IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පුලතිසි පුර මහ බත් දන්සල ඇරඹේ

පොළොන්නරුව තරුණ බෞද්ධ සමිතිය සංවිධානය කරණ බත් දන්සල අද පොළොන්නරුව පරාක්‍රමසමුද්‍රය අසළ ඓතිහාසික වටදාගෙය ඉදිරිපිට දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කැරිණි. 50 වැනි වරට පැවැත්වෙන මේ දන්සල ආරම්භකරමින් ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වීය. දින හතරක් පුරා දිවා රාත්‍රී මේ බත් දන්සල පැවැත්වෙයි.

Karu Poson Pix (2)  Karu Poson Pix (9)

Karu Poson Pix (8)



අදහස් (0)

පුලතිසි පුර මහ බත් දන්සල ඇරඹේ

ෂෙහාන් Wednesday, 03 June 2015 06:21 AM

කොච්චර නිහතමානි සරල රාජ්‍ය නායකයෙක්ද ? ඔය දේවල් වලට ආවාහ විවාහ වුන තැනුත් බලපානවා. (බ)

:       0       0

මොහාන් Wednesday, 03 June 2015 06:21 AM

හොද දෙයට හොදක් නොකියන කුහක මිනිස්සු දාන අදහස් දැක්කම ලජ්ජා හිතෙනවා.(බ)

:       0       0

සුරේන් Wednesday, 03 June 2015 06:56 AM

මාසයකට කෝටියක විතර වැටුපක් හම්බවෙනවා නම් මම හැමදාමත් දන්සල් දෙනවා (නි)

:       0       0

තිලංග Tuesday, 02 June 2015 05:13 PM

මේවා දෙන්නේ තමන්ගේ මුදලින් නම් මෙය අගය කරමි (නි)

:       0       0

තිලක් Tuesday, 02 June 2015 05:17 PM

මේ දන්සැල් දෙන්නේ රජයේ මුදලින් නෙමෙයි නේද? (නි)

:       0       0

විජේතුංග Tuesday, 02 June 2015 08:40 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

සුදෙල්මි Wednesday, 03 June 2015 08:55 AM

අපේ ගැමිකම තේරෙන මෙවැනිම නිහතමානී අගමැති කෙනෙකුත් අපිට ලැබුනොත් ලෝක හොරුන්ගේ පාරාදීසයක් උන ලංකාව ගොඩදාගන්න බැරි වෙන එකක් නැහැ (නදී)

:       0       0

සාරංගි Wednesday, 03 June 2015 12:25 AM

පෝයදාටවත් සුදු ඇන්ඳා නම් සතුටුයි.මේකටත් දේශපාලනය? (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 03 June 2015 12:33 AM

හිටපු ජනාධිපතිතුමා හිටියා නම් අරලියගහ මැදුරේ ලොකු දන්සලක් දකින්න තිබුනා රජයේ වියදමෙන්. හැබැයි පැරදුනාට පස්සේ එතුමා සත පහක්වත් තමන්ගේ පුද්ගලික මුදල් වැයකරලා පොඩි දන්සලක්වත් දුන්නා කියලා ආරංචියක්වත් නැහැ (නි)

:       0       0

අමල් Wednesday, 03 June 2015 01:31 AM

මේ වගේ දෙයකට දායකවුණ එක නම් හොඳයි. (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 June 2015 01:50 AM

පසුගිය කාලේ දුන්න දන්සලක් වගේද ? (නදී)

:       0       0

පුෂ්පා Wednesday, 03 June 2015 03:28 AM

පෝය දාට සුදු ඇන්දානම් කොතරම් හොඳද? දහජරා දේශපාලනය හැමතැනම! (ම)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 03 June 2015 03:33 AM

තිලංග, තිලක් මහත්වරුනි, මෙම දන්සල පැවැත්වුයේ මෛත්‍රිපාල පදනමෙන් නොවෙයි. පොළොන්නරු තරුණ බෞද්ධ සමිතියෙනුයි සංවිධානය කළේ. මෙතනදී රජයේ මුදල් වියදම් කරලා නැහැ. ඒවා කලේ මහින්ද මහත්තයාගේ කාලේ. (ම)

:       0       0

සම්පත් Wednesday, 03 June 2015 05:06 AM

1948 නිදහස ලත් දා සිට මේ රටේ පීඩිත ජනතාව ධනපති පන්තියට දන්සැල් දෙනවා. එක එක කාලෙක එක එක බේගල් ඇද බා මේ අය දුප්පත් ජනතාවගේ දේ දනට ගන්නා මුවාවෙන් මංකොල්ල කනවා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1783 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1128 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2053 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 512 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2944 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24479 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site