IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පාලිතයි රංගෙයි හිරගෙදර සෙල්ෆි ගහති

කළුතර බන්ධනාගාරයේ සිටින නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම බැලීමට රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර හා පළාත් මන්ත්‍රී නීතිඥ අරුණ දීපාල් අද (6) එහි ගියහ.

ඔවුහු සෙල්ෆි ඡායාරූපද ගත්හ.

20160706_124023 20160706_131228 20160706_131349 vlcsnap-2016-07-06-15h08m00s88 vlcsnap-2016-07-06-15h10m19s200



අදහස් (0)

පාලිතයි රංගෙයි හිරගෙදර සෙල්ෆි ගහති

සිසිල් Thursday, 07 July 2016 12:23 AM

මෙහෙමත් විහිළුකාරයෝ? අහෝ මහත්මා දේශපාලනයට ගිය කල! (නි)

:       0       0

වසන්ත Thursday, 07 July 2016 01:08 AM

මෙය තවත් දේශපාලන නාටකයක්ද? (නි)

:       0       0

යෝනක Thursday, 07 July 2016 01:57 AM

අනේ හැබෑට අපි වගේ මෝඩ ඡන්දදායකයෝ? (නි)

:       0       0

ජයන්ත දසනායක Wednesday, 06 July 2016 10:04 AM

අර මව්පියන් ටික නිදහස් කලානම් හොඳා නේද. පොඩිඋන්ට දුක් දෙන්නේ නැතුව. (ර)

:       0       0

නුවන්‍‍ Thursday, 07 July 2016 03:13 AM

මෙක පොඩි හෝටලයක් වගෙයි නේද? (නි)

:       0       0

නිලාන් Wednesday, 06 July 2016 10:36 AM

ෂා. කළුතර බන්ධනාගාරය මරුනේ. මටත් වැරැද්දක් කරලා යන්න හිතෙනවා (බ)

:       0       0

සමන් Thursday, 07 July 2016 03:20 AM

මේකද හිරගෙදර කියන්නේ? (බ)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Wednesday, 06 July 2016 10:45 AM

මීට වඩා මහ පරිමාණෙන් වංචා දූෂණ කරපු මැති ඇමැතිවරු ඉන්නවා මේවගේ අයවත් අල්ලලා දාන්න හිරේ. හැමදාම බොරුවට කටඋත්තර අරන් යවන්නේ නැතිව එහෙම කරන්න බය මොකද (බ)

:       0       0

ලලිත් Wednesday, 06 July 2016 10:45 AM

මේ හිර ගෙදරද ? (බ)

:       0       0

ලංකා Thursday, 07 July 2016 03:59 AM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ. හිරගෙදර හැමෝටම ඔය විදියට පින්තුර ගන්න අවස්ථාව දෙනවද? (බ)

:       0       0

ඇන්ජලෝ Wednesday, 06 July 2016 11:23 AM

හිත හොද චන්ඩියෙක් (ම)

:       0       0

දසුන් Thursday, 07 July 2016 04:23 AM

රක්ෂිත හෝ නොවෙන අනිකුත් බන්ධනාගාර රැඳවියන්ටත් මේ විදිහට පහසුකම් තිබෙනවද? (බ)

:       0       0

ප්‍රියන්ත නානයක්කාර Thursday, 07 July 2016 04:45 AM

දැන්ම ඉදලා හිර ගෙදර ගිහින් පුරුදු වෙන එක හොදයි (ම)

:       0       0

රකිත් Thursday, 07 July 2016 05:30 AM

කුඩා ළමයින් දස දෙනෙකුට පාසැලක් ලබා දෙන්න කියලා සටන් කළාම දඬුවම මේක නම්, කුඩු කන්ටේනර් නිදහස් කරන්න කියලා ඉල්ලුවම, ඇවිදින මං තීරු මහා දවල් කඩලා දැම්මම, තරුණයින් හප්පලා නොනවත්වා ධාවනය කළාට මොනවගේ දඬුවම් දිය යුතුද? (බ)

:       0       0

සමිත් Wednesday, 06 July 2016 01:03 PM

සැප සේ හිර ගෙදර ඉන්නවා වගේ.(හේ)

:       0       0

සමන් Wednesday, 06 July 2016 01:07 PM

මෙහෙම ඡායාරූප ගන්න එක වැරැදි නැද්ද?(හේ)

:       0       0

පාලිත Wednesday, 06 July 2016 01:07 PM

මේ හිර ගෙදරද ? එ්කත් මේ කට්ටියට ව්තරයි නේද ? (හේ)

:       0       0

නිම්මි Wednesday, 06 July 2016 02:02 PM

අනේ මළවිකාර. රටට ගිය කලක්. (නි)

:       0       0

රොෂාන් Wednesday, 06 July 2016 02:20 PM

ඇයි අවුල්ද අපේ කට්ටියට? ඒවා එහෙම තමයි (නි)

:       0       0

උපුල් Wednesday, 06 July 2016 02:59 PM

ලංකාවේ හිර ගෙවල් නියමයිනේ (නි)

:       0       0

උපාලි Wednesday, 06 July 2016 03:22 PM

නිලාන්, මටත් හිතෙනවා එහෙම. ෂා! නියම තැනක්නේ. ජාත්‍යන්තරයට කියන්න පුළුවන් අපේ රටේ හිරගෙවල් තරු පහේ හෝටල් ගානටම තියෙනවා කියලා. හැබැයි මේ කට්ටියට විතරක් වෙන්න ඇති නේද? (නි)

:       0       0

ලලිත් Wednesday, 06 July 2016 03:44 PM

වැරැද්ද ඒ කට්ටියගේද? නැත්නම් අපේද? හොඳට හිතලා බලන්න? (නි)

:       0       0

ලලිත් Wednesday, 06 July 2016 03:40 PM

වැරදිකාරයෝ ඔවුන්ද? අපිද? (නි)

:       0       0

ඉසුරු Wednesday, 06 July 2016 04:19 PM

ගෙදර ඉන්නවටත් වඩා සැපයිනේ බලනකොට (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 06 July 2016 04:56 PM

තෙවරක් නොව සියවරක් පෙරුවත් සුද්ද නොවන තෙවරප්පෙරුම. (නි)

:       0       0

භක්ති Wednesday, 06 July 2016 05:16 PM

පාලිත තෙවරප්පෙරුම එතකොට අපිට කළේ බොරුවක්ද? (නි)

:       0       0

සනත් Wednesday, 06 July 2016 05:49 PM

අපේ රට ගැන හරිම දුකයි. මොවුන් රට කනවා. (නි)

:       0       0

සොඳුරු Wednesday, 06 July 2016 06:17 PM

මේක වැරදිකාරයන්ට දඬුවම් දෙන හිරගෙයක්ද? නිවාඩුවක් ගතකරන්න ගිය නිකේතනයක්ද? (නි)

:       0       0

අසෝකා Wednesday, 06 July 2016 06:33 PM

මිනිස්සු මේතරම් වැරදි කරලා හිරගෙදර යන්න දඟලන්නේ මොකද කියලා පින්තූර වලින්ම පේනවනේ. බොහොමයක් අයට ගෙදර ඉන්නවට වැඩිය සැපට මෙතන ඉන්න පුළුවන් වගෙයි. කුෂන් පුටුනේ වාඩිවෙන්න තියෙන්නෙත්. නිදාගන්න තැන කොහොම ඇද්ද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 06 July 2016 06:32 PM

රක්ෂිත බන්ධනාගාරය නොහොත් රිමාන්ඩ් එක හිරගෙයක් නොවන බව බොහෝ දෙනෙක් දන්නේ නැති හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 688 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 527 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1608 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1356 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site