දී)

:       0       0

ප්‍රසන්න Sunday, 29 June 2014 12:35 PM

මේ රටට ගිය කලක්. (දී)

:       0       0

මලික් Friday, 27 June 2014 12:19 PM

වියදම් කරන අනවශ්‍ය සල්ලි වලින් මේ ළමයින්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න (දී)

:       0       0

පිටිගල Saturday, 28 June 2014 04:29 PM

මේ ප්‍රදේශය ප්‍රාදේශීය සභාවකට වත් පළාත් සභාවකට වත් අයිතිත් නැහැ.එකයි, නැත්නම් මේක පෙන්නේ නැති පොට්ට මන්ත්‍රී වරු ඉන්නවද? (දී)

:       0       0

තිලක් ඩුබායි Friday, 27 June 2014 12:36 PM

ලංකාවේ නෙමෙයි නේද? (නදී)

:       0       0

උපාලි Saturday, 28 June 2014 01:57 AM

මෙහෙමත් සිද්ද වෙනවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ (දී)

:       0       0

තිලක් ඩුබායි Friday, 27 June 2014 12:37 PM

ලංකාවේ දිස්ත්‍රික්ක දෙක තුනක හැරෙන්න අනිකුත් පාසල් සියල්ලම මේවගේ තමයි. (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 27 June 2014 12:38 PM

ගමට කැකිරි. නගරෙට ලම්බෝගිනි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 June 2014 12:40 PM

ඉගෙන ගන්න කාලේදී සැප විදින්න හොද නැහැ.අපි ඉගෙන ගන්නකොටත් මීට වඩා හපන්.මේ දරුවන්ට වායු සමිකරන කරපු ගොඩනැගිලි දෙන්නද කියන්නේ? (දී)

:       0       0

අජිත් Saturday, 28 June 2014 05:37 PM

අපිත් ඒ කාලේ ඔහොම තමයි ඉගෙන ගත්තේ (දී)

:       0       0

තිලක් ඩුබායි Friday, 27 June 2014 12:43 PM

සෑම දවසකම කටුනායක ගුවන් තොටුපොලෙන් අල්ල ගන්න රත්තරන් "ටොන්" ගණනින් පුලුවන්න්නේ මේ වගේ පාසල් වල දරුවන්ගේ ජීවන තත්වය ඉහල දමන්න. (දී)

:       0       0

වීරවංස Friday, 27 June 2014 12:44 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (දී)

:       0       0

රන්ජිත් බෝගොඩ Saturday, 28 June 2014 04:38 AM

පොල් අතු පැලේ උනත් කමක් නෑ මේ දරුවන් හොදින් ඉගෙන ගන්නවා නම් ඒක තමයි වටින්නේ. ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් හා චිත්ත ධෛර්යය වඩවන්න අවශය පහසුකම් සපයන්න. ළමයින්ටත් දුක වේදනාව තේරුනොත් තමයි කුඩා කාලයේ ඉදලා අභියෝග ජයගන්න පුලුවන් වෙන්නේ. හැම පහසුකමක්ම දුන්නම ඒ හැකියාව නැති වෙන්නත් පුලුවන් (නදී)

:       0       0

රන්ජිත් බෝගොඩ Saturday, 28 June 2014 04:38 AM

පොල් අතු පැලේ උනත් කමක් නෑ මේ දරුවන් හොදින් ඉගෙන ගන්නවා නම් ඒක තමයි වටින්නේ. ගුරැවරුන්ට අවශ්‍ය පහසුකම් හා චිත්ත ධෛර්යය වඩවන්න අවශය පහසුකම් සපයන්න. ළමයන්ටත් දුක වේදනාව තේරුනොත් තමයි කුඩා කාලයේ ඉදලා අභියෝග ජයගන්න පුලුවන් වෙන්නේ. හැම පහසුකමක්ම දුන්නම ඒ හැකියාව නැති වෙන්නත් පුලුවන් (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Friday, 27 June 2014 12:54 PM

දුක හිතෙනවා පොඩි එවුන්ගේ මුණු ටික දැක්කම.අපි හැමෝම උදවු කරමු විදුහල්පති තුමාට පාසැල ගොඩ නගන්න. ලංකාවේ රජයේ සැලකිලි කොළඹට කිරි ගමට කැකිරි වගේ තමයි.මම මේ ලඟදි පත්තරයක දැක්ක ලංකාවේ ගොඩක්ම දුප්පත් මිනිස්සු හිටියේ දකුණු පළාතේ කියල.පොදුවේ බැලුවොත් ලංකාවේ බොන්න වතුර ටිකක්වත් හරියකට නැති මිනිස්සු ඉන්නේ උතුරු, උතරුමද පළාත්වල.දේසපාලන නියෝජිතයන්ගේ ඇස් පෑදේවා.(දී)

:       0       0

අහිංසා Saturday, 28 June 2014 05:21 AM

දැන් බලන්න මේ රට පුරාම දේසපාලුවෝ කතාකරන්නේ ආශ්චර්යය ,සංවර්දනය ජනතාවට ප්‍රතිලාබ වගේ දේවල්. පිස්සන් කොටුවේ පාවිච්චි කරන වචන වගයක්. ඒ ඔක්කොම බොරු බව මේ පාසලෙන්ම පෙනෙනවා. අහිංසක දරුවන්ට කිසියම් උදවුවක් කරන්න මමත් කැමතියි. (නදී)

:       0       0

ගිහාන් Friday, 27 June 2014 01:03 PM

දයට කිරුළ...? (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 June 2014 06:08 PM

පාලිත.අද වෙනකොට අතට හව්වෙන සෑම දෙයක්ම මුදල් කරන්නයි බලන්නේ.විශ්ව විද්‍යාල ටික බේරිලා තියෙන්නෙත් "අන්තරයට" පින් සිද්ද වෙන්නයි .නැතිනම් බලන්න තිබුන විශ්වවිද්දීයාල ටිකට වෙන දේ.(දී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 June 2014 06:09 PM

පසුගිය අවරුදු 4-5 ඇතුලත ගම්බද පාසල් 4000 ක් වහල දාලයි තියෙන්නේ.කාටද ආඩම්බර.? (දී)

:       0       0

උපුල් Friday, 27 June 2014 01:22 PM

අධ්‍යපනයට ඉන්න ඇමති වරුන්නේ ඇස ඇරේවා.(අ)

:       0       0

සමන්ති Saturday, 28 June 2014 06:30 AM

දැන් ඉතින් ට්වීටර් වැඩ රූපවාහිනියෙන් පෙන්නයි (නදී)

:       0       0

ලන්කපුත Friday, 27 June 2014 01:44 PM

අපට අවශ්‍ය අධ්‍යපන ඇමැතිවරුනොවේ. අමැතිවරුන්ට අධ්‍යාපනයයි (අ)

:       0       0

විජේසිංහ Friday, 27 June 2014 02:04 PM

මේ වගේ ඉස්කෝල ලංකාවේ ගොඩක් තියෙනවා. නරකද මේ වගේ ඉස්කෝල වලට උදව් කරන්න සංවිධානයක් පටන් ගත්තොත්. (අ)

:       0       0

උපුලි Saturday, 28 June 2014 08:26 AM

වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා .අහිංසක දරුවන් දැක්කම නොදකින් දේශපාලුවෝ කියල හිතෙනවා. (ස)

:       0       0

සත්යා Saturday, 28 June 2014 08:29 AM

කැමරා ඉදිරියේ දුප්පත් ගම්බද කුඩා දරුවන්ගේ හිස අතගාන හැම දේශපාලන අම්බරුවෙකුගේම නෙත ගැටීය යුතු ශෝචනීය දසුනක්. මේ දරුවන්ට හරියන්න ඉර බස්නාහිරෙන්ම පායන්න ඕනෙද ? ගමට කැකිරි කොළඹට කිරි නාට්‍යය අවසන් වන්නේ කවදාද? (ස)

:       0       0

ශීලා Friday, 27 June 2014 02:10 PM

මොකද්ද අපි මේ ඉන්න රට. හරියට ඉගැන්න ගන්න පාසලක් නැති දරුවෝ ඉන්න රටක්. කොහොමද ආශ්චර්ය ගැන අහන්නේ? ... ළමයින්ට හොදම දේ දෙන්න ඕන කියල කියපු පැරැන්නෝ හිටිය රටකට දෙශපාලුවෝ කල වින්නේහියක්. (නදී)

:       0       0

අසෝකා Saturday, 28 June 2014 08:02 PM

අදහස් වලින් නම් පෙන්නේ ඔබල ලංකාවේ උනත් තවමත් ලංකාවේ දුප්පත් දරුවන් ඉගෙන ගන්න හැටි නොදන්නා බවයි. මම පිටරටක හිටියත් ලංකාවට ගියාම දරුවන් සමග මීටත් වැඩ අන්ත අසරණ දරුවන ඉගෙනීම කරන පාසල්වලට පවා ඔවුන් සමග යනවා. මොකද ඒවා දැක්කම ඔවුන් ඔවුන්ගේ සෙල්ලම් බඩු පවා මේක ලංකාවට ගෙනිහින් දෙමු කියන වචනය කියන නිසා. මම, නොකීවත් දැන් ඔවුන් ලංකාවට යනකොට වැඩියෙන් ගෙනියන්නේ ළමයින්ට අවශ්‍ය දේවල්. ඇමතිලා කරන තුරු නොසිට අපි අපිට කල හැකි දේ කරමු! (දී)

:       0       0

සෝබන Saturday, 28 June 2014 09:06 AM

මේවා පසුගිය ආත්මවල කල දේ නිසා ලැබී ඇති ප්‍රථිපලයි. මේවට අපට කල හැකි දෙයක් නැහැ, කරුමේ වෙනස් කරන්න බැහැනේ. (නදී)

:       0       0

සංජීව Saturday, 28 June 2014 09:25 AM

ආශ්චර්යක තරම ! පුලුවන් නම් මේ පාසැල තියෙන දිස්ත්‍රික්කය හා ඡන්ද කොට්ටාශය සදහන් කර එම ප්‍රදේශයෙන් තේරී පත්වූ ඇමතිවරු හා මන්තීවරු ලයිස්තුවක් පලකරන්න. (නදී)

:       0       0

විජේබා Friday, 27 June 2014 02:40 PM

මෙය තරමක් හොඳ වැසිකිලි පහසුකම් සහිත පාසලක්. මං අහලා තියෙනවා මීටත් වඩා දුප්පත් පාසලුත් ලංකාවේ දුප්පත් ගම්මාන වල තිබෙනවා කියලා. මේ පාසල් වල විදුහල් පති වරුනට ලොකු විද්‍යාල වල විදුහල්පති වරුන්ට වගේ "ළමයි පළමු වසර පන්තියට බඳවා ගැනීම" පිළිබඳව ගැටළු නැතිව ඇති නිසා දුප්පත් විදියට පාඩුවේ ඉන්න පුළුවන්.(දී)

:       0       0

විජේබා Friday, 27 June 2014 02:42 PM

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා (නදී)

:       0       0

අශාන් Friday, 27 June 2014 02:43 PM

ගුවන් තොටුපළවල් හදන වෙලාවේ මේ අහිංසක දරුවන්ට ඉගෙන ගන්න පාසලක් හැදුවනම් ? එත් ඉතින් හම්බ කරන්න බැහැ නේද? (ස)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 June 2014 09:39 AM

"යකා විදිහටලු විමානේ". රටේම තත්වය ඕක තමයි. දුක් වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 June 2014 09:42 AM

අධ්‍යාපනයට 6% ක් වෙන්න කරන්න කියල විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු උද්ඝෝෂණය කල වෙලාවේදී අපේම පිරිසක් පොලවේ පස් කාල 6% ක් වෙන් කරන්න අප කිව්වා මතකද? (නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 June 2014 09:43 AM

සෝබන කියනවා වගේ මේවා ගිය ආත්ම වල කරුමේ පරිසන් දෙනවා වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

මංගල Saturday, 28 June 2014 09:46 PM

ඔයාලට දුක හිතෙන්නේ නැද්ද මේ ළමයි ගැන (දී)

:       0       0

හේමන්ත Friday, 27 June 2014 02:51 PM

අනේ දරුවනේ! (ස)

:       0       0

අපොන්සු Friday, 27 June 2014 02:52 PM

දැක්කද ඉටි කටුගේ අපි හදපු? (ස)

:       0       0

සරත් Friday, 27 June 2014 02:59 PM

සිංහලයින්ට අඩුවෙන්ම සලකන්නේ සිංහල චන්ද අරගෙන දියවන්නාවට යන හෙළයින්. (ස)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 June 2014 10:00 AM

ලංකාවේදිස්ත්‍රික්ක 3-4 ක හැරෙන්න තේ කහට කෝප්පය බීල පාසල් යන දරුවන් ලක්ෂ ගානක් ඉන්නවා.හරි හමන් ඇදුමක්,සපත්තු දෙකක් නැතිව පාසල් යන දරුවන් ලක්ෂ ගානක් ඉන්නවා.එත් ලංකාවේ ඒක පුද්ගල අදායම ඩොලර් 2000 සිට ලබන වසරේදී ඩොලර් 4000 ක් වැඩි කරන්න බලා පොරොත්තු වෙනවලු. (දී)

:       0       0

උෂාන් Saturday, 28 June 2014 10:36 PM

කාට උනත් උගතමනා ශිල්පයමයි මතු රැකෙනා එකයි මේ (දී)

:       0       0

තාරක Saturday, 28 June 2014 10:03 AM

නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකද (දී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 June 2014 10:06 AM

රන්ජිත් බෝගොඩ.මේ දරුවන්ට කන්න අදින්න නැතිව දුක් විදිද්දී මොනවද මේ කියන කතා. ඔබගේ දරුවා යන්නේ කොළඹ විද්‍යාල වලට වෙන්න ඇති නේද ? (දී)

:       0       0

පද්මේන් Friday, 27 June 2014 03:28 PM

අනේ පවු. අධ්‍යාපනයට කරන වියදම අඩුයි කියල විපක්ෂ නායක කියන කතාව ඇත්ත වගේ. (නදී)

:       0       0

විජේසිංහ Friday, 27 June 2014 03:32 PM

ආදරණීය දුවේ පුතේ බාදක දුක් කම්කටොලු මැද උගතුන් තම්යි ලෝකය දිනුවේ (නදී)

:       0       0

කමල් Saturday, 28 June 2014 10:46 AM

ඉස්කෝලේ ගැනනම් කරන්න දෙයක් නැහැ පාර කාර්පට් කරගන්න ඕනනම් දන්වන්න.(දී)

:       0       0

පනික්කියා Friday, 27 June 2014 03:49 PM

දර්ශන, ඒකට තමයි ටෙලිෆෝන් නොම්මරේ දාලා තියෙන්නේ. හිතේ හැටියට කෝල් කරලා ආධාර කරන්න පුළුවන්. (දී)

:       0       0

අර්ජුන් Sunday, 29 June 2014 04:57 AM

කොළඹත් එහෙනම් මේ වගේ කරන්න (දී)

:       0       0

සුජිත් Saturday, 28 June 2014 12:32 PM

බහුතරයක් ගම්බද පාසල් මේ විදිහයි (දී)

:       0       0

රංජිත් Saturday, 28 June 2014 12:44 PM

රටේ සාමාන්‍ය ජනතාවටම හැම දේයක්ම කරගන්න පුළුවන් නම් ඇයි පළාත් අධ්‍යාපන කාර්යාල, අමාත්‍යාංශ, ඇමතිවරු ‍අ‍පේ සල්ලිවලින් පවත්වාගන යන්නේ ? (දී)

:       0       0

ඇරැව්වල Sunday, 29 June 2014 06:58 AM

මේ අපේ රට (දී)

:       0       0

කනිෂ්ක Saturday, 28 June 2014 12:54 PM

බන්දුල පෙරේරා ගේ කුහක කම. ! තමන්ට නැහැ කියලා අනුන්ට යමක් ලැබෙනවාට කැමති නැහැ. මගේ පියා නැතිවෙනකොට මගේ වයස 10 . පුදුම දුකක් වින්ද ඉගෙන ගන්න . හිතුවෙම ඒ දුකෙන් ගොඩ ඇවිල්ල අනුන්ටත් උදව්කරනවා කියලා .අපි මේ ළමයින්ට උදව් කරනවා. පුළුවන් නම් නවත්තන්න .(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 477 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 601 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 368 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1299 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2107 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5106 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37551 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24747 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site