දෙමළ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොවැම්බර් 4 වැනිදා තෙක් යළි කල් දුන්නේය.
මුලින් ඔහු පැය 72කට රඳවා ගැනිණි.
පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව
නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න් ආරම්භවන අතර එයින් පසු මැතිවරණයේ ප්
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳ
කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවස
පියා පැදවූ ජිප්රථයක ගැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මරදාන දුම්රිය නිවාස හි පදිංචි ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිල්ලෙයාන් නොවැම්බර් 4 තෙක් රඳවාගනී
නිර්මල Wednesday, 14 October 2015 03:34 PM
හොඳයි අපි බලමුකෝ.... (නි)
කුමාර් Wednesday, 14 October 2015 05:53 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ප්‍රසා Wednesday, 14 October 2015 10:28 AM
මරුන සිංහල මිනිස්සු ගැනත් මෙහෙම කැක්කුමක් තියනවා නම් කොච්චර හොඳද? (ස)
සමීර Thursday, 15 October 2015 03:11 AM
රජ කම් කලත් කළකම් පලදෙයිද ? (ම)
රොෂාන් Wednesday, 14 October 2015 10:49 AM
මැති ඈමතිවරු උසාවි හිරගෙවල්වල යන්නේ හිනාවෙවී හරියට අධිකරණයට කෝචොක් කරනවා වගේ, පුලුවන්නම් අල්ලපිය කියනවා වගේ. (ස)
පිටබැද්දර ජයා Wednesday, 14 October 2015 11:55 AM
රොෂාන්, මාත් මේ කියන්න ගියේ ඔය කතාවම තමයි. (ර)