( ටී එල් ජවුෆර්ඛාන්)
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , තමිල් මක්කල් විඩුතලයි පක්ෂ නායක හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර පිල්ලෙයාන් නොහොත් සිවනේසතුරයි චන්ද්රකානතන්ට එරෙහි නඩුව ලබන ජනවාරි මස 11වැනිදාට කල් තැබිණි.
මඩකලපුව අධ්කරණ විනිසුරු එස් .සුසයිදාසන් මහතා ඉදිරියේදී මෙම නඩුව අද කැදවිණි.
පසුගිය 2005.12 25 වැනි දින ශාන්ත මරියාල් දේවස්ථානයේ නත්තල් යාඤාාවකට සහභාගිවී සිටියදී මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජාසිංගම් ඝාතනය සම්බන්ධව පිල්ලයාන් ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගත කර සිටි අතර පසුගිය මාසයේ ඇප මත නිදහස් කරන ලදි
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිල්ලෙයාන්ට එරෙහිව නඩු විභාගය කල් දමයි
Nuwan Tuesday, 08 December 2020 02:15 PM
ම්ලේච්ඡ ත්රස්තවාදීන් බේරලා රණවිරුවන් හිරේ යවන රටක් අපේ හාමුදුරුවනේ...!!!