IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


පොල්ගහවෙල ආසනය ජාජබට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල කොට්ඨාසය 2024 ජනාධිපතිවරණයේ දී ලබාගත්  ඡන්ද ප්‍රමාණය : 

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 31859, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස 19876,  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ 8272, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ 1837,  සර්වජන බලය නියෝජනය කරමින් දිලිත් ජයවීර 386 කි.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 5477 ක් ලබා ගනිමින් පොල්ගහවෙල කොට්ඨාසයේ බලය තහවුරු කරගනී.

 



අදහස් (0)

පොල්ගහවෙල ආසනය ජාජබට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 04 418 1

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක්
2024 දෙසැම්බර් මස 04 100 0

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය


තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට
2024 දෙසැම්බර් මස 04 295 0

නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ ‍පොලිසිය කියයි .


IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ
2024 දෙසැම්බර් මස 04 422 2

අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු


බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ
2024 දෙසැම්බර් මස 04 341 0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම


රෝගී සහෝදරයා බලා ගෙදර එද්දී ටිපරයක ගැටී මරුට
2024 දෙසැම්බර් මස 04 576 0

රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊ


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 70 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 667 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 842 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site