IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පිල්ලෙයාන්ගේ ගෝලයා මෛත්‍රීට වැඩ

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝහන් මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එකඟ විය.

 



අදහස් (0)

පිල්ලෙයාන්ගේ ගෝලයා මෛත්‍රීට වැඩ

ලංකා Wednesday, 17 December 2014 12:53 PM

එතකොට එයාල කොටි නෙමේද? මේ රටේ මිනිස්සුන්ට බොරු කියල ඡන්ද දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඊයේ පෙරේද ඉපදුන මිනිස්සුන්ගෙන් නම් මෙයාලගේ අලංකාර කතා අහල ඡන්දෙ ගන්න උත්සහ ගනී. එ්ත් බහුතරය ජනාදිපති තුමා සමග එකතුවෙලා අට වෙනිදට කවුද බොරු කිව්වේ කියල ලෝකෙටම ඔප්පු කරාවි. (නදී)

:       0       0

සිසිර Wednesday, 17 December 2014 01:29 PM

හා හා එයා කොටියෙක් නෙමේද ? (නදී)

:       0       0

සමන්ති Wednesday, 17 December 2014 02:10 PM

දේශපාලකයෝ හොරු උනත් පාක්ෂිකයෝ හොරු නොවෙන්න පුළුවන්. එකම ලේබලය හැමෝටම අලවන එක හොඳ නැහැ. (නදී)

:       0       0

කරුණාවීර Wednesday, 17 December 2014 06:57 AM

ගෝලයා ගත්තට කමක් නෑ පිල්ලේ නම් ගන්න එපා.(හේ)

:       0       0

සේනාරත්න Wednesday, 17 December 2014 07:22 AM

දැන් ඉතින් කට්ටියට හොද අවස්ථාවක්.(හේ)

:       0       0

බණ්ඩා Wednesday, 17 December 2014 07:26 AM

එහෙනම් ප්‍රශ්නයක් නෑ..(හේ)

:       0       0

ඉන්දික Wednesday, 17 December 2014 08:03 AM

දැන් ඒ අයත් හොඳයි !!!(හේ)

:       0       0

කුමාර Wednesday, 17 December 2014 08:24 AM

ඕක තමයි කියන්නේ කලකදී වහ කලකදී රහ වෙනවා කියලා. (හේ)

:       0       0

නිහාල් Wednesday, 17 December 2014 08:30 AM

ඒ කියන්නේ දෙපැත්තේම බැටළු හම් පෙරෝ ගත් අය ඉන්නවා. (නදී)

:       0       0

විජේ Wednesday, 17 December 2014 08:32 AM

දන්නැති නිසා අහන්නේ, එතකොට පිල්ලෙයාන්ගේ ගෝලයා ත්‍රස්තවාදියෙක් නොවේද ? (නදී)

:       0       0

තාරක Wednesday, 17 December 2014 10:02 AM

මුලින්ම ගෝලයෝ පසුව ලොක්කෝ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 490 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 53 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 394 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 491 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 697 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 988 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site