IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පල්ලමට වැටුණු ඇල්ලේ ගෝනා බේරෙයි

ඇල්ල වැරැල්ලපතන වත්තේ ගෙවත්තක වේල්ලකින් පහලට වැටී  වාරු නැතිව සිටි  වයස්ගත  ගෝනෙකු බේරා ගැනීමට ඇල්ල පොලිසිය හා  වනජීවි නිලධාරිහු සමත්වුහ .

ගෝනාගේ අංතට්ටුව අසල තුවාල සිදුව තිබු බව පොලිසිය පවසයි

ගෝනා වනජීවී ඇල්ල කාර්යාලය වෙත ගෙන ගොස් ප්‍රතිකාර කෙරිණි. 

P1250327 P1250340 P1250345 P1250351 P1250371

ඡායාරූප - ආර්.කෝගුලන්

DSC00932 DSC00951 DSC00952 DSC00956

ඡායාරූප - පාලිත ආරියවංශ



අදහස් (0)

පල්ලමට වැටුණු ඇල්ලේ ගෝනා බේරෙයි

සේරම් Wednesday, 10 June 2015 08:46 AM

මිනිසා කියන සත්වයා කොයි තරම් පුදුමද (බ)

:       0       0

මාගෙදරගමගේ Tuesday, 09 June 2015 04:00 PM

මේ පින්තුරවල ඉන්න හැමෝගෙම මුණු බල බලා ඒ හැමෝටම පින් දුනිමි. (බ)

:       0       0

පද්මිනී Tuesday, 09 June 2015 04:47 PM

වෙදකම වගේම හෙද කමෙන් දායක වුනු මේ සොයුරන්ට බොහොම පින්. (කේ)

:       0       0

නිලාන් -කටාර් Tuesday, 09 June 2015 06:26 PM

සෑම සතෙක්ම ජීවත්වෙන්න කැමතියි. මරණයට අකමැතියි. මේ සතාට ජීවත්වීමට අවස්ථාව සැලසු ඔබ සිදුකලේ උත්තම "අභය දානයයි". ඔබ සැමට මේ කුසලයේ බලයෙන් මෙලොවදී කිසිම අනතුරක් ,විපතක් ,කරදරයක් සිදුනොවනු ඈත. අපිත් සාදු කියා පින් අනුමෝදන් කරමින් මේ සත්ක්‍රියාවට දායකවෙමු. (නදී)

:       0       0

රජින්ද Tuesday, 09 June 2015 06:58 PM

නොමිනිස් සමාජයේ ඔබ වැනි උදාර මිනිසුන් තවත් බිහි වේවා! ඔබ සැමට පින් දෙන අතර, අහිංසක සතාට සුවයද පතමි.! (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 June 2015 09:20 PM

හුඟක් තැන් වල වෙන්නේ මේකේ අනිත් පැත්ත. අනතුරට පත්වුණ සතා තඩිගහලා මසට ගන්න එකනේ. ඇල්ලේ මිනිස්සු ඊට වෙනස්. මනුස්සකමට මුල් තැන දීලා කටයුතු කරලා තිබෙනවා. හැමෝටම පින්! පාලිත මහත්තයාගේ පින්තූර ටිකත් නියමයි! (නි)

:       0       0

ටොම් Wednesday, 10 June 2015 09:55 AM

කොච්චර උතුම් මිනිසුන්ද? (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 10 June 2015 01:01 AM

මෙයට දායක වූ සියලු දෙනාටම පින්! (නි)

:       0       0

සෑම් Wednesday, 10 June 2015 01:10 AM

වනජීවි නිලධාරීන්ට හිස්වැසුම් සහ සපත්තු දුන්නා නම් හොඳයි නේද? (නි)

:       0       0

නදී Wednesday, 10 June 2015 10:26 AM

ගොඩක් පින්! (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 10 June 2015 01:56 AM

තවමත් අපේ රටේ හදවත උණුවන මිනිසුන් අතළොස්සක් ඉන්නවා.මීට වසර පනහකට පමණ කලින් සුළු දෙයකට පවා අනේ අපොයි කියපු අපේ මිනිසුන්ගේ සිත්වලින් මෑත කාලයේදී එම වදන් පිටවුණේම නැති තරම්. අපි නැවතත් එතනට යනවා නම් සතුටුයි.සහභාගි වූ සැමට පින්. (නි)

:       0       0

ගෝමස් Wednesday, 10 June 2015 02:36 AM

වෙන තැනක නම් රෝස් කරනවා. මේ මිනිසුන් නම් උතුම් නියම බෞද්ධකම හදවතේ තිබෙන පිරිසක්. ඔබට තෙරුවන් සරණ ලැබෙනවා! (නි)

:       0       0

පෙරේරා Wednesday, 10 June 2015 04:19 AM

මේ පිනෙන් ඔබ සැමට දිර්ගායුෂ ලැබේවා. (ම)

:       0       0

සුමිත් Wednesday, 10 June 2015 04:19 AM

ඔබ සැමට යෝධ බල යෝධ සවිය ලැබේවා (ම)

:       0       0

චන්දන Wednesday, 10 June 2015 04:30 AM

මස් රසට ලොල් නොවී අහිංසක සතෙකුට ජීවිත දානය දී සුවපත් කිරීමට කටයුතු කළ මේ උතුම් මිනිසුන්ට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. (ස)

:       0       0

ටිරෝන් Wednesday, 10 June 2015 04:41 AM

අහිංසක සතා ලොකු පිනක් කරලා තියෙනවා (බ)

:       0       0

නිරාන් Wednesday, 10 June 2015 05:02 AM

මෙයට සම්බන්ධ වුණ සැමට බොහෝම ස්තුතියි! (නි)

:       0       0

විජේතුංග Wednesday, 10 June 2015 07:33 AM

ගොඩක් පින් සිද්දධ වෙනවා (ම)

:       0       0

රවී Tuesday, 09 June 2015 02:34 PM

මේ ලාංකික උරුමය වේ. (ර)

:       0       0

ප්‍රභාත් කුලතුංග Tuesday, 09 June 2015 02:36 PM

අපි අතර තවමත් මනුෂ්‍යයින් ඉන්නවා. හැමට ස්තුතියි! (නි)

:       0       0

සුනෙත් හේමන්ත Tuesday, 09 June 2015 02:49 PM

මේ සඳහා සහය උන සියලු දෙනාටම ගොඩක් පින්. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 02:50 PM

අනේ දෙයියනේ සතාට ජිවිත දානය දුන්න ඔබ සැම කරගත්තේ ලොකු පිනක්. (ර)

:       0       0

නෙත්මිනි Wednesday, 10 June 2015 07:58 AM

ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සැප ලැබේවා! (ම)

:       0       0

රුවන් Tuesday, 09 June 2015 03:45 PM

ගොන්නු මරලා ප්‍රසිද්ධ උන මිනිසු හිටියා. රටේ ඉන්න නියමම මිනිස්සු මේ. මස් රසයට ලොල් නොවී ඔබ කල මෙහෙයට පින්.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 216 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 818 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 877 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 458 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 897 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1722 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24370 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 584 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site