IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘‘පෝලිම් නැති කළාට සංවර්ධනයක් නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නැති කළාට රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවී නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවැසීය.

ණය ගෙවීම තවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඉතිරිවුණ මුදල් හරහා රටේ ආර්ථිකය සමනය කර තිබෙන බවත් ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විදිමට සිදුවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

ජනාධිපතිවරයා වසරක් ඇතුළත අවස්ථා 11 කදී විදේශගතව තිබෙන බවත් විදෙස් ශ්‍රමිකයන්ගෙන් සහ රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් මේ ආකාරයට සංචාරවලට යොදා ගැනිම යුක්ති සහගතදැයි විමසන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ජනතාව පීඩාවට පත්කරන කාරණාවලින් ඉවත් වී රටේ ආදායම වැඩිකර ගැනීමට සහ රටේ නිෂ්පාදන වැඩිකිරීමට ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුව ඇති බවත් තිස්ස අත්තනායක මහතා එහිදී අවධාරණය කළේය.

විදුලි බිල නැවත වතාවක් වැඩිකළහොත් විදුලිය භාවිතයෙන් ජනතාව ඉවත් වීමේ දැඩි ප්‍රවණතාවයක් තිබෙන බවත් විදුලි බිල වැඩි කිරීමෙන් රටේ නිෂ්පාදනවලට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

 



අදහස් (6)

‘‘පෝලිම් නැති කළාට සංවර්ධනයක් නෑ‘‘

Lal Sunday, 01 October 2023 06:50 PM

ඔව් ඔව් මෙය ඒ දවස්වල රාජපක්ෂලා එක්ක සෙට්වෙලා මහා සංවර්දනයක් කළානේ..

:       0       19

Dharmatileke Sunday, 01 October 2023 11:02 PM

ණයට සල්ලි අරගෙන පෝළින් නැති කරන්නේ මටත් පුළුවන් නමුත් ණය ගෙවන්නේ කවුද?

:       1       1

Bamunuarachchi Monday, 02 October 2023 12:38 AM

පෝලිම් නැති කරපු ගමන් සංවර්දනය? මොලේ මඤ්ඤන්ද? අම්මගේ අප්පච්චිගේ සල්ලි වලින්ද සංවර්ධනය කරන්නේ?

:       0       3

abaran Monday, 02 October 2023 04:55 AM

ඔහේගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැහැ ගැඹුරු වලක ඉඳල ප්‍රාතිහාර්ය පාල වගේ එක්වරම ගොඩ එන්න බැරිබව. ඔහෙට මතකද අර 2015දී රාජපස්ස ලෙවකන්න ගිහින් සති කීපයකට සුව ඇමති වෙලා හිටිබව . පරාජයේ නියත ලකුණ ඔහේ තමයි.

:       0       3

Bunny Preena Monday, 02 October 2023 11:37 AM

අපේ නායකයෝ හැමදාම කලේ එදා වේල ටුවර්ස් නේ

:       0       1

Bamunuarachchi Monday, 02 October 2023 10:45 PM

ඈ ලාල් හාදයෝ 2005 සිට 2014 රාජපක්ෂලා කරපු වැඩ කොටස 1977න් පසු රටට කරපු වෙන නායකයෙක් කියන්න. රාජපක්ෂලා නොසිටින අද මෙරට පාලනය කරන්නේ ප්‍රභාකරන්. ජෙප්පෝ මේරටට කරපු දෙයක් නැහැ ගිනි තැබීම්, මිනි මැරීම්, මංකොල්ල කෑම් හැරෙන්න. අනිත් කරපුවා කටින් තමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1779 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1342 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 378 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 510 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 231 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site