(කේ බුද්ධික කුමාරසිරි)
කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්රමණවේෂධාරීයකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද දින නියෝග කලාය.
මෙලෙස ඇප නියම වූයේ නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නමැති ශ්රමණවේෂධාරියකුටය.
ලද පැමිණිලි මත සාක්ෂි සටහන් කර ගැනීම සදහා නවගමුව පොලිස් ස්ථානය වෙත සැකකාර ශ්‍රමණවේෂධාරී කැදවීමෙන් පසු අත් අඩංගුවට ගත් බවත් පසුගිය කාළයේදී නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවෙස කාමරයක් තුල කාන්තාවන් දෙදෙනකු සමගින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පහර දීමක් සිදු කර තිබුනේද මෙම ශ්රමණවේෂධාරීයාට බවද අධිකරණයේ දී අනාවරණය විය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන
බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පල්ලේගම සුමන හිමිට ඇප
G. K. Ekanayake Tuesday, 08 August 2023 09:08 PM
සාධු සාධු සාධු
Perera Wednesday, 09 August 2023 12:30 AM
ලිංගික අතවරයක් වෙන්නේ කොහොමද වයස 18 ට වැඩි කාන්තාවන් දෙන්න කැමැත්තෙන් ඒ ක්රියාවේ යෙදුනුකොට
Lalla Wednesday, 09 August 2023 09:48 AM
පල්ලේගම සඟ ටොප්ලාට තිත තියන්න අටමස්ථානෙට බැරිද?