රාජගිරිය, පොල්දූව පාලම යට දිය නාමින් සිටි වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයකුගේ මළ සිරුර සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් අදාළ පුද්ගලයා දිය පහරකට හසුවීමෙන් මිය යන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පිහිනුම් තටාකයේ තිබී එම විදුහලේම ආදි සිසුවකුගේ (50) මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය පවසයි.
විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වශයෙන් දිය ක්‍රීඩා සඳහා මොහු නිතිපතා තර්ස්ටන් පිහිනුම් තටාකටයට පැමිණෙන බවත් කියති.
වීඩියෝ - සනත් ඩෙස්මන්
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොල්දූව පාලම යටින්/තර්ස්ටන් පිහිනුම් තටාකයෙන් මළ සිරුරු හමුවෙයි
සම්පත් Wednesday, 03 June 2015 09:21 AM
යහ පාලනේ නොවැ. ඔහොම යන් (නදී)
සිරි Wednesday, 03 June 2015 09:46 AM
යකෝ මොනවා කලත් යහ පාලනේ එලා ගන්නවනේ (නදී)
සුනිල් Wednesday, 03 June 2015 09:51 AM
සම්පත් මහතා කියන දේ නොතේරේ..මෙතන ජීවිත දෙකක් හදිසි අනතුරකින් නැතිවී තිබේ. යහ පාලනය සමග ඇති සම්බන්ධය කුමක්ද? (බ)
කල්ප Wednesday, 03 June 2015 10:04 AM
සම්පත්, ඔයා ගෙදර වලියක් යන කොටත් යහ පාලනේ මතක් කරනවද? ඔයාට උන හෑදුනොත් ආන්ඩුවට බනින්න. (ර)
අනුරසිරි Wednesday, 03 June 2015 10:31 AM
ආරක්ෂකයා කොහේද හිටියේ ? (ර)
පිටබැද්දර ජයා Wednesday, 03 June 2015 10:46 AM
සම්පත් , ඔයා පිවිතුරු යහපාලගේ නෑයෙක්ද ? මොකද හැමදේටම මතක් වෙන්නේ යහපාලනේ... (ර)
සුනිල් Wednesday, 03 June 2015 10:53 AM
හැමදේටම යහ පාලනයට තමයි බනින්නේ. (ර)
ඉන්දික ගම්පහ Wednesday, 03 June 2015 11:03 AM
සම්පත් මහතා කියන හදන්නේ ආරක්ෂකන්ගේ යහ පාලනේ නොමැතිකම වෙන්න ඇති. (ස)