IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පිල්ලේ උතුරු සංචාරය අරඹයි

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස්  නවනීදන් පිල්ලේ උතුරේ  තතු සොයා බැලීමට ගියාය.

 



අදහස් (0)

පිල්ලේ උතුරු සංචාරය අරඹයි

මහේෂ් Tuesday, 27 August 2013 11:18 PM

යන්න...යන්න... බලන්න අපි කියුවේ ඇත්තද බොරුද කියලා (දී)

:       0       0

ඉස්මෛල් හුසේන් Tuesday, 27 August 2013 12:05 PM

දමිල ගැහැණු කෙනෙක් මෙහෙම ප්‍රශ්න ගැන හොයන්න ආපු එක හරිද? එයාලා හැමෝගෙම අදහස දමිල රටක් නේද? (නි)

:       0       0

චමල් Tuesday, 27 August 2013 12:06 PM

උතුරේ නෙමෙයි එක්කගෙන යන්න ඕනෑ. දකුණෙනේ මානව හිමිකම් නැත්තේ. වැලිවේරියේ මිනිස්සු මතකද? දේශප්‍රේමී දේශපාලුවෝ ළමයි දූෂණය කරනවා. දියුණු වෙන මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා . තව කියනවා නම් කොච්චරද? (නි)

:       0       0

සිල්වා Tuesday, 27 August 2013 04:59 PM

උතරේ සංචාරක වියාපාරය දයුණු කරනවා මෙයට තව අවුරුදු 3කින් විතර අවනම් තරු 5 හොටෙල් එකක්ක ඉදල යන්න තිබුන හොද වෙලාවට යුද්දේ ඉවර උනේ නැත්නම් මෙයටත් එන්න වනේ නැහැ අපි කොමත් සන්ච්රකයන් ඇද ගැනීමට තව වැඩ කරනවා (දී)

:       0       0

මුනියන්ඩි Tuesday, 27 August 2013 12:09 PM

මෙතුමියගේ බොඩි ලැන්වේජ් එකෙන් කියවෙන්නේ කිසිම දෙයක් උතුරට වෙලා නැති බවයි. මෙහා පැත්තේ ඉන්න කාන්තාවට දොස් කියන බවක් විද්‍යමාන වෙනවා වගෙයි නේද? (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 28 August 2013 12:55 PM

කොහොම හරි මේ රටේ ඉන්න සිංහල , දෙමළ , මුස්ලිම් සහ වෙනත් සියලු ජාතීන්ටද , මේ රටට පැමිණෙන සංචාරකයන්ටද නිදහසේ ජිවත් වීමට ඇති මානව හිමිකම ආරක්ෂා වෙන්නයි ඕන ... ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඔහුට ඉතාම වටිනවා .. එය මොනයම් හේතුවක් නිසා හෝ වෙනත් කෙනෙකුට විනාශ කරන්න අයිතියක් නැ.. යමෙක් එහෙම වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය විනාශ කළහොත් එයට හේතුව ඉතාම සාධාරණව සොයා බලා අවශ්‍ය දඬුවම නීතියට අනුව නොවරදවාම ලබා දිය යුතුයි .. එවිටයි ඕනෑම රටක කෙනෙක් වරදක් කරන්න බිය වෙන්නෙත් .. එවිටයි ඕනෑම මනුෂ්‍යයෙකුට හිතේ නිදහසෙන් ජිවත් විය හැක්කේත් ... (ස)

:       0       0

සිල්වා Tuesday, 27 August 2013 05:06 PM

මෙයාට කොටි මිලියන 5$ ක් දීල තියෙන ඉදිරි වැඩ කරගෙන යන්න ව්‍යාපාර වැඩ හොදින් කරගෙන යන්න අපේ රටේ ප්‍රශන අපි විසදගන්නම් මෙරට ගෙනියනේ අපිට ඕනි විදියට ඉන්න බැරි දමිල සහෝදර වරුන්ට තමිල්නාඩුවට යන්න පලුවන් !! (දී)

:       0       0

නිමල් Tuesday, 27 August 2013 12:16 PM

මුනියන්ඩි, ඇයි මිනිසුන්ට අතීතය අමතක? (නි)

:       0       0

ජෝන් Tuesday, 27 August 2013 12:28 PM

අපේ අයට මොකක්හරි ප්‍රශ්නයක් එහෙම තිබෙනවද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 27 August 2013 12:28 PM

උතුරේ හෝ දකුණේ හෝ මෙම සංචාරයෙන් යහපත් දෙයක් සිදු වෙනවා නම් එච්චරයි ඕනෑ. (නි)

:       0       0

කෙවින් Tuesday, 27 August 2013 12:29 PM

හුසේන්, දමිල අය විතරක් නෙමෙයි, මුස්ලිම් අයත් බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

කමල් Tuesday, 27 August 2013 12:36 PM

මහජාතියට සුළු ජාතීන් නිසා වන අසාධාරණ ඉවසිය යුතුද? මහජාතියේ ඉවසීම නිවටකමක් කරගෙනද? නිදසුනක් ලෙස බටහිර රටවල් ගත් කල ඔවුන්ගේ සංස්කෘතිය හා භාෂාව භාවිතා කරන ලෙස නීතිමය බලපෑම් කර තිබීම ගත හැකියි. නෝනාට මේවා නොපෙනේද? (නි)

:       0       0

මුනියන්ඩි Tuesday, 27 August 2013 12:36 PM

අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ (නි)

:       0       0

සංජීව Tuesday, 27 August 2013 12:42 PM

ජාතිය ගැන හිතන්න එපා, මිනිසුන් ගැන හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි ඉපදෙනකොට තාත්තා අම්මා කව්ද කියලා ඇහුවද? මහා ජාතිය සුළු ජාතිය ගැන කතාකරන්න? (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 27 August 2013 12:43 PM

කෙවින්,නුඹ කියන්නේ ඇත්ත තමා. (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 28 August 2013 03:11 AM

මෙයා හැමදාම ලංකාවට නින්දා කරන " නවනින්දා පිල්ලේ". මෙයාට අරන්තලාවේ ස්මාරකය , කැබිතිගොල්ලාවේ,නයාරු, කෝකිලායි ෆොටෝ පෙන්නන්න කවුරුත් ආණ්ඩුවෙන් සුදානම් කරන්න බැරිද? එතකොට අර 600 දෙනෙක් පොලිස් නිලධාරින් මරපුහැටි. කොටි ඒවා කලාට කමක් නැද්ද?(නදී)

:       0       0

සුජීව Thursday, 29 August 2013 03:08 PM

හොදයි බලන්න යුද්දෙන් පස්සේ අපි කොයිතරම් දියුණු වෙලාද කියලා.සියැසින් දැකගන්න (නි)

:       0       0

සිල්වා Tuesday, 27 August 2013 06:04 PM

මේක ලෝක ස්වභාවයයි.හැම රටකම ඔය දේ වෙනවා. ඕකට කියනේ දේශපාලන ව්‍යාපාර කියලා. ආර්ථික විද්‍යාව පුළුල් ලෙස හදාරනකොට ඕක අවබෝධ වෙනවා. අපේ අර ඇමතිතුමාගෙන් ඔය ගැන හොදට දැනගන්න පුළුවන් (නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Tuesday, 27 August 2013 01:33 PM

මම දන්නා විදියට මේ රට තුල මුස්ලිම් ජාතිකයන් රටක් ඉල්ලා නැත. කෙවින් ගේ අදහස පැහැදිලි නැත. මෙතන තිබෙන ප්‍රශ්නය දමිල කෙනෙක් දමිල අයට වෙච්ච ප්‍රශ්න හොයන්න ආපු එකයි. (දී)

:       0       0

සංජු Wednesday, 28 August 2013 02:20 PM

මම හිතන්නේ මෙයා ඉන්දියානු කාන්තාවක් නිසා ඒ රටවල පොඩ්ඩක් වැඩ කරනවා කියලා.මොකද කොච්චර රටවල් තියනවද ඕනෑ ඕනෑ විදියට මිනිස්සු මරන? ගෑස් ගහලා මරනවා බෙලි කපලා මරනවා. අපේ රටට වඩා මානව හිමිකම් විශාල ලෙස උල්ලංඝනය කරන රටවල් තියනවා.අපේ රටට එන්න කලින් තව යන්න රටවල් කොච්චර තියනවද? (නි)

:       0       0

අනන්ද Tuesday, 27 August 2013 08:03 PM

මේ පොටෝ වල ඉන්නේ ඔක්කම කොටි ,කොළඹත් ආපේ සිංහල කොල්ලන්ගේ ෆොටෝ ටිකක් අරගන පෙන්නන්න (අ)

:       0       0

නිරෝෂාන් තංගවේලු Tuesday, 27 August 2013 02:50 PM

ඇයි හුසේන්, අර ඔයාලගෙ අය ගෙවල් බෙදා දුන්නෙ ඒ වගේ කරන්නෙ?ඉස්මෛල් ඊර්ශියා නොකර ඉන්නවා.දෙමළ කෙනෙක් ඒ තනතුරේ ඉන්නවට තමුසෙලාට තියෙන ඊර්ශියාව‍. ආපු කෙනාගේ ජාතිය වැඩක් නැහැ. සාධාරණද කියන එකයි වැදගත්.ප්‍රශ්නයක් විසඳනවට ඔයාලා කැමති නැහැ. (ස)

:       0       0

පිටිගල Tuesday, 27 August 2013 03:13 PM

ඔය ඇවිත් ඉන්නේ හොරාගේ අම්මා. අපේ කට්ටිය පේන අහන්නේ එයාගෙන්. (ස)

:       0       0

සන්දිපා Tuesday, 27 August 2013 09:57 PM

පිල්ලේ යනතුරු අපි වර්ජනයේ (දී)

:       0       0

සුනෙත් Tuesday, 27 August 2013 09:57 PM

පිල්ලේ ලංකාවෙන් පන්නමු

:       0       0

ප්‍රනාන්දු Tuesday, 27 August 2013 09:57 PM

අනේ මගේ කට (දී)

:       0       0

ෆාතිමා Tuesday, 27 August 2013 09:57 PM

කවද්ද සංචාරය ඉවර වෙන්නේ (දී)

:       0       0

තරංග Tuesday, 27 August 2013 09:57 PM

මේ ගෑනි එනකොට මල් මාලා දැම්මේ කවුද මොකටද (දී)

:       0       0

දමිත් Tuesday, 27 August 2013 09:57 PM

සාධාරණයක් කරන්න ඇත්ත කියන්න (දී)

:       0       0

වසන්ත Tuesday, 27 August 2013 09:58 PM

බලන්න බලන්න අගලක් ගානේ බලන්න බලලා කියන්නකෝ (දී)

:       0       0

ෆාතිමා Tuesday, 27 August 2013 09:58 PM

අනේ පිල්ලේ මගේ කට

:       0       0

ප්‍රනාන්දු Tuesday, 27 August 2013 09:58 PM

මේ කාන්තාව මෙහාට ආවේ ඕක බලන්නද (දී)

:       0       0

චමල් Wednesday, 28 August 2013 11:45 AM

ප්‍රදීපා, නිකන් මෝඩ දේශප්‍රේමියෙක් වෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 655 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 904 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1360 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2518 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3312 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35052 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24042 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site