IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පිල්ලෙයාන් ජනපති උපදේශකයෙක්

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ජනපති උපදේශකයකු ලෙස පත්කරනු ලැබ ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි. ඔහුගේ පත්වීම් ලිපිය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අරලියගහ මන්දිරයේදී පිරිනැමීය. ඡායාරූපය - නලීන් හේවාපතිරණ



අදහස් (0)

පිල්ලෙයාන් ජනපති උපදේශකයෙක්

අමිළ කටුනායක Thursday, 20 September 2012 08:28 AM

පොල් කඩන්නත් උපදේශයක් ඔනා වුනොත් මේවා ගන්න.(නදී)

:       0       0

හර්ෂන Wednesday, 19 September 2012 12:18 PM

අමු කැවිලද? (නදී)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 19 September 2012 06:21 PM

ඇති යන්තම්. සුදුස්සාට සුදුසු තැන ලැබුණා. ඔහොම යන්. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 19 September 2012 03:20 AM

සාමය සමගිය පතුරලා වාදය භේදය දුරලලා රට කඩනා එක නොහිතලා අපි හැදෙමූ එක්සත් වෙලා... (නි)

:       0       0

නුවන් Wednesday, 19 September 2012 03:41 AM

රටකට ගිය කල. (නි)

:       0       0

ප්‍රදීප් කුමාර Wednesday, 19 September 2012 12:24 PM

ඇයි හැමෝම මේ දොස් කියන්නේ.(නදී)

:       0       0

සමන් Wednesday, 19 September 2012 03:44 AM

ලංකාව යන මග කොයිබද (දී)

:       0       0

නිශාන්ත Wednesday, 19 September 2012 03:44 AM

අපේ රටේ මේවගේ ජනතාව හා කොන්ද පණ නැති හමුදාක් ඉන්නකල් ඔය ඒවා වෙනවා..!(නු)

:       0       0

තේනුක් Thursday, 20 September 2012 08:47 AM

අපි මේ වගේ දෙයකට අදහස් දැක්වීමේදී ගොඩක් සිතාබැලිය යුතුයි (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 19 September 2012 04:01 AM

මේක ලෝක වාර්තාවක්...

:       0       0

හරන්කහ Wednesday, 19 September 2012 04:10 AM

මම දැනගන්න කැමතියි ඔවුගෙන් ලබාගන්නා උපදෙස් මොනවාද කියලා..!(නු)

:       0       0

කේ රේවත Wednesday, 19 September 2012 04:32 AM

ප්‍රභාකරන් හිටියනම් එයාටත් මොකක් හරි තණතුරක් ලැබෙයි ද?

:       0       0

කාන්සි Wednesday, 19 September 2012 06:58 PM

අර අනිත් කට්ටියටත් ඕවායින් ටිකක් දුන්නා නම් ඉවරයිනේ.(නදී)

:       0       0

ගයාන් Wednesday, 19 September 2012 06:46 AM

මේවා නම් කැත වැඩ

:       0       0

අෂාන් Wednesday, 19 September 2012 01:05 PM

රටේ හිටපු දරුනුම අපරාධකාරයත් දැන් උපදේශකවරයෙක්.(නදී)

:       0       0

දුමිත් Wednesday, 19 September 2012 07:29 AM

නියමයි රට යන විදිය ගැන හිතාගන්න පුළුවන් , ඇයි මේ වගේ අයගේ උපදෙස් අරන් රට පාලනය කරන්න හදන්නේ. (ස)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 07:33 AM

දෙන්න දෙයක් නැතිවුණාම ඕක තමයි දෙන්න තියෙන එකම පත්වීම..!(නු)

:       0       0

විකී Wednesday, 19 September 2012 07:48 AM

මොන විදියේ උපදෙස් ගන්නද දන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 01:04 PM

ඕක ඉස්සැල්ලම ලැබුනේ මට.(නදී)

:       0       0

අජිත් Wednesday, 19 September 2012 07:59 AM

රටට හොදක් වෙනවා නම් එච්චරයි(දී)

:       0       0

රෝස Wednesday, 19 September 2012 08:05 AM

පිල්ලෙයාන් ගෙන් මොනවා උපදෙස් ගන්නද (දී)

:       0       0

ලාල් මාලදිවයින Wednesday, 19 September 2012 08:06 AM

හොඳ තීරණයක්.(නු)

:       0       0

නිපුණ Wednesday, 19 September 2012 08:07 AM

මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු.... (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 01:16 PM

ඕක ඉස්සෙල්ලම ලැබුණේ මට.මම බෑ කිව්වා...(ස)

:       0       0

පුලස්ති Wednesday, 19 September 2012 08:25 AM

'නයා නැතත් හුඹහා සැකයි' කියලා කියමනක් මට නිකමට වගේ මතක් වුණා. (නි)

:       0       0

අජිත් Thursday, 20 September 2012 09:49 AM

මීටත් වැඩිය ලොකු තනතුරක් දෙමුකෝ (නි)

:       0       0

සරත් Wednesday, 19 September 2012 08:31 AM

මටනම් හිත ගන්න බැහැ (දී)

:       0       0

මානවඩු Wednesday, 19 September 2012 01:34 PM

මෙයාද ගරිල්ලා සටන් පිළිබද උපදේශක. .(ස)

:       0       0

රනා Wednesday, 19 September 2012 08:31 AM

මේක ඇහුවහම අග සීතල වෙලා යනවා (දී)

:       0       0

තුෂාර Wednesday, 19 September 2012 01:47 PM

ප්‍රේමදාසටත් හිටියා මේ වගේ අය. (අ)

:       0       0

කුමාර Wednesday, 19 September 2012 08:49 AM

මොනවා සම්භන්දවද දැන් ඔය උපදෙස් ගන්නේ (දී)

:       0       0

සිසිර කුමාර Wednesday, 19 September 2012 08:55 AM

අනේ මන්ද මොනවත් නොකියත් බැ කියලත් බැ ??????????????(දී)

:       0       0

රෝහණ Wednesday, 19 September 2012 08:58 AM

බබරේ වැල්ලේ කැරකෙන කාලේ (දී)

:       0       0

සුමිත් Wednesday, 19 September 2012 09:04 AM

ඔය තියෙන්නේ දේශපාලන උපක්‍රම (දී)

:       0       0

අංජන Tuesday, 18 September 2012 09:51 PM

රටකට ගිය කල ? උගතුන් බුද්ධිමතුන් පැත්තක ..............ගොඩනගාගත් කීර්තිය නැති වෙන්නේ මේ වගේ වැඩවලින් තමයි.. (ස)

:       0       0

සමන්ති Wednesday, 19 September 2012 09:06 AM

පිල්ලෙයාන් මහත්තයා ගේ කාලේ හොදයි වගේ (දී)

:       0       0

ඩොන් Tuesday, 18 September 2012 09:52 PM

අනේ, එයාගෙන් මොන උපදෙස්ද අපේ ජනාධිපතිතුමාට? (නි)

:       0       0

අනුර Wednesday, 19 September 2012 09:11 AM

හොදයි ඉතින් මොකක් හරි හේතුවක් නිසානේ දාන්න ඇත්තේ (දී)

:       0       0

සමන් Wednesday, 19 September 2012 09:18 AM

මටනම් හිතට බයක් දැනෙනවා (දී)

:       0       0

නසාර් Tuesday, 18 September 2012 10:01 PM

මෙයාගෙන් අපිට මොන උපදෙස්ද? (නි)

:       0       0

හේමසිරි Wednesday, 19 September 2012 09:27 AM

අයියෝ සල්ලි .... මගේ රට (දී)

:       0       0

සිංහ Wednesday, 19 September 2012 08:06 PM

බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්කනේ නැගිටින්න වෙන්නේ. ඇයි දන්නේ නැහැ මට ඒ කියමන මතක් වුණේ. (නි)

:       0       0

අජිත් Wednesday, 19 September 2012 02:17 PM

සුමන, ඔයාලගේ ජනාධිපතිතුමා හොද මොළකරුවෙක් නම් මොකටද ඔය හැටි උපදේශකවරු? (නි)

:       0       0

ගයා Wednesday, 19 September 2012 09:27 AM

මටනම් පේන්නේ මේක දිග ගමනක පෙරනිමිත්තක් (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 19 September 2012 02:24 PM

කපන්න බැරි අත සිඹිනවා කියන්නේ මේවටද? (නි)

:       0       0

දිල්ෂානි Tuesday, 18 September 2012 10:07 PM

අනේ දෙවියනේ ඔබ වහන්සේටවත් මේවා පේනවානම්.. (ස)

:       0       0

නාරද Wednesday, 19 September 2012 09:44 AM

අන්න එහෙම තමයි මිනිස්සු උනාම වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

ටුවාන් Wednesday, 19 September 2012 03:10 PM

මීට වඩා හොඳයි...................... (ස).

:       0       0

සනී Tuesday, 18 September 2012 10:20 PM

පුහ්. එයාලට ගිය කලක්. (නි)

:       0       0

කුමාර Tuesday, 18 September 2012 10:27 PM

අනේ පිල්ලෙයාන් තම්බි, කොහොමහරි උපදෙස් දීලා අපේ ජනාධිපතිතුමාව ගොඩගන්න බලන්න. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අම්බලන්ගොඩයා Wednesday, 19 September 2012 09:21 PM

දැන් ත්‍රස්තයෝ විශ්ව විද්‍යාල ආචාර්යවරු , සිසුන් . උගතුන් , බුද්ධිමතුන් තමයි...

:       0       0

හරීන් Tuesday, 18 September 2012 10:33 PM

අනේ මන්දා. අපේ පාලකයෝ මොන විදියේ අයද කියලා හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 18 September 2012 10:35 PM

ගරු ජනාධිපතිතූමනි, ඔය ඇත්තෝ ළංකර ගැනීම නම් එතරම් නූවනට හූරු නැත. කවූරු, කොතැන වුණත් කොටියාගේ පූල්ලි මාරු නොවේ. ජනාධිපති උපදේශකයකු ලෙස පත්වීමක් දෙන්න මේ දිවයිනේ සූදූසූ වෙන පූද්ගලයෙක් නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ෆාරු Wednesday, 19 September 2012 10:28 AM

මෙයා යු එන පී එකේ උනානම් ...........(දී)

:       0       0

ප්‍රභාත් Wednesday, 19 September 2012 03:45 PM

ඉතාලි අයගේ උපදෙස් ගන්න තරමට අපි වැටිලද ? (ස)

:       0       0

සිල්වා Wednesday, 19 September 2012 10:39 AM

ඔබ‍ට මතක නෑ .....මට අමතක නෑ මෙයා කරපු දේවල්‍‍ (ස)

:       0       0

මාකොළ Wednesday, 19 September 2012 10:39 AM

ඉස්සර පිල්ලෙයාන් දැන් පිල්ලෙයාන් මහත්තයා වෙලා (දී)

:       0       0

අචිනි Wednesday, 19 September 2012 10:50 AM

කෝ එතකොට කේපී (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 18 September 2012 11:15 PM

එහෙනං ආයුබොවන්ඩ, ඒකත් ජයසිරි මංගලම්! (නි)

:       0       0

මධූ Thursday, 20 September 2012 11:59 AM

මට මෙයාගෙන් උපදෙසක් ගන්න ඕනි..(ස)

:       0       0

සමිත් Tuesday, 18 September 2012 11:13 PM

මටනම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.(ස)

:       0       0

වීරසේකර Wednesday, 19 September 2012 10:57 AM

අතීතය සිහිනයක් පමණයි (දී)

:       0       0

සුදත් Tuesday, 18 September 2012 11:32 PM

දිගු කාලීන සැලසුමක් වගෙයි පේන්නෙ. ඒත් ඉතින් වැඩක් වෙයිද දන්නෙ නැහැ. කරුණා වගේම පිල්ලෙයානුත් ද්‍රවිඩ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්නෙ. (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 18 September 2012 11:29 PM

අනේ අහෝ! වචන නැතෝ. (නි)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 18 September 2012 11:30 PM

රැවුලත් ඕනෑ. කැදත් ඕනෑ. වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 19 September 2012 11:07 AM

කොහොමද මේක කට ඇරලා කියන්නේ (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 19 September 2012 11:01 AM

මට හිත ගන්න බැහැ (දී)

:       0       0

සුමන Wednesday, 19 September 2012 11:02 AM

අපේ ජනාධි පති තුමා හොද මොළ කරු , දුර දිග බලල වෙන්න ඇති මේ තීරණය ගන්න ඇත්තේ (දී)

:       0       0

වජිර Wednesday, 19 September 2012 11:09 AM

වෙන කව්රුවත් හිටියේ නැද්ද, මේ වගී වඩා වලින් වෙන්නේ රජය අප්‍රසාදයට පත් වෙන එක (දී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 19 September 2012 04:22 PM

මෙයාලට පඩි ගෙවන්නෙ අපේ සල්ලිනේ. (නි)

:       0       0

දුෂාන් Wednesday, 19 September 2012 11:17 PM

යුධ හමුදාව පවු නැද්ද? (නි)

:       0       0

වසන්ත /AL AIN Tuesday, 18 September 2012 11:47 PM

සරත් පොන්සේකට වගේ තව යුධ විරුවෝ කී දෙනෙකුට හිරේ යන්න වෙයිද දන්නේ නෑ

:       0       0

අනුරාධ Wednesday, 19 September 2012 11:32 PM

මේවා ඇහෙනකොට දකිනකොට හරිම දුකයි (නි)

:       0       0

දිනේෂ් Tuesday, 18 September 2012 11:41 PM

අලි මදිවට හරක් ???????? (ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 19 September 2012 04:38 PM

කලබල නොවී ඉවසලා ඉන්න (නි)

:       0       0

චුටි මල්ලි Wednesday, 19 September 2012 11:12 AM

තනි ඇහැට ඇඩෙනවා (දී)

:       0       0

නුවන් Tuesday, 18 September 2012 11:58 PM

දැන් ඉතිං එයාගේ උපදෙස් අනුවද අපි රට ගෙනියන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Wednesday, 19 September 2012 11:24 AM

දැන් හිමිහිට ඊලම අරගන්නයි හදන්නේ . (දී)

:       0       0

කීර්ති Wednesday, 19 September 2012 11:18 AM

බාබු කියන පුද්ගලයා මතකද (දී)

:       0       0

ලන්ඩන් බංඩා Thursday, 20 September 2012 01:24 AM

අපේ රට යන අත.(නදී)

:       0       0

සහන් Thursday, 20 September 2012 01:57 AM

මහත්තයො මතක තියා ගන්න. කොටියෙක්ගේ කවදාවත් පුල්ලි මැකෙන්නෙ නැහැ. (නි)

:       0       0

නිමල් Wednesday, 19 September 2012 12:21 AM

රටකට ගිය කලක්. (නි)

:       0       0

සේනානායක Wednesday, 19 September 2012 12:25 AM

තවත් පිල්ලියක් නොවේවා..

:       0       0

රූපා Wednesday, 19 September 2012 12:23 AM

පුලුවන්නම් එල්ලුම් ගහ ගේන‍්න කියලා නීතියක් දාන්න. අපිත් මිහිපිට නම්බුකාර මිනිසුන් වගේ මැරෙන්න ආසයි. (නි)

:       0       0

සුගත් Wednesday, 19 September 2012 12:33 AM

ගොඩක් හොඳ තීරණයක්..

:       0       0

සරසි Wednesday, 19 September 2012 11:29 AM

කරන දෙයක් පරිස්සමෙන් (දී)

:       0       0

රිස්මි Wednesday, 19 September 2012 12:42 AM

ජනාධිපතිතුමන්ටත් යුද්ධ කරන හැටි කායා දෙයිද දන්නේ නෑ.

:       0       0

ජය Wednesday, 19 September 2012 12:00 PM

මොනවා කලත් කමක් නැහැ රට ආරක්ෂා කරන්න (දී)

:       0       0

මංගල Thursday, 20 September 2012 04:22 AM

අනේ මටත් එකක් දෙන්න කියන්නකෝ. (නි)

:       0       0

අජිත් Wednesday, 19 September 2012 01:18 AM

ජනාධිපතිතුමා පිල්ලෙයාගෙන් ගන්න උපදෙස් මොනවාද ? මෙයාට මහ ඇමතිකම නොදෙන නිසා මෙයා අමනාප වෙයි පක්‍ෂෙ දාල යයි කියල බයට දෙන තුටු පඩුරු මේවා . මේ වගේ උපදේශකවරු පමනක් දහස්ගානක් ඉන්නවා . මෙයාලගේ උපදෙස් අනුව රට කරවන නිසාතමයි අපේ රට මේ හැටි දියුනු .

:       0       0

ප්‍රසන්න Thursday, 20 September 2012 06:56 AM

කාගෙන් උපදෙස් ගන්නවා කිව්වත් අවසානේ වෙන්නේ තම තමන්ට ඕනි දේනේ...(ස)

:       0       0

සම්පත් Wednesday, 19 September 2012 01:24 AM

මමනම් හිතන්නේ මේක වැරදි වැඩක් නොවෙයි, අංගුලිමාල රහත් උනේ (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 19 September 2012 01:24 AM

ඔහොම යං. ඉදිරියේදී තවත් ඒවා වෙයි. බොහොම ලස්සනයි. (නි)

:       0       0

සාලිය Wednesday, 19 September 2012 12:06 PM

අනේ මන්දා

:       0       0

ගාමිණි Wednesday, 19 September 2012 06:00 PM

සේරටම පිස්සු. (නි)

:       0       0

ජගත් චන්දන අධිකාරී Wednesday, 19 September 2012 01:34 AM

ෂා....නියමයිනෙ..... ප්‍රභාකරන් හිටිය නම් එයාටත් උපදේශකයෙක් වෙන්න තිබුණා නේද ?

:       0       0

නිසල් Wednesday, 19 September 2012 12:14 PM

තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

රනේෂ් Wednesday, 19 September 2012 01:45 AM

පිල්ලෙයාන්ට ගිය කළක්.

:       0       0

අහමඩ් Wednesday, 19 September 2012 12:18 PM

ආසියාවේ ආශ්චර්යය. දැන්තමා මට ඒක තේරුණේ. (නි)

:       0       0

සමන් Wednesday, 19 September 2012 02:29 AM

දැන් උපදේශකවරු කීදෙනෙක් ඉන්නවාද? මෙයාගෙන් මොනවද ගන්න තියන උපදෙස්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 128 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 364 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 243 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 234 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 568 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site