IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස

හම්බන්තොට දිසාවේ පැල්පත්වාසීනට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ තිස්සමහාරාම නගරයේ පැල්පත් වාසීහු පහළොස් දෙනෙක් නිවාස ලදහ.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වැඩපිළිවෙළ මෙහෙයවයි.

 



අදහස් (0)

පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස

සඳරුවන් Thursday, 16 January 2014 10:39 PM

මේවා ඉතින් අපේම බදු සල්ලි.(දිල්)

:       0       0

සත්‍යයා Friday, 17 January 2014 02:28 AM

වසර 40ක් තිස්සේ නොදුටු දුකක් දැකලා.(නදී)

:       0       0

පද්මපානි Friday, 17 January 2014 02:32 AM

සජිත්ට එයාගේ තාත්තගේ අඩි පාරේ යන්න හම්බ වෙන්නේ නැහැ වගේ. (නධී)

:       0       0

සත්‍යයා Friday, 17 January 2014 02:36 AM

හොඳ වෙලාවට ඒ පළාතේ ඉඳල තියෙන්නේ පැල්පත් වාසී පවුල් 15 යි. (නධී)

:       0       0

පද්මපානි Friday, 17 January 2014 02:39 AM

සඳරුවන්! චන්දෙ ලංවෙනවා කියන්නේ සුනාමියක් එනවා වගේ දුක දනවන දෙයක්. ඉතින් ඒ කාලෙට උණු වෙන්නේ නැති හදවත් තරුණ කෙල්ලන්ට පුද කරන්නැයි? (නදී)

:       0       0

ලාල් කැන්ඩි Friday, 17 January 2014 03:06 AM

ලංකාවේ හැමදාම මැතිවරණ තියෙනවනම් හොදයි.(නදී)

:       0       0

ප්‍රදීප Friday, 17 January 2014 04:13 AM

තමන්ගේ පුද්ගලික මුදලින්ද මේ දෙන්නේ?කොහොමහරි කමක් නැහැ(දිල්)

:       0       0

ලුම්බිණි Friday, 17 January 2014 04:37 AM

පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස කියන්නේ මන්ත්‍රීතුමාගේ පුද්ගලික වියදමින් තනවා දෙන නිවාසද? (දිල්)

:       0       0

මෝහමෙඩ් Friday, 17 January 2014 06:45 AM

දෙන දෙයක් ගන්න. පස්සේ ඡන්දෙ ගැන හිතන්න.(නදී)

:       0       0

දෑල Friday, 17 January 2014 09:14 AM

කව්දෝ කෙනෙක් කිවා ඒ කලේ ප්‍රේමදාස මහතා මිනිසුන්ට සෙල්ලම් ගෙවල් හදල දුන්නා කියලා.(අ)

:       0       0

රාජුන් Friday, 17 January 2014 01:00 PM

ඇත්තටම මේ ගෙවල් හදන්නේ නාමල් මහත්තයාගේ සල්ලි වලින්ද?(දිල්)

:       0       0

අස්ලා Tuesday, 04 March 2014 01:39 AM

මේවාට රෙවටෙන්න එපා (අ)

:       0       0

කසුන් Friday, 17 January 2014 02:53 PM

ලගදි ඡන්දයක් එන නිසා විපක්ෂයේ දකුණට ඉන්න අනෙත් මහත්මය වගේ මෙයත් ටික ටික වැඩ පටන් අරගෙන වගේ.!! (අ)

:       0       0

චන්දිම කලණසුරිය Monday, 20 January 2014 07:11 AM

හොඳයි. (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 16 January 2014 05:41 PM

ඡන්දෙ ළඟයි නේද? (අ)

:       0       0

ඉෂාරා Thursday, 16 January 2014 06:03 PM

හොද වැඩක් (අ)

:       0       0

සෑන්ඩ් Thursday, 16 January 2014 06:42 PM

කව්රු කළත් ,මොන පක්ෂයෙන් කලත් හොඳ වැඩක්.අගය කරමි. (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 16 January 2014 06:53 PM

මට මැවිලා පේනවා මේ හදපු නිවාස සිය දහස් වාරයක්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 16 January 2014 06:55 PM

ඉදිරි ඡන්ද රැස්වීම් වලට නොයා ඉන්න නම් බැරි වෙයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 16 January 2014 06:59 PM

වරායට එනකොට ග්‍රෑම් 400 යේ කිරිපිටි අපි අපේ දරුවන්ට දෙන්න යනකොට රුපියල් 395 ක් වෙලා.අපි දරුවන්ට උදේට "කිරි වීදුරුව බීල යන්න" නෙමෙයි ,පුතේ "බදු වීදුරුව බීල යන්න" කියන්නයි සිද්ද වෙලා තිබෙන්නේ.(නදී)

:       0       0

උපාලි සුමිත් හේවාවසම් Thursday, 16 January 2014 07:06 PM

හොඳ වැඩක්.(නදී)

:       0       0

ප්‍රසංගි Thursday, 16 January 2014 07:44 PM

කාට වුනත් ගෙයක් දෙන එක හොදම වැඩක් සහ හොද පිංකමක්.මේක නම් අලුත හදපු ගෙයක් නෙමයි නේද.ගෙදර පඩිය අලුතින් හදල තින්ත අලුතින් ගාල .(අ)

:       0       0

නේරංජලා. Thursday, 16 January 2014 07:48 PM

අනේ අනිච්චන් ලංකාවේ මිනිස්සු ගැන දුක හිතෙනවා මේ ප්‍රවෘත්ති දකිනකොට.මැතිවරණයක් කිට්ටුවෙන කොට අහිංසක ජනතාව ගොනාට අන්දවනවා.ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් රවටන පිරිස වන අතර සියයට අනුවක් රැවටෙන පිරිස නිසා මේ සෙල්ලම සුපුරුදු පරිදි සිදුවෙනවා.කණගාටුයි,දුකයි.(අ)

:       0       0

සඳරුවන් ලන්ඩන් Thursday, 16 January 2014 07:50 PM

ඡන්දෙ ලංවෙනකොට තමයි මිනිස්සුන්ගේ දුක සැප හොයන්න මතක් වෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 76 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 981 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2809 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 449 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 169 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 198 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14622 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 40 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site