(මනෝප්‍රිය ගුණසේකර සහ යොහාන් භාසුර)
කෘෂි කර්මාන්තය සඳහා යොදා ගනු ලබන පළිබෝධ නාශක ද්‍රව්‍ය 05ක් තහනම් කරමින් මීට වසර 07කට පෙර නිකුත් කොට තිබු ගැසට් නිවේදනයක් අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඊයේ (22) නිකුත් කළේය.
ග්ලයිෆෝසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිෆොස් සහ කාබෝෆියුරන් නමැති රසායනික ද්‍රව්‍ය අන්තර්ගත පළිබෝධනාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතා කිරීම තහනම් කරමින් 2014/12/22 වැනිදා නිකුත් කොට තිබු ගැසට් නිවේදනයක් අවලංගු කරමින් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් මෙලෙස නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
මහජනතාවගේ හිත පිණිස පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශණ කමිටුවේ උපදේශණය මත පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් අනුර විජේසේකර මහතා විසින් 2014/12/22 වැනිදා අංක 1894/4 යටතේ නිකුත් කොට තිබු අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට තිබු නියමය අවලංගු කරන බව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ. සුමිත් මහතා 2021 නොවැම්බර් මස 01 වැනිදා දිනැතිව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කොට ඇත.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පලිබෝධ නාශක පහක් වෙනුවෙන් අලුත් ගැසට්ටුවක්