IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

ඉතාලියේ වියාරේජ්ජෝ නගරයේ ශාන්ත අන්ද්‍රයා දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය සඳහා සභාභාගී වූ බැතිමතුන් ඉදිරියේ සියතින් තම ඇස් දෙක උදුරා දැමූ පුද්ගලයකු පිළිබඳව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. 46 වැනි වියෙහි පසුවන ඔහු තොස්කානා විශ්ව විද්‍යාලයයෙන් විශේෂ උපාධි තුනක් දිනා සිටින්නෙකි. සිය මව සමග දේව මෙහෙයට සහාභාගී වි සිටි අවස්ථාවේ ඇසුණු අද්භූත කටහඩකට අවනතව මෙසේ තම දෑස උදුුරා දැමූ බව ඔහු රෝහල් පොලිසියට පවසා ඇත. ඔක්තෝබර දෙවැනි දා මෙම සිදුවීම දැක දේව මෙහෙයට පැමිණි ඉතාලි ජාතික කාන්තාවෝ විශාල පිරිසක් සිහිසුන් වූහ. දේවස්ථානයේ පූජකවරයන් ඇතුළු තවත් පිරිසක් ඔහුගේ ක‍්‍රියාව වැලක්වීමට උත්සාහ දැරුව ද එයින් පලක් වී නොමැත. බිම තුබූ ඇස් දෙක පොලිස් නිලධාරීන් අයිස් උරයක බහා විගසින් රෝහල ට රැගෙන ගිය ද ස්නායවලට සිදු වී ඇති හානිය නිසා බද්ධ කළ නොහැකි බව වෛද්‍යවවරු කීහ. ඔහුට ඉදිරියේ අන්ධයකු ලෙස ජිවත්  වීමට සිදු වෙතියි රෝහල් වෛද්‍යවරුන් පැවැසූ බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි. තම පුතා මානසික රෝගියකු නෙවන බව ද එම තැනැත්තාගේ මව පොලිසියට කියා ඇත.



අදහස් (0)

පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

කුසල හිමි Wednesday, 26 October 2011 09:02 AM

උප්පලවන්නා භික්ෂුණීන් වහන්සේත් ඇගේ රූපයට වශී වුණු තරුණයකුට ඇස් දෙක ගලවපා දුන්නා. ඒ තරුණයාත් සසරින් එතෙර වුණා. නමුත් මේ පුද්ගලයාට කුමන හඩක් කුමන අරමුණකින් ඇසුණේදැයි මම දන්නේ නෑ...

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 26 October 2011 11:44 AM

පිස්සු පුසෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 37 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 216 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 359 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 119 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 752 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 322 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site