IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පාලිත මහීපාලට ජගත් මුල් පුටුවක්

සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය රටවල බෝ නෝවන රෝග, පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර  සම්බන්ධීකාරක  වශයෙන් පත් කරනු ලැබ සිටි.

මහීපාල මහතාට නවදිල්ලි  නුවර  ලෝක සෞඛ්‍ය සංවිධාන  කාර්යාලයේ දී සිකුරාදා (16) සිදු කෙරෙන අතර  ඒ සඳහා ඔහු පත්වීම පිළිබඳ ලිපිය බාර ගැනීම සඳහා අද (15) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.

දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ රටවල් 11 ක බෝ නොවන රෝග, පෝෂණය සහ පාරිසරික සෞඛ්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානයා ලෙස පත්ව සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති සමයේ 2011 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට  පත් කරනු ලැබු ඔහුට එම තනතුරේ වැඩ  කිරිමට වසර දෙකක් තිබියදී ඉවත් වීමට යයි.  

කොළඹ ආනන්ද විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුවකු වන ඔහු මොරවක රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරියකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේය.

එතැන් සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෛද්‍යවරයකු , විශේෂඥ වෛද්‍යවරයකු හා සෞඛ්‍ය පරිපාලකයකු ලෙස වසර 30 කට  ආසන්න කාලයක් සේවය කළ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ද කලක් සේවය කළේය.



අදහස් (0)

පාලිත මහීපාලට ජගත් මුල් පුටුවක්

සෙන්සාන් Friday, 16 December 2016 03:35 AM

ඔබගේ ඉදිරිය ක්‍රියාකාරකම් වලින් පෙන්වූ කෙනෙක්. ඔබට ජය වේවා! (නි)

:       0       0

දිලිප් Thursday, 15 December 2016 09:42 AM

ලංකාවට කීර්තියක්! (බ)

:       0       0

සංජීව Friday, 16 December 2016 07:07 AM

මගේ ආචාරය ඔබතුමාට.. මෙහෙ ඉන්න කුහක මෝඩ නොමිනිස් කුක්කෝ එක්ක වැඩ කරලා ඔබතුමාට පලක් නැහැ රටට වැඩකුත් නැහැ.. ඔබතුමාට ජයෙන් ජයම වේවා .. ලංකාවට එන්න එපා මැතිතුමනී. ඔබගේ වටිනාකම මුළු ලොවටම තේරෙයි.. (බ)

:       0       0

අමිල Thursday, 15 December 2016 01:45 PM

හොඳයි.(හේ)

:       0       0

මංගල Saturday, 17 December 2016 01:25 AM

ආදරණීය මහතාණනි, ඔබ රටට කළ සේවය ඉමහත්ය. නිහතමානී මිනිස් ගුණෙන් පිරි එම ගුණවත්කම අපට දුන් ඔබට හදපිරි ස්තුතිය! මිනිසත්කම ලොවට බෙදන්න ලැබූ මෙම අවස්ථාව අප රටට ගෞරවයක්. එහෙත් ඔබගේ වටිනාකම හඳුනා නොගත් අප රටේ මිනිසුන්ට කවදා හෝ වටිනාකම දැනේවි. කුහක මිනිසුන් නොමැති තැනක සේවය කරන්න. ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සුජීව Thursday, 15 December 2016 07:35 PM

හිතවත් පාලිත මැතිඳුනි, ඔබ මගේ පුංචි ශ්‍රී ලංකාවට මහත් අභිමානයක්. මුදල් පසුපස හඹායන සියලු ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ඔබ ආදර්ශයක්. මගෙත්, සුවහසක් රටට ආදරය කරන ශ්‍රී ලාංකික ජනතාවගේත් පැතුම, ඔබ මේ ලොවට දායාද කළ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ගොඩක් පින් සහ ඔබට තෙරුවන් සමඟ තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 350 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site