ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය සති අන්තයේ (18,19) පලේර්මෝ නගරයේදී පැවෙත්වන බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.
පලේර්මෝ නගරයේ ශාන්ත ක්‍රිස්තිනා කොර්තියරේ දෙල් පෙල්ලෙග්රිනෝ ස්ථානයේදී පැවැත් වෙන ජංගම සේවය මගින් සිසිලියා පළාතේ ශ්‍රී ලංකික ජනතාවට තානාපති කාර්යාලය ආශ්රිත ගැටළු විසඳා ගැනීමට හැකිබව තානාපති කියයි.
බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී ත
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම
මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් ස
සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙ
රාජගිරිය හන්දිය ප්‍රදේශයේ ( ගුවන් පාලම ආශ්‍රිතව) දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පලෙර්මෝ ජංගම සේවයට බැනට් කුරේ
නන්දන පනාගොඩ මිලානෝ Friday, 17 January 2014 04:47 AM
සිසිලි දුපතේ කතානියා සහ පලේර්මෝ ආශ්‍රිතව තමයි තියෙන්නේ 'පුංචි වෙන්නප්පුව' කියන මීගමුව සහ වෙන්නප්පුවේ අය පමණක් සිටින ප්‍රදේශය.(දිල්)
පිටබැද්දර ජයා Friday, 17 January 2014 07:19 AM
ඉතාලිය ඇරෙන්න වෙන රටවල් නැද්ද අප්පා ශ්‍රී ලාංකිකයෝ ඉන්න ? බැලුවොත් හැමදාම ඉතාලිය ඉතාලිය.(නදී)
මානෙල් Friday, 17 January 2014 07:30 AM
මේක කුරේ මහතාගේ ජනහිතකාමී කටයුත්තක්. අර නෝනා මොකක්ද දන්නේ නැහැ හිතන්නේ? කුරේගේ කකුලෙන් අදියිද? (නදී)