IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පලූගස් 500ක් කපලා

විල්පත්තුවේ නැගෙනහිර හා උතුරු මායිම දෙස මහා කැළේ මැද පලූගස් 500ක් පමණ කපා සන්නද්ධ මුරකරුවන් යොදා ආරක්ෂාව ද තරකැර යාන්ත‍්‍රික ඉරුම්පට්ල බැඳ පවත්වාගෙන ගිය දැවැන්ත දැව ජාවාරමක් වැටැලීමට සෙට්ටිකුලම පොලිසිය සමත්විය.ගෝනුන් මුවන් වැනි සතුන් ද දඩයම්කරමින් ගෙනගිය මේ කොල්ලයේ ඔත්තුකරුවන් කිලෝමීටර 40ක් පමණ කැලයට මුලින්ම ඇතුළුවෙද්දී ජාවාරමුත් ඔවුන් දෙසට වෙඩි තබා ඇතැයි කියති. එහෙත් පොලිසිය එහි යන විට ඔවුහු ට‍්‍රැක්ටර හා යාන්ත‍්‍රික කියත් ද දමා පැන ගත්හ. සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පී.ජී. එස්.ආර්. සංජීව මහතා ප‍්‍රමුඛ තිස් දෙනෙකුගෙන් යුත් පිරිසක් සැකකරුවන් හඹා ගියත් වල් අලින් නිසා ඔවුන් ලූහු බැඳ යන්නට බැරිවිය.මෙම දැව කැලයෙන් එළියට ගැනීමට අඩු ගණනක් ලොරි පනහක් හැටක් අවශ්‍ය වෙතියි කියති.



අදහස් (0)

පලූගස් 500ක් කපලා

GAM Monday, 21 November 2011 02:48 AM

ජාතික අපරාධයක්

:       0       0

චන්දන Monday, 21 November 2011 03:08 AM

මේවගේ අයට හොද දඩුවම් දෙන්න ඕන...

:       0       0

බණ්ඩාර Monday, 21 November 2011 08:54 AM

ගස් කැපූ අයගේ පරපුර ඔක්කොම අත්අඩංගුවට ගන්න. ජීවිතාන්තය දක්වා හිර දඩුවම දෙන්න

:       0       0

පුලස්ති Monday, 21 November 2011 09:23 AM

ලංකාවෙ දැන් ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ. මහා පරිමාණයෙන් මේවා කරන්න ආණ්ඩුවේ රැකවරණය තියනවද දන්නෙ නෑ.

:       0       0

මංගල Monday, 21 November 2011 09:57 AM

ඇයි මේ මිනිස්සු මෙච්චර තන්හාව? ඇයි මේ අහිංසක සත්තු මරන්නේ? ඇයි මේ ගහ කොළ විනාශ කරන්නේ? මේක බුදු දහම පවතින රටක් නේද?

:       0       0

මනෝජ් Monday, 21 November 2011 10:53 AM

පලු ගස් 500 ක් කපනකම් පොලිසිය, වනජීවි එකයි නිදාගෙනද හිටියේ. මෙහෙම ගියොත් ලංකාව ඉක්මණින්ම කාන්තාරයක් වෙනවා.

:       0       0

ලක් පුතා Monday, 21 November 2011 10:59 AM

හොදක් නම් වෙන්න එපා මේ කරලා තියෙන අපරාධයට

:       0       0

හෙලයෙක් Monday, 21 November 2011 11:15 AM

හෙණ ගහන අපරාද

:       0       0

තිලක් Monday, 21 November 2011 12:41 PM

මේවට ලොක්කන්ගෙන් උදවු නැතුව කොරන්න බැ

:       0       0

සමන් Monday, 21 November 2011 01:02 PM

හෙන ගහන අපරාධ මේවා

:       0       0

ජයන්ත සෙ‍නෙවිරත්න Monday, 21 November 2011 01:11 PM

දයාසිරි මන්ත්‍රීතුමනි මේ ගැනත් පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා මේවා නතර කරන්න ඕනෑ

:       0       0

සුසා Monday, 21 November 2011 01:14 PM

වගකිවයුත්තන් මේ අතර සිටීද?

:       0       0

නලින් සම්පත් Monday, 21 November 2011 02:14 PM

ගස් කපන අයට වතුර ‍බොන්න නොදී ඉන්න ඕනෑ

:       0       0

රසික Monday, 21 November 2011 02:37 PM

අනේ අපේ රටේ විනාශය කාට කියන්නද?

:       0       0

මංචනායක. DOHA QATAR. Monday, 21 November 2011 02:44 PM

වනය සහ වන සතුන් අපේ සම්පතයි සධාරණය ඉටුවේවා

:       0       0

Gamini Monday, 21 November 2011 04:43 PM

Meheyuma horu allannada,gass allanada? මෙහෙයුම හොරු අල්ලන්නද ගස් අල්ලන්නද?

:       0       0

රෝයල් Monday, 21 November 2011 05:38 PM

මෙවැනි අපරාධ කරන අයට සොභාධර්මය විසින් නියම දඩුවම් ලැබේවි.

:       0       0

නිරෝෂාන් ලියනගේ Monday, 21 November 2011 06:02 PM

ගස් හොරු ටික අලි ඉන්න පෙත්තට දීව්ව ඒත් පොලීසියට බෑ,,,,

:       0       0

නිමල් Monday, 21 November 2011 06:20 PM

මේකෙ පිටුපස්සෙ ඉන්න කෙනා කවුද?

:       0       0

rose Sunday, 20 November 2011 10:51 PM

ගස් කැපුවට පස්සෙ අල්ලල වැඩක් නැහැ.. කපන්න කලින් නවත්වන්න ඕන...

:       0       0

සින්හ Monday, 21 November 2011 02:27 AM

ඕව පල දෙන්න ඕන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 12 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 35 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 115 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 307 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 182 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 562 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site