ජනතා විමුක්ති පෙරමුණු විකල්ප කණ්ඩායමේ සාමාජික අනුරුද්ධ පොල්ගම්පොළ සමෘද්ධියේ සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිය ද මූල්‍ය අපරාධ කොට්ඨාසය එය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා මෙවර ස්වාධීන කණ්ඩායමකින් ජනපතිවරණයට ඉල්ලූ අතර ඡන්ද 4260 ක් ලබා ගත්තේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොල්ගම්පොළගේ පැමිණිල්ල බාර නොගනී
සමන් Wednesday, 20 May 2015 12:29 PM
මෙයාගේ මොලේ හොද නැත්ද, මේ පැමිණිල්ලට මේකට ඇවිල්ල හරියන්නේ නැ අල්ලස් දුෂණ එකට යන්න. (බ)
කසුන් Wednesday, 20 May 2015 07:51 AM
මෙයා මිනිස්සුන්ව හොරට ජපානෙට පටවන්න ගිහින් ජවිපෙන් එලවපු කෙනෙක්නේ. මුලින් කරන්න තිබුනේ තමන් ගැනම පැමිණිලි කරන එකනේ. (බ)
සමන්ති Wednesday, 20 May 2015 03:23 PM
මෙයා ජපානයට කවුදෝ අතරමන් කරලා තමයි පක්ෂයෙන් අයින් කළේ (බ)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 20 May 2015 09:13 AM
ජවිපෙන් පැන්නූ මෙවැනි රූකඩ ටිකක් තමා මහින්ද ගේන්න කෑ ගහන්නේ. මේ අවස්ථාවාදීන් පුලුවන්ද ජවිපෙ විකල්පය වෙන්න. (ස)
අතුල Wednesday, 20 May 2015 09:23 AM
මෙහෙම හොරු තමයි මහින්ද ළඟ සේරම ඉන්නේ ලජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ එ්තරමටම හිරිකිතයි (බ)
ජයාන් Wednesday, 20 May 2015 09:28 AM
මිනිස්සු පාට කන්නාඩි දාගෙන බලනකොට ඔක්කොම ඒ පාටට පෙන්නේ (බ)
පිටබැද්දර ජයා Wednesday, 20 May 2015 09:35 AM
හු හු හු ........... ගම්පොල ! (බ)
හර්ෂාල් Wednesday, 20 May 2015 09:48 AM
මේ අයගේ කමෙන්ට්ස් දකිනවිට තේරෙන්නේ මහින්දට තියන බය හිතෙනවා (ම)
ගයාන් කුමාර Wednesday, 20 May 2015 10:13 AM
හැමෝටම ණයයි. මුළු පවුලම සල්ලිවලට පොලු තියල.(බ)