IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පලෙර්මෝ ඡන්දෙට ලංකාවේ තිදෙනෙක්

ඉතාලියේ පලෙර්මෝ නගර සභා මෑතිවරණය සදහා ඉදිරිපත්ව සිටින දිල්කි ප්‍රනාන්දු මහත්මිය පසුගියදා තම නාම යොජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරියට භාර දුන්නාය.

ඈය සමඟ තවත් ශ්‍රි ලාංකිකයෝ දෙදෙනෙක් ද මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිති. ඔවුන් ලෝක දෙමළ  ප්‍රජාව වෙනුවෙන් ද දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි සමස්ත ශ්‍රි ලාංකිකයින්ම නියොජනය කරන්නිය.

පලෙර්මෝ නගරයේ දෙමළ ජාතිකයෝ 5000 වැඩි පිරිසක්ද සිංහලයන් පන්සියක් පමණ සිටිති.

 



අදහස් (0)

පලෙර්මෝ ඡන්දෙට ලංකාවේ තිදෙනෙක්

නැනි Friday, 27 September 2013 10:35 AM

නංගියේ , චන්දෙ දාට ඔය ඉතාලි කාරයන්ට නිදිමතවෙලා දාල ගිය සලකුණු කල චන්ද කොළ එහෙම තියෙනවද කියල හොදට බලාපන්. උඹ දිනාවි නංගියේ. (දී)

:       0       0

ජොනි ෆෙල්තම් මිඩ්ල්සෙක්ස් Thursday, 26 September 2013 04:01 PM

තානාපති කාර්යාල වලින් කොහොමද වැඩ වෙන්නේ වැඩ බැරි දාසලා, පන්දම්කාරයෝ, එලෙක්ෂන් වලට සල්ලි දෙන එළ හරක් දැම්මහම. ඉතාලිය, ලන්ඩනය මේවට හොඳ උදාහරණ. බොරු කයිවරු නම් තියෙනවා. (ස)

:       0       0

ජොනි ෆෙල්තම් මිඩ්ල්සෙක්ස් Thursday, 26 September 2013 11:20 PM

පුක්කුස, වැඩ කරනවා වගේ පෙන්නුවට ඇත්තටම වැඩ වෙනවද සැකයි. (නි)

:       0       0

නැනි Friday, 27 September 2013 10:53 AM

ජොනී සොහොයුරා , ඔබ කී දේ නියම කීමක්, ඔබට අමතක උනා මැති ඇමති වරුන්ගේ දුල පුතාල නෑයෝ ? තානාපති සේවය නැත්තටම නැති උනා (දී)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Thursday, 26 September 2013 04:35 PM

ඔබ කතා කරන්නේ ජනාධිපතිවරනෙට කෝටි පහක් දීලා තානාපති වුන 'එලහරකද' ?ඌ නම් වැඩක් කරනවා නේද? (ස)

:       0       0

ඩෙනම් Thursday, 26 September 2013 11:51 AM

දිල්කි මහත්මියට ජයෙන් ජය පතමි . (නි)

:       0       0

නලින් Thursday, 26 September 2013 05:00 PM

ලංකවේ නම තියනවා නම් හොදයි ඉතින් (නි)

:       0       0

රොෂාන් . Thursday, 26 September 2013 12:15 PM

ලාංකිකයෝ විදිහට අපි සුභපතනවා ... ජයවේවා (දී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 12:23 PM

ලංකාවේ ජාතිවාදයෙන් පහර කන්නේ සිංහලයෝ බව ඉතාලියට තහවුරු කරන්න. (ස)

:       0       0

සමන් Friday, 27 September 2013 03:28 AM

මගේ නම සමන් පෙරේරා.මම ඉතාලියේ. මෙය විදේශිකයන් වන අපිට හොද අවස්ථාවක්. මෙයට ඉදිරි පත් වුණ ඒ ලාංකික කාන්තාවට මගේ සුබ පැතුම් (නි)

:       0       0

ලංකා Thursday, 26 September 2013 06:11 PM

මෙතන කට්ටිය සුබ පැතුවහම එයාලා එහෙ දිනනවා කියලද දන්නේ නැහැ මේ අපේ අය හිතන්නේ (නි)

:       0       0

රාණි Thursday, 26 September 2013 12:48 PM

දිල්කි මහත්මියට අපේ සුභ පැතුම්. රෝමේ හිටියට අපි කව්රුත් ඔබට පුළුවන් විදිහට උදව් කරන්නම්. ලංකාවේ නම රැඳෙන විදිහට වැඩ කරන්න. හැබැයි තානාපති කාර්යාලය පැත්තේ වැරදිලාවත් එන්න එපා. එකේ ඉන්න අලුතින් ආව ගැණු කෙනා කියයි ඔයාව චන්දෙට දැම්මෙත් එයා කියල. අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගන්න බලාගෙන ඉන්නේ. ලන්ඩන් වලත් ඔක්කොම කලේ එයා කියල අපිට ලොකු බොරුවක් කිව්වා. අපි රැවටෙයි ඕවට? රාණි (දී)

:       0       0

තබුක් සිල්වා Thursday, 26 September 2013 01:00 PM

ඔය කවුරු පත් උනත් අපිට වැඩක් නැහැ (දී)

:       0       0

නිරෝෂන් Thursday, 26 September 2013 01:24 PM

තිදෙනාටම මගේ සුභපැතුම් (අ)

:       0       0

සිරියලතා Thursday, 26 September 2013 01:34 PM

සිංහල 500ද ඉන්නේ? එහෙනම් 100ක් වත් ඡන්දෙ ලැබෙයි නේද? (නි)

:       0       0

සමන් Thursday, 26 September 2013 01:47 PM

පිටිගල මේ, අපිව සවුත්තු කරන්නේ නැතුව ඉන්න. අපි එහෙම කාගෙන්වත් බැට කන්නේ නැහැ. කනවා නම් කන්නේ ඔය ජාතිවාදීන් විතරයි. ඒකත් කන්නේ අපේ අයගෙන්මයි (නි)

:       0       0

පී කරුණාසේන මිලානෝ Thursday, 26 September 2013 02:05 PM

පිටිගලත් මිලානෝ නගර සභාවට ඉල්ලන්න යනවා නේද? ඒක නේද මේ තරම් නම ප්‍රචාරය කර ගන්නේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 02:40 PM

ශ්‍රී ලාංකිකයන් බොහෝ වෙසෙන ලොව ඇති ධනවත්ම නගරයක් වන මිලානෝ නගරසභාවට ශ්‍රී ලාංකිකයෙක්ගේ අවශ්‍යතාව දැනිය යුතුයි. මීට අමතරව අපගේ තානාපති කාර්යාල හරහා ලංකාව ගැන හොඳ චිත්‍රයක් මේ රටවල මැවෙන්නේද නැත. යුරෝපයේ දේශපාලකයන්ගේ කනටම ලංකාව ගැන සත්‍ය තොරතුරු දී රටට කීර්ති නාමයක් අත් කර දීමටත් පොදුවේ මිලානෝ හි වෙසෙන ශ්‍රී ලාංකික ඉතාලි පුරවැසියන්ගේ අඩු පාඩු සොයා බැලීමටත් මෙය කා හට හෝ හොඳ අවස්ථාවකි. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Thursday, 26 September 2013 09:25 PM

ජය පතනවා..ඔබට.දිනුවත් පැරදුනත් අහංකාර නැතිව ඉන්න. ඉතාලියේ යුරෝපයේ ඉන්න සමහරකට අන් එනවනේ..?ලංකාවේ නම රැක ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 491 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 593 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1989 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1520 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1476 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1683 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24643 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23335 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site