IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැල්පොල යවයි - අමරතුංග එයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්  ලෙස කටයුතු කළ පාලිත පැල්පොළ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

හිස්වූ එම තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වන ඒ.එන්.ආර් අමරතුංග මහතා පත් කරනු ලැබ ඇතැයිද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති සමයේ පෞද්ගලික ලේකම් වූයේ ද අමරතුංග මහතා ය.

ඉකුත් ජනවාරි මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ සැණින්ම ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්වීම් ලැබුවේ පාලිත  පැල්පොළ මහතාය. ඔහු  1994 වසරේදී එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ගාමිණී  දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, මහවැලි අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කර තිබේ.



අදහස් (0)

පැල්පොල යවයි - අමරතුංග එයි

දහම් Sunday, 08 November 2015 03:59 PM

අනේ මන්ද හැම තැනම වගේ අවුල්. (බ)

:       0       0

අමිත් Sunday, 08 November 2015 04:13 PM

ඒ කියන්නේ ඒ.ජා.ප.හිතවාදීන් එක්ක වැඩ කරන්න අමාරුයි කියලනේ.....? (බ)

:       0       0

විමුක්ති Sunday, 08 November 2015 07:12 PM

අනේ මන්දා! අපිත් ඉතින් වෙන දේ බලාගෙන ඉන්නවා (නි)

:       0       0

තිළිණ Sunday, 08 November 2015 09:14 PM

සුබ පැතුම්! (නි)

:       0       0

කුමාර Monday, 09 November 2015 12:17 AM

ඒක ඉතින් එතුමාගේ කැමැත්ත‍නේ (නි)

:       0       0

උපාලි ගුණසේකර Monday, 09 November 2015 01:54 AM

අමරතුංග කෙළින් වැඩකළ / කරන දක්ෂ නිලධාරියෙක්. ජනාධිපතිතුමා හොඳ කෙනෙක් පත්කරගෙන තියෙන්නේ. (නි)

:       0       0

විජේපාල Monday, 09 November 2015 02:55 AM

අමරතුංග මහතා හොඳ කෙනෙක් (නි)

:       0       0

නාමල් සාගර Monday, 09 November 2015 04:32 AM

අමරතුංග මහත්මයාණෙනි, ඔබතුමාවත් අපේ ජනාධිපතිතුමාට අවංකව වැඩකරන්න. එතුමාගේ ගෞරවය ආරක්ෂා කරන්න. ඔබතුමාට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4825 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 551 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 115 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 123 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 74 0


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 98 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15459 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site