IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පල්ලි පන්සල් කෝවිල් තවත් එපා’

රටේ  වාර්ගික  සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු  ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්  ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසුහ.



අදහස් (0)

‘පල්ලි පන්සල් කෝවිල් තවත් එපා’

කුමාර Monday, 12 August 2013 12:49 PM

කාලෝචිත යෝජනාවක්.ඉස්කූලවල් ටික හරියට දියුණු කලානම් හොඳටම ඇති.කවුරු මොනවා කීවත් උගත විසින්ම තම ආගම තීරණය කරාවි.වසලය සල්ලි සහ බලය වෙනුවෙන් ඕනෑම ආගමක් හෝ දෙයක් පාවා දෙවි.රුසියවේ පුරවැසි භාවය ගත් හිටපු ආ තරුණය තම ආගම තෝර ගත්තේ තමාම විසින්.(අ)

:       0       0

පිටිගල Monday, 12 August 2013 12:49 PM

නිශ්ශබ්ද වෙනාවා හොඳයි හැමෝම.(අ)

:       0       0

චන්ද්‍රා Monday, 12 August 2013 07:15 PM

කාලෝචිත ඉතාමත්ම හොදම යෝජනාවකි. ජයවේවා! (නි)

:       0       0

ලසන්ත Monday, 12 August 2013 12:51 PM

එදා පොට්ටේ මොකාටද එන්ඩ හදන්නේ (අ)

:       0       0

රජින්ද Monday, 12 August 2013 12:52 PM

නියම ප්‍රකාශයක්..!! අනර්ඝ අනාගත ආයෝජනයක්..!! ඔබ වහන්සේට මහත් ගෞරවයෙන් වන්දනා කරමි..!! (අ)

:       0       0

සුමන Monday, 12 August 2013 12:59 PM

හොද අදහසක්,මිනිස්සු ආගම් අදහනවානම් ඔයතියන පල්ලි පන්සල් හා කෝවිල් ඕනෑතරම් ඇති. (අ)

:       0       0

බ්‍රාවෝ Monday, 12 August 2013 01:02 PM

ලෝකේ ජනගහනය වැඩි වෙනකොට ඔවුන්ගේ අවශ්‍යතාවයනුත් වැඩිවෙනවා. (නි)

:       0       0

කුමාර Monday, 12 August 2013 01:06 PM

හිනාවෙ තරමට හදවත පිරිසුදු වියයුතුයි. (නි)

:       0       0

සින්හ Monday, 12 August 2013 01:07 PM

අරාබි රටවලට බුදු පිළිමයක් පවා තබාගන්න තහනම්. පල්ලි හදන එකත් තහනම්ද? නැහැ නේ. බහුතර සිංහලයා බෞද්ධ දර්ශනය තුළ ජීවත් වන නිසා තමයි අනිත් ජාතීනට වෙන කිසිම රටකට වඩා නිදහසේ ජිවත්වෙන්න හැකිවෙලා තියෙන්නෙ. නමුත් ඒක දඩමීමා කරගෙන සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් විනාශකාරි දේ කිරීමට අන්තවාදී පිරිස් යොමුවෙලා තියනවා. ඒවා නවත්වන්න දැඩි නීතී නොමැති නිසා තමන්ගෙ රට ජාතිය රැක ගන්න මහ ජනතාව මැදිහත්වීම වළක්වාලිය නොහැකියි. (නි)

:       0       0

නාලක Monday, 12 August 2013 01:07 PM

මේ හාමුදුරුවෝ කවුද? අවුරුදු 30 ත්‍රස්තවාදය තිබුනා. එතකොට මේ අය කොහෙද හිටියේ? (නි)

:       0       0

අශෝක Tuesday, 13 August 2013 12:34 PM

කව්රු මොනවා කීවත් හාමුදුරුවෝ කියපු එකේ විශාල අදහසක් තියෙනවා

:       0       0

ජූඩ් විජේසිංහ Monday, 12 August 2013 08:06 PM

හොරාට කලින් කෙසේල්කන වැට පැනල තියෙන්නේ...! (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 13 August 2013 12:35 PM

අපේ වත්තේ බෝ ගහක් තියෙනවා කවුරු හරි ඔතන පන්සලක් හදන්න ඉල්ලයි කියලා බයේ හිටියේ බෝ හින්දා කපන්නත් බැහැ (දී)

:       0       0

ඉන්දික Monday, 12 August 2013 01:09 PM

යුරෝපයේ බොහෝ රටවල් වාගේ ආගම් වලට තියෙන නැඹුරුවීම අඩුකරගෙන, පන්සල් ,පල්ලි, කෝවිල් ඉදිකිරීම් නවත්වා රටෙ දියුණුවට උදව් කොට, පුහු මත වලින් මිදී, නවීන පන්නයට ගැලපෙන සේ ජිවිතය හැඩ ගසාගෙන අනුනට ඉරිසියා නොකර ජිවත් වෙන්න පුරුදු වන්න. (නි)

:       0       0

රණා Monday, 12 August 2013 01:13 PM

අනේ, ඕනෑම දෙයක් කරන්න ආගමට නිගා නොදී. (නි).

:       0       0

අමිත Monday, 12 August 2013 01:13 PM

ප්‍රධාන ආගමික නායකයින් සියලු දෙනාම එකතුවෙලා යම් ස්ථාවර, රටට පිළිගත හැකි වැඩපිළිවෙලක්ඇති කළ යුතුයි. නැත්නම් අපේ රටට නැවතත් අයහපත් කාලයක් උදාවේවි. (නි)

:       0       0

ශ්‍රී Monday, 12 August 2013 01:14 PM

කව්රු මොන කතා කිවුවත් හාමුදුරුවෝ හරියටම හරි (නි)

:       0       0

ජැස්මී Monday, 12 August 2013 01:15 PM

මොනවද මේ කියන්නේ (අ)

:       0       0

මැකි Monday, 12 August 2013 01:15 PM

ලංකාවේ බෞද්ධ පන්සල් හැදෙනවට වැඩි වේගයකින් මුස්ලිම් සහ කතෝලික පල්ලි ඉදිවෙනවා. ඒවාට අන්තෙර් ජාතික ආධාර මිල්ලිඅන් ගණනින් ලැබෙනවා. බුද්ධ සාසන අමාත්‍ය අංශයෙන් මේවා වලක්වන්න පියවර ගන්නේ නැහැ. එතනත් ලොක්කෝ වෙනත් ආගමිකයෝ. (අ)

:       0       0

නසාර් Monday, 12 August 2013 01:24 PM

කිර්ති; අපේ ගමේ සිංහල, දෙමල, මුස්ලිම්, කියලා වෙනසක් නැහැ බුදුහාමුදුරුවෝ ඉන්දියාවෙන් තමයි වැඩියේ , (අ)

:       0       0

සාහිල් Monday, 12 August 2013 01:25 PM

මොනවද හාමුදුරුවනේ මේ කියන්නේ? (නි)

:       0       0

සහන් Monday, 12 August 2013 01:26 PM

ඒ ගමන මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

කුමාර Monday, 12 August 2013 01:27 PM

පිට රටකට ගිහින් බලන්න.මෙහෙ තියන ආගමික නිදහස ඇවිල්ලාම බලන්න. (නි)

:       0       0

විජේ Monday, 12 August 2013 01:28 PM

පන්සලුත් එපාද අපේ හාමුදුරුවනේ? අනේ දෙවියනේ! (නි)

:       0       0

දම් Monday, 12 August 2013 01:28 PM

කොහොමද ටිකිරි මොලේ? (නි)

:       0       0

නසාර් Monday, 12 August 2013 01:28 PM

බෞද්ධයන් පළමුව පන්සිල් පද පහ රකින්නකෝ. අපි පල්ලි හදන එක නවත්වන්නම් (නි)

:       0       0

නලින් Monday, 12 August 2013 01:29 PM

හැබැයි මේ අයට බැරි වුණා රතුපස්වල සිද්ධියේදී මැදිහත් වෙන්න. (නි)

:       0       0

ඩෙනම් Monday, 12 August 2013 01:29 PM

දැන් දැන් ලෝකේ විනාශය අත ළඟමයි. පාප ක්‍රියාවන් වැඩි වැඩියෙන් සිදු වෙන මේ කාලවකවානුවේදී ආගමික සිද්ධස්ථාන වලටද මැර ප්‍රහාර එල්ල වෙනවා. ඒ වෙනුවට පාප කර්මයන් වැඩි වැඩියෙන් සිද්ධ වෙනවා. ඕවට නිහඬ ඇයි? මෙහම ගියොත් වැඩි දවසක් යන්න කලින් තවත් සුනාමියක් ඇවිල්ලා මේ මුතු ඇටය ගිල ගන්නවා. (නි)

:       0       0

වසන්ත Monday, 12 August 2013 01:31 PM

අනවශ්‍ය ආයතන හැම එකම අහෝසි කරන්න.එත කොට රට සාමකාමී වේවි. (නි)

:       0       0

නිමල් Monday, 12 August 2013 01:35 PM

අපි සියල්ලම එකම ජාතියක් (නි)

:       0       0

ගැමුණු Monday, 12 August 2013 01:35 PM

බෝ ගස් තිබිය යුතුයි. ඒක බෞද්ධ සංකේතයක් (නි)

:       0       0

අශෝක Thursday, 15 August 2013 07:38 PM

ගෙදරට වෙලා ධර්මය අදහන එක තමයි හොඳම වැඩේ. බුදුහාමුදුරුවෝ පන්සල් කෝවිල් ගානේ ගිහින් පුද පූජා පැවැත්වුයේ නැහැ. ඒ නිසා නිර්මල බුදු දහම අදහන්න ඕනෙ නම් ගෙදරට වෙලා උනත් කරන්න පුළුවන්. (නදී)

:       0       0

නීල් Monday, 12 August 2013 01:46 PM

ස්වභාව ධර්මය විසින් රකින්නේ හොද වැඩ කරන පිරිස් පමණයි (නි)

:       0       0

ටිරෝන් Monday, 12 August 2013 01:50 PM

අන්න හොද යෝජනාවක්. කො‍හොමහරි ක්‍රියාත්මක කරන්න බලමු (නි)

:       0       0

ශ්‍රියා Monday, 12 August 2013 01:52 PM

ප්‍රශ්න සාමදානව විසදා ගනිමු (නි)

:       0       0

විදු Monday, 12 August 2013 02:06 PM

අනේ මන්දා මොනවා කියනවද කියලා? (නි)

:       0       0

විරිදු Monday, 12 August 2013 02:07 PM

ඥානසාර හාමුදුරුවෝ බුදුසසුන වෙනුවෙන් පෙනී හිටින එකටයි අපි ගෞරව කළේ (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 12 August 2013 02:10 PM

අපට අප ගන්න තීරණ වලින් නියම ප්‍රතිපල ලැබුනත්,අන් අයගේ අයිතින් උල්ලංගනය නොකර ජිවත් විය යුතුයි. (නි)

:       0       0

චානක. Monday, 12 August 2013 11:06 PM

එතකොට බුද්ධ ශාසන අමාත්‍යංශයක් රටට මොකටද? (නි)

:       0       0

ජගත් Monday, 12 August 2013 02:17 PM

වසර 30ක් පුරා අපි විදි දුක අමතකද? (නි)

:       0       0

චානක. Monday, 12 August 2013 11:11 PM

මේ වෙලාවේ මට නම් මතක් වෙන්නේ ජෝන් කොතලාවල මහත්තයා කියපු දේ තමා. (නි)

:       0       0

නිරන්ජන් Thursday, 15 August 2013 01:12 PM

ධර්මසේන,සේපාල පෙරේරා,මනෝහරවන්, ඔයාලා ලබන ආත්මෙ මගේ ළමයි වෙලා ඉපදේවා !!!! ඇයි කියල දන්නවනේ? (ස)

:       0       0

නාමල් Monday, 12 August 2013 02:25 PM

මේ ප්‍රශ්න දුරදිග යන්න දෙන්න හොද නැහැ (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 12 August 2013 11:48 PM

ඉස්ලාමිය භක්තිකයනි, නුඹලා ජිවත්වන්නේ බෞද්ධ රටකයි. අවිහිංසාවාදය බුද්ධ ධර්මයයි.ඒ බැවින් අනවශ්‍ය දේවල් ප්‍රකාශ කිරීමෙන් වළකින්න. නුඹලාට ජය. (නි)

:       0       0

ලංකා Monday, 12 August 2013 02:25 PM

ජයවේවා! (නි)

:       0       0

නිමල් ජයසිංහ Monday, 12 August 2013 11:51 PM

ආගමික නිදහස මිනිසාට අවශ්‍ය දෙයක්. (නි)

:       0       0

දර්ශා Monday, 12 August 2013 02:28 PM

අනේ අපේ හාමුදුරුවනේ... (නි)

:       0       0

ආරච්චිගේ Tuesday, 13 August 2013 12:30 AM

එහෙම නෙමෙයි, "අපිට වයින් ස්ටෝස් එපා තවත්" කියලා කියමු. එතකොට රටට හොද යි (නි)

:       0       0

පෙරේරා Tuesday, 13 August 2013 12:35 AM

ලෝකය එදිරියේ හොද නමක් තිබුණු අගමික නිදහසත් , ඇතැම් පටු අදහස් දරන උදවිය නිසා නැතිවී යන්න පුළුවන්. (නි)

:       0       0

අසෝක Monday, 12 August 2013 02:30 PM

ගරුතර සඟ සසුන අපි බේරා ගනිමු (නි)

:       0       0

ලංකා Tuesday, 13 August 2013 01:02 AM

අපි රටේ සදාචාරය, සංස්කෘතිය කුමකින් වර්ධනය කරමුද? (නි)

:       0       0

අම්බ්රූසම් Tuesday, 13 August 2013 01:19 AM

පන්සල් පල්ලි කෝවිල් වැනි ආගමික ස්ථාන අරින්නේ නැතුව වෙන මොනවා අරින්න කියලද කියන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 August 2013 02:33 PM

බාර් වැහුවොත් කසිප්පු නිෂ්පාදනයට හොද කලක් යයි. එක අතකින් බාර් වලිනුත් බොන්නේ කසිප්පුම තමයි. (ත)

:       0       0

මරික්කාරි Monday, 12 August 2013 02:42 PM

දැනුවත්ව සිහිබුද්දියෙන් කරපු ප්‍රකාශයක්ද අනේ මන්ද? වෛද්‍ය පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි (අ)

:       0       0

විජයබා Monday, 12 August 2013 02:43 PM

අරාබි රටවල වෙනත් ආගමික ස්ථාන හදන්නට ඉඩ දුන්නේ නෑ කියලා මේ වගේ රණ්ඩු වෙන්නේ නැත්තේ ඇයි?(අ)

:       0       0

ප්‍රින්ස් Monday, 12 August 2013 02:45 PM

වැඩිවෙන ජනගහනයට අනුව පන්සල්,පල්ලි.කෝවිල් වැඩිවිය යුතුය. මෙම ස්ථාන මනුෂ්‍යන්ගේ සිත් පහන් කරන, සන්සුන් කරන නිසා පන්සල්,පල්ලි කෝවිල් වැඩිවීමෙන් මිනිසා යහමගට යොමුවේ.

:       0       0

කුමාර් Monday, 12 August 2013 02:57 PM

මේ අයට තමන්ගේ දෙවියන් අදහන්න එම දේවස්ථාන අලුතෙන් හදා ගැනීමට පුර්ණ නිදහස තිබිය යුතුයි.

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 12 August 2013 10:31 AM

එය වටින අදහසක්. සම්පුර්ණ ලිපියම කියවන්න ලැබුණා නම්?(නදී)

:       0       0

නන්ද Monday, 12 August 2013 10:33 AM

තවත් එපා, කොහේ හරි ටකරන් වලින් පල්ලියක් අටවනවා. ටික දවසකින් ලොකුවට පල්ලිය හදනවා. සිංහල මිනිස්සු එරෙහි වෙනවා. අන්තිම විසඳුම මුස්ලිම්ලට පල්ලියට අවසර හම්බ වෙනවා. ඊ ළඟ තියන අනිත් ආගම් වල 'බාධක' තියනවා නම් ඒවත් අයින් කරල දෙනවා. (නදී)

:       0       0

කමල් Tuesday, 13 August 2013 04:07 AM

ඔව් ඔව්. ඒ කියන එක හරි. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Monday, 19 August 2013 08:04 PM

මේක බෞද්ධ රට,බෞද්ධයාට පමණක් උරුමකම් කිවහැකිය කියන මතය සම්පූර්ණ වැරදියි. අනිත් අය කියලා සුළු ජාතීන් කියලා කොන් කිරීමත් වැරදියි. (නි)

:       0       0

රංජිත් Monday, 12 August 2013 10:41 AM

කිලෝමීටර් 10 ක වපසරිය ඇතුලත ආගමික ස්ථානයක් තියනවා නම් කාට උනත් අලුතෙන් හදන්න නොදෙන එක පිළිබද සලකා බලන්න.(නදී)

:       0       0

නෙතුමිනි Monday, 12 August 2013 10:43 AM

ඇත්තට එතකොට මේ ආගමික ස්ථාන වල වැඩවීම නිසාද දන්නේ නැහැ රටේ මිනිස්සු මෙච්චර පිරිහිලා තියෙන්නේ.(නදී)

:       0       0

රාසා Monday, 12 August 2013 10:44 AM

පිස්සන් කොටුවට යැව්වා නම් රටට සෙතක්.(නදී)

:       0       0

ඇන්ඩෝ Monday, 12 August 2013 10:45 AM

මම ඒ අදහසට කැමතියි. (නදී)

:       0       0

චමින්ද ජයනාත් Monday, 12 August 2013 10:49 AM

මවුලවි තුමෙක් කියල තිබුණා 1981 දි ඒ (ග්‍රෑන්ඩ්පාස්) පැත්තෙ මුස්ලිම් පවුල් තිස් ගානක් තිබ්බ නමුත් දැන් හාරසිය ගානක් තියෙනව ඒ නිසා පල්ලිය විශාල කරන්න ඕන කියලා. මම හිතන්නෙ සැබෑ ප්‍රශ්නය අන්න ඒකයි. ලංකාවෙ හැම දිස්ත්‍රික්කයකම වෙන්නෙ එම ජනගහනය විශාල වීම. අනෙකුත් ආගම් අදහන ජනයාගේ ප්‍රම‍ාණය කුඩා වීම. මේ හේතුව නිසා තමයි බොහෝ දියුණු රටවල සමහර ප්‍රදේශවලට ඒ අයට නිත්‍ය පදිංචිය නොදෙන්නෙ. මොකද නිත්‍යානුකූලව පදිංචි උනාම ඒ තැන් වලින් අයින් කරන්න බැරි නිසා. ලංකාව තුලත් ඉඩම් නීති දැඩි නොකොලොත් මේ දේම තමා ඉදිරියටත් වෙන්නෙ. එතකොට සිංහල බොද්ධ ජනතාව අතීතයේ විසූ දැන් වදවී ගොස් ඇති ජනතාවක් බව අනාගත ර්‍ශී ලාංකිකයින් පවසනු නොඅනුමානයි.(නදී)

:       0       0

මුනාෆ් Tuesday, 13 August 2013 06:02 AM

අදහස හොදයි. නමුත් තැබෑරුම්? (නි)

:       0       0

තරංග Monday, 12 August 2013 10:50 AM

මට නම් තේරෙන්නේ නැහැ මේ හාමුදුරුවන්ට මොනවා වෙලාද කියලා. එතකොට ලංකාවේ අලුතින් සංවර්දනය වෙන කිසිම ගමකට නගරයකට පන්සල්, පල්ලියක්, කෝවිලක් හදන්න අවසර නැහැ. බලාගෙන ගිහාම දැන් ලංකාවට දේශපාලනයක් අවශ්‍ය නැහැ මොකද අර කට්ටිය ඉන්නවනේ හැම ප්‍රශ්නෙම විසදන්න.(නදී)

:       0       0

ගයාන් Tuesday, 13 August 2013 06:13 AM

අන්න නියමයි.... පන්සල්, පල්ලි, කෝවිල් එපා. (නි)

:       0       0

මුන්සීර් Monday, 12 August 2013 10:50 AM

කිසිදු ආගමික ස්ථානයක් ? හිනාත් යනවා.(නදී)

:       0       0

කපිල වසන්ත කුමාර Monday, 12 August 2013 10:50 AM

ඇයි පන්සල් හදන්නේ එතකොට සෞදියේද ? ඔන්න බොදුබල සේනාවේ තරම (ස)

:       0       0

සමීර Monday, 12 August 2013 10:53 AM

අනේ විකාර වෙන වැඩ නැතම් කමක් නෑ............ (ස)

:       0       0

neville Monday, 12 August 2013 10:54 AM

අනේ හාමුදුරුවනේ තවත් රට ගිනිතියන්නේ නැතිව ඔබවහන්සේ පන්සලට වෙලා ඉන්නවද ! (ස)

:       0       0

ලුම්බිණි Monday, 12 August 2013 10:55 AM

ඒ වගේම දැනට හදා තියෙන ඒවා කඩන්නත් එපා කියල ඉල්ලුවොත් නේද හොඳ? (ස)

:       0       0

දම්මික Monday, 12 August 2013 10:59 AM

අනේ මන්ද මේ කටින කාලේ මේ හාමුදුරුවන්ට තියන ප්‍රශ්න.

:       0       0

රසදුන Monday, 12 August 2013 11:00 AM

ලංකාවට ගිය කල (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 12 August 2013 11:00 AM

ලංකාවේ හැම ආගමකම දේශකයෝ වැහි වැහැලා. ඒ ගොල්ලන්ගේ අදහස් එකිනෙකට පරස්පර විරෝදීයි. කවුරු කියන එක විශ්වාස කරන්නද කියන එක භක්තිකයින්ට ලොකු ප්‍රශ්නයක් නිසා විස්වාසය බිඳ වැටිලා. බොහෝ දෙනෙක් කරන්නේ ගෙදරට වෙලා ආගම ධර්මය අදහන එකයි.(නදී)

:       0       0

සාරංග Tuesday, 13 August 2013 08:19 AM

එහෙනම් දැන් මොනවද හදන්න ඕනෑ? (නි)

:       0       0

ලියනගේ Monday, 12 August 2013 11:03 AM

ඒක හොඳයි. හොඳ ප්ලෑනක්.(නදී)

:       0       0

කිර්ති Tuesday, 13 August 2013 08:34 AM

ආගමික ස්ථාන හැම මුල්ලක් ගානෙම හදන එකයි වැරැද්ද. (ස)

:       0       0

පහසරා Monday, 12 August 2013 03:40 PM

ඔබව ආරක්ෂා කරන අයගේ වැරදි හදල මේ රටට යහපතක් කරලා නිවන් දකින්න (අ)

:       0       0

කොචාහි Monday, 19 August 2013 04:42 AM

ලංකාවේ මිනිස්සු අනෙක් අයට සළකනවා වැඩියි (නි)

:       0       0

නීල්-රානා Monday, 12 August 2013 11:05 AM

කතාව සම්පූර්ණ ඇත්ත. නොදියුනු ආගම් අන්තවාදය නිසා ලෝකයම පැටළුනු නූල් බෝලයක් වගේ. මේ 21 වන සියවසේ ජනතාව ජීවත් වන්නේ අධ්යාපනයෙන්, නීතියෙන් හා දියුනු චින්තනයෙන්. තම තමන් කැමති ප්‍රතිපදාවක් ගෙදරදී අනුගමනය කල හැකියි. ධර්ම ප්‍රචාරක ජාවාරම බොහෝ යල් පැනගිය බිස්නස් එකක්. එයින් සිදුවන්නේ රට පමනක් නොව සමස්ථ ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වීමයි.(නදී)

:       0       0

රුවන් Monday, 12 August 2013 03:41 PM

මුස්ලිම් අයගේ කටවල් නිසා තමයි සිංහල මිනුස්සු අව්ස්සගෙන හැමදාම ගුටි කන්නේ.තමන්ට ඉන්න රටක් ලැබිල තියේනම් පාඩුවේ ඉන්න ආගමක් දහමක් ඇදහගෙන.ඒ රට තමන් සතු කර ගැනීම ගැන හීන බල බල ඉඳල විදොලම මැරිලා යයි.තරමට උඩ පැන්නොත් හොඳා. (අ)

:       0       0

ජයසූරිය Friday, 16 August 2013 01:30 PM

අවසරයි අපේ හාමුදුරුවනේ, දැන් මොනවා කරන්නද? උයාගත් බත් ටික උගුරෙන් පහළට වැටෙන්නේ කොහොමද මේ කතා ඇහෙනකොට? (නි)

:       0       0

පුන්සරා Tuesday, 13 August 2013 08:45 AM

ලීල් ගුණවර්ධන, මේක බෞද්ධ රටක් නොවේ වැද්දන්ගේ රටයි ඒක මතක තියා ගන්න. (ස)

:       0       0

නසාර් Monday, 12 August 2013 11:11 AM

රටේ ජනාධිපති කව්ද ? මෙයා කව්ද ? මෙයාටයි රජයටයි තියන සම්බන්දකම් මොනවද ? වහා රටට හෙළිකරනු.(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 12 August 2013 11:12 AM

පින්සිදු වේවා හාමුදුරුවනේ..(නි)

:       0       0

දමිත් Monday, 12 August 2013 11:14 AM

මේ බෞද්ධ රටේ ප්‍රශ්න ඇතිකර ගන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

නසාර් Monday, 12 August 2013 11:15 AM

හාමුදුරුවන්ටත් තව වරප්‍රසාද ලැබෙන ක්‍රමයක් ඇති කළා නම් නේද හොද?(නි)

:       0       0

කුමාර Monday, 12 August 2013 11:16 AM

සියලුම ආගමික මධ්‍යස්ථාන විස්තරාත්මක දත්ත සමග පොදු ආයතනයක ලියාපදිංචි කරමු !(නි)

:       0       0

තරංග Monday, 12 August 2013 11:18 AM

රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා ආගමික ස්ථාන අලුතින් ඉදිකරනවා විනා ඉදිකිරීම වලක්වාලීම විසදුමක් වෙනවනම් එකෙන් හැගෙන්නේ ආගමික ස්ථාන මගින් රටේ වාර්ගික සුහදතාව බිදහෙලනවා කියන එකද? (ස)

:       0       0

තිළිණ දෙහිපිටිය Monday, 12 August 2013 11:19 AM

ඒක හොඳයි (ස)

:       0       0

ක්‍රිස් Monday, 12 August 2013 11:21 AM

මෙයාට පොඩ්ඩක් මොලේ අමාරුවක් තියනවා ඒක ලගදීම හොදවෙනවා.(නදී)

:       0       0

සම්පත් Monday, 12 August 2013 11:22 AM

අදහස නම් වටිනවා ඕක කරන්න ඉඩ දෙන්නේ කවුද ? පල්ලි අටවන එක නවත්වන්නේ නෑ නේද? (නදී)

:       0       0

නලින් Monday, 12 August 2013 11:25 AM

මේ අය කවදා හරි මගේ රට විනාශ කරනවා , ගැටුම් ඇති කරවනවා. මේක ඉක්මනින්ම නවතන්න ඕනා.(නදී)

:       0       0

සේපාල පෙරේරා Tuesday, 13 August 2013 04:17 PM

මෙවැනි ආත්මාර්ථකාමී සංවිධාන තහනම් කරන්න ඕනා. ඒක රටක සමගියට විශාල තර්ජනයක්! (දී)

:       0       0

රවී Monday, 12 August 2013 11:29 AM

බෝ ගහ අයින් කරලා පල්ලිය හදන්න ඉඩමකුත් දුන්න වගේ නැගෙනහිර පැත්තේ කඩාපු පන්සල් ටික ආපහු තිබුණු තැනම හදන්න රජයෙන් ආධාර දෙන්න කියන්න හාමුදුරුවනේ. රජයේ වියදමින් අනවසර ඉදිකිරීම් අයින් කරන්න කියන්න. ඩෝසර් කරලා ඉතිහාසය වැහුවට වන්දි රජයෙන් ඉල්ලන්න හාමුදුරුවනේ.(නදී)

:       0       0

කාලිංග Monday, 12 August 2013 11:30 AM

කොහොමද එහෙම කියන්නේ මම නම් විරුද්දයි ඒ කතාවට (දී)

:       0       0

ලසන්ත Monday, 12 August 2013 11:30 AM

ඔව් ඒ වෙනුවට බාර් අරිමු.(නදී)

:       0       0

ඒබ්‍රහම් Monday, 12 August 2013 04:39 PM

ඔව් ඔව්. ආගමික ස්ථාන හදන එක නවත්වන්න. ඒ වෙනුවට බාර්, කැසිනෝ ස්ථාන ආදිය හදන්න. එතකොට අධ්‍යාත්මික දියුණුව වැඩි වෙයි. (ත)

:       0       0

මිලාන් Monday, 12 August 2013 11:33 AM

රටක ආගමික ස්ථාන වැඩි වුනා කියලා ප්‍රශ්න ඇතිවෙනේ නැ අධ්‍යාත්මික කම ඉහලයනවා.(නදී)

:       0       0

මනෝහරවන් Monday, 12 August 2013 11:34 AM

අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව ඔය කෙහෙල් මල් පුරුදු කෙරුවේ ධර්මාශෝකගේ පුතා. තිස්සවත් මොඩයා කරගෙන.(නදී)

:       0       0

කුමාර් Monday, 12 August 2013 11:34 AM

මෙන්න අහවල් සංවිධානයේ තවත් "තලෙයිබාන්" යෝජනාවක්.(නදී)

:       0       0

දනුෂ්ක​ Monday, 12 August 2013 11:34 AM

නසාර් මතක තියාගන්නවා ඔහේ ඉන්නේ සිංහල බෞද්ධ රටක කියලා. ඔයාලා ලංකාවේ සුලු ජාතියක් බව හැම වෙලාවෙම මතක තියගන්න.(නදී)​

:       0       0

ධර්මසේන Monday, 12 August 2013 11:35 AM

මිනිස්සුන්ව කුලප්පු කරනේ නැතුව ඉන්න පාඩුවේ.(දී)

:       0       0

කුමාර් Monday, 12 August 2013 11:38 AM

රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම කරන්න හදන්නේ අනිත් ආගම් වලට කරදර කරලද? (නදී)

:       0       0

දිලූ Monday, 12 August 2013 11:41 AM

මෙයාට හොදටම පිස්සු.(නදී)

:       0       0

චතුර Monday, 12 August 2013 11:44 AM

මේවා ප්‍රයෝගික කතා නොවෙයි (දී)

:       0       0

භූමි පුත්‍ර Monday, 12 August 2013 11:48 AM

ආගම ගැන හාමුදුරුවෝ බෙහොම ආදරෙන් කතා කරනවා. ආගමේ විදිහට ඉන්නේ නැති එක තමයි දුක. මතකනේ.(නදී)

:       0       0

ජිම් Monday, 12 August 2013 11:48 AM

සිවුරක් ඇදගත් හැම කෙනෙක්ම හාමුදුරු කෙනෙක් වෙන්න බැහැ.(නදී)

:       0       0

යසරා Monday, 12 August 2013 11:50 AM

නියම අදහස ,හාමුදුරුවෝ කිව්වා හරි

:       0       0

සුබේ Monday, 12 August 2013 11:52 AM

අතීසාරයට අඹුඩ ගහනවා වගේ වැඩක් (දී)

:       0       0

ශාන් Tuesday, 13 August 2013 10:45 AM

කව්ද දන්නේ නැහැ සෑම කුණු ගොඩක් ගාව සහ ත්‍රී වීල් ස්ටෑන්ඩ් එකක් ගාව හදන්නේ. (ස)

:       0       0

සම්පත් Monday, 12 August 2013 11:57 AM

ඉතාම කාලෝචිත යෝජනාවක්. දැන් ඉන්න ජනගහනයට තියන ආගමික ස්ථාන ඇති. එයින් අධ්‍යාත්මික ගුණවගාව දියුනුකිරිමයි විය යුත්තේ. තව තවත් ආගමික ස්ථාන විතරක් සැදීමෙන් ජාතින් අතර සහජීවනය බිඳවැටී ගැටුම් අතිවියහකියි (දී)

:       0       0

සුදේශ් Monday, 12 August 2013 12:00 PM

කෝ අපේ රටෙ ඉන්න පාලකයෝ මේකද ආගමික නිදහස කියන්නේ (දී)

:       0       0

ලාල් Monday, 12 August 2013 05:40 PM

පළමුව ආගම්වාදය අවුස්සන අයව එළවන්න ඕනෑ (නි)

:       0       0

ගමේ කොල්ල Monday, 12 August 2013 12:00 PM

නස්සර් මෙන් මොකුත් අහගන්න එපා (දී)

:       0       0

සමන් Monday, 12 August 2013 12:03 PM

ඒ කියන්නේ දැන් තියෙන ටික ඇතිද (දී)

:       0       0

සුනෙත් Monday, 12 August 2013 12:05 PM

අයියෝ ලංකාව (දී)

:       0       0

නිමන්ත Monday, 12 August 2013 12:06 PM

ඔක්කොම හරිද එතකොට (දී)

:       0       0

වීරරත්න Monday, 12 August 2013 12:08 PM

ලංකාවේ මේ ප්‍රශ්නයටව් වග කියන්න ඕනේ ජාත්‍යන්තරයි (දී)

:       0       0

නවෝ Monday, 12 August 2013 12:12 PM

මේක ධර්මද්වීපයක්..පන්සල් හදන එක වලක්වන්න එන්න එපා මේ වගේ වැඩ නිසා තමා අනිත් ආගම් මේ විදිහට ඔලුව උස්සල තියෙන්නෙ...(දී)

:       0       0

අල්පීනු Wednesday, 14 August 2013 04:10 AM

පල්ලි හදනවාට විරුද්ධව කෑ ගහන්නේ නැතුව පන්සලුත් හැදුවානම් ඉවරනේ. කතෝලික පල්ලි නම් ඉදි කරන්නේ ගමේ මිනිස්සු අවරුදු ගානක් තිස්සේ සල්ලි එකතු කරලා. තමන්ගේ ආගමික වතාවත් ඉටු කර ගන්න. (නදී)

:       0       0

තාරුක Monday, 12 August 2013 12:14 PM

මේවා ලෝකයා හිනස්සන වැඩ (දී)

:       0       0

පාලිත Tuesday, 13 August 2013 11:35 AM

හාමුදුරුවනේ අර වැලිවේරියේ ?අයටත් ඔය වගේ සද්දේ ටිකක් දැම්මනං තමයි වඩා වටින්නේ. (දී)

:       0       0

ශාමා Monday, 12 August 2013 12:21 PM

අයියෝ ලංකාවට ගිය කල (දී)

:       0       0

කාලිංග Monday, 12 August 2013 12:21 PM

මතක තියා ගන්න අනාගතයේ ලෝකෙන්ම ලංකාවේ විතරයි බුදු දහම ඉතුරු වෙන්නේ (දී)

:       0       0

වජිර Monday, 12 August 2013 12:23 PM

අපිට තියෙන්නේ මේවා බල්ලාගෙන ඉන්න විතරයි (දී)

:       0       0

ලහිරු Monday, 12 August 2013 12:24 PM

ගින්නක් නැතුව දුමක් නෑ. දන්නෝ දනිති මේක ලංකාවටත් ප්‍රශ්නයක් වෙන ලකුණු පහල වෙලා නේද. (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 August 2013 12:26 PM

බුදුදහම කියන්නේ අවිහිංසාවාදී දහමක් නිසා පන්සල් හෙදුවට මොකුත් වෙන්නේ නැහැ. අවසර අපේ හාමුදුරුවනේ (දී)

:       0       0

දමිත් Monday, 12 August 2013 12:30 PM

කොහොමද එහෙම කියන්නෙ...... (දී)

:       0       0

කිර්ති Monday, 12 August 2013 12:33 PM

නසාර් ලංකාව සිංහල බෞද්ධ රටක්. (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 August 2013 06:49 PM

ඔබ සියල්ලමත් ප්‍රවේශම් වෙන්න.උගුල් අටවන්න පුළුවන් ඔය හඩ නිහඩ කරවන්න.. (නි)

:       0       0

ගමගේ Tuesday, 13 August 2013 11:46 AM

හොද විසදුමක් තමයි (දී)

:       0       0

අනිල් Tuesday, 13 August 2013 11:51 AM

ලංකාවත් සවුදි අරාබියාව වගේ එකම ආගමක් පමණක් ඇදහීමේ නිතිය ගෙනා යුතුයි. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 12 August 2013 12:42 PM

ඊට කලින් බාර් ටිකටත් නීතියක් දැම්මොත් හොදා නේද? (දී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 12 August 2013 12:42 PM

ඊට කලින් බාර් ටිකටත් නීතියක් දැම්මොත් හොදා නේද? (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 13 August 2013 06:06 PM

සාරංග, දැන් හදන්න ඕනෑ මිනිසුන්ගේ හිත. පන්සල් පල්ලි හැදුවට මිනිසුන්ගේ හිත හැදෙන්නේ නැහැ, නීල් -රනාගේ අදහස හරියටම හරි.කාටත් වැදගත් අදහසක්. (නි)

:       0       0

අසිත Monday, 12 August 2013 12:45 PM

අනේ මන්දා, මොනවද කියලා මේවා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9091 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4784 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6611 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4502 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1108 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1915 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36464 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site