IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පෑලියගොඩ පාලම හරස් කර උද්ඝෝෂණයක්

නාගරික සංවර්ධන අධිකාරියෙන් තම නිවාස කැඩීයැයි විරෝධය පළ කරමින් තොටළඟ ප්‍රදේශවාසීහු පිරිසක් යළි පෑලියගොඩ පාලම හරස් කරගෙන විරෝධතාවක් ඇරැඹූහ.

බේස්ලයින් මාර්ගයේ මෙන්ම මරදාන, පංචිකාවත්ත, මාලිගාවත්ත ආදී ප්‍රදේශවල ද දැඩි වාහන තදබදයක් ද ඇති වී තිබේ.

ගුවන් තොටුපොළට සහ නුවර පාරට යන බොහෝ දෙනෙක් මේ නිසා අපහසුතාවට පත්ව සිටිති.

අද සවස ද ඔවුහු උද්ඝෝෂණයක් කළහ.



අදහස් (0)

පෑලියගොඩ පාලම හරස් කර උද්ඝෝෂණයක්

දිමුත් Tuesday, 16 February 2016 04:27 PM

මතක නැති වුණාද අතීතය? (නි)

:       0       0

සමන්ති Wednesday, 17 February 2016 12:46 AM

මොන ආණ්ඩුව ආවත් රටේ නීතිය අනුව මාර්ග නීති උල්ලංඝනය කරමින් ගෙවල් හදන්න බැහැ (නි)

:       0       0

රොඩ්නි Wednesday, 17 February 2016 02:14 AM

පාරවල්වල වෙළඳාම සහ ගෙවල් හැදීම සමන්ති කී සේ නැවැත්විය යුතුය. තවද මරණයක් හෝ දානයකයට මඟුලක් වූ විට පාර අවහිරකොට කූඩාරම් ගැසීමද නැවැත්විය යුතුය. (නි)

:       0       0

බටගල Wednesday, 17 February 2016 02:35 AM

මේ සැමට කලින් මේවා නැතිකිරීමට නීතිය ස්ථාපිත කරන්න ඕනෑ. ඊයේ මට නාරාහේන්පිට සිට කඩවතට යන්න පැය 4 1/2 ගතවුණා. ඉන්ධන පිළිස්සීමේ අපරාධය මොනතරම්ද? නීතිය තිබුනත් එය දේශපාලන වාසි වෙනුවෙන් ලිහිල් කරන්න හොඳ නැහැ. එක පැත්තක උපාධිධාරීන් පොලිස් ප්‍රහාර වලට මැදිවෙද්දී අනිත් පැත්තේ මිනිස්සු පාලම උඩ නිදි. මොකක්ද මේ වෙන්නේ? (නි)

:       0       0

සංජීව Tuesday, 16 February 2016 02:54 PM

විලිලජ්ජාවේ සන්තෝසේ බෑ.ඔය අයමනේ මෙයාලව බලයට ගෙනාවේ (බ)

:       0       0

සම්පත් Tuesday, 16 February 2016 05:19 PM

මහින්ද හිටියා නම් ඔයාලට ගෙයක්වත් දීලයි ඉවත් කරන්නේ (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 16 February 2016 06:57 PM

බලයට ගේනවා කියලා අනවසර ඉදිකිරීම් වලට ඉඩ දෙන්න ඕනෑ කියලද සංජීව හිතන්නේ? වැරදි වැඩේ කවුරු කළත් වැරදියි (නි)

:       0       0

නිර්මාල් Tuesday, 16 February 2016 04:05 PM

මිනිස්සු දවස තිස්සෙ මහන්සිවෙලා වැඩ ඇරිල ගෙදර යන වෙලාවට පාර වහපු අය ගැන තියෙන්නේ පුදුම තරහක් (නි)

:       0       0

අමා Tuesday, 16 February 2016 04:02 PM

යහපාලනේ ආශ්චර්ය තමා මේ....

:       0       0

වි. ජයපාල Tuesday, 16 February 2016 04:24 PM

අනේ පවු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 773 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 370 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 248 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 764 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 688 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site