IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පිල්ලේ ලබන මාසේ එයි?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිනී නවනීදන් පිල්ලේ  නිල සංචාරයක් සදහා ලබන මස විසිපස් වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ලංකාවට එන බව කියමින් ඇය මීට පෙර කිහිප වරක්ම සිය ගමන කල් තැබුවාය.

යුද සමයේදී ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි නවනීදන් පිල්ලේ  චෝදනා කරයි.එම මානව හිමිකම් කඩවීම් විමර්ෂණය කිරීමට අන්තර්ජාතික කමිටුවක් පත්කිරීමට අවශ්‍යවේ යන්න ඇය සෑම සභාවාරයකදීම පාහේ සදහන් කරන කරුණකි.

ඇය නඟන චෝදනා පදනම් විරහිත බව පවසන ශ්‍රී ලංකා රජය ඇයගේ සංචාරයේදී සියලූ ජනවර්ග වලට සම තැනක් ලබාදෙමින් වැඩකටයුතු කෙරෙනා ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ඇයටම දැක බලා ගත හැකිවේයැයි විශ්වාසයෙන් සිටී.

 



අදහස් (0)

පිල්ලේ ලබන මාසේ එයි?

හේරත් Tuesday, 30 July 2013 07:38 AM

පිල්ලයක් නම් කට්ටඩියෙක් ලවා වතුර කෝප්පයක් මතුරලා ඉසපන් යෝදියේ....ඉක්මනට...තොයිලයකුත් නැටුවා නම් හොදයි වස් වැටෙන්න.(අ)

:       0       0

ඩයස් Monday, 29 July 2013 05:22 PM

පිල්ලේ එන එක හොදයි. බෑන් කි මූන් හෝ වෙන ඕනෑම අයෙක් පැමිණියදෙන්. එවිට හැමටම හොදයි. ඇයි ඒ අය නැවත ගොස් කියයි රටේ ප්‍රජාතන්තවාදය හොඳයි, මිනිස්සුත් හොදයි, මේ රටේ මොනවත් කරදර නැහැ කියලා. එතකොට ගොඩක් සංචාරකයොත් එයි. දැන් ඇත්තටම රට හොඳයිනේ. පොඩි,පොඩි සිදුවීම් කීපයක් අර නූරිවත්තේ වගේ ඒවා හැරෙන්න. දෙමල ,මුස්ලිම් අයට නම් හොඳටම සාදාරණය ඉටුකරලා තියෙන්නේ. (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 29 July 2013 09:45 PM

යුද්ධය තියන වෙලාවේ ඔය කියන පිල්ලේ කොහේ සිටියද ? ඇවිල්ල කොටින්ට ආවඩනවාට වඩා නොඒ නම එක හොඳයි. (දී)

:       0       0

කනපති Monday, 29 July 2013 01:35 PM

පිල්ලෙව සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

ඉන්දික Monday, 29 July 2013 01:41 PM

මේ පාර එන්නෙත් නෑ.(ස)

:       0       0

එදිරිසිංහ Monday, 29 July 2013 10:03 PM

මැතිවරණය උණුසුම් වන කාල වල පිල්ලේ එන එක ගැන බලධාරීන් සිතා බැලුවද (දී)

:       0       0

සමන්ති Monday, 29 July 2013 01:44 PM

අපේ රට තරම් වෙන කිසිදෙයක් අපට වටින්නේ නැහැ. (නි)

:       0       0

බන්දුල Monday, 29 July 2013 01:56 PM

ඔන්න ටිකිරිලට, ඩුබායි තිලක්ලට, ලාල් සුරන්ජිත්ලට,ගිරි ගෝරිස්ලට,චන්දිලට ,ලුම්බිනිලට,සත්‍යපාලලට තමන්ගේ දුක් ගැනිවිලි කියන්න, මේ දේශයේ මර බයෙන් ජීවත් වෙන හැටි කියන්න දේව දුතියක් එනවා (නි)

:       0       0

තිලක් Monday, 29 July 2013 10:41 PM

මෙහෙට ඉස්සරවෙලා එන්නේ. ඉස්සරවෙලා යන්න තිබුනේ ඇමරිකාවට සහ එංගලන්තයට. එහෙ මානව හිමිකම් කඩකරන අය ගැන වාර්තා කිරීමෙන් පසු මෙහෙ අවට කමක් නැහැ. (දී)

:       0       0

ශ්‍රීලාල් Monday, 29 July 2013 02:03 PM

කලබල වෙන්න එපා. එයා මේ පාර එන්නේ අහිංසක ජනයා විනාස කරන්න බෝම්බ අටවලා, බස් වල,කඩ සාප්පු වල බෝම්බ පුපුරවලා මානුෂික අයිතිවාසිකම් කඩ කල අයට විරුද්ධව කටයුතු කරන්නයි. (නි)

:       0       0

දිලිප් Monday, 29 July 2013 02:05 PM

මේකට දැරණියගල ඒවත් කියන්න පුලුවන්ද බන්දුල.......... (නි)

:       0       0

කුමාර් Monday, 29 July 2013 06:16 PM

මේ උතුරේ ප්‍රශ්නය පිළිබඳ ඇමෙරිකාව හා යුරෝපිය රටවල් ඉන්නේ එකම ස්‌ථාවරයක. ඒ වෙන කිසිවක් නොවෙයි කොටින්ගේ අවසානය ඒ අයට ඕනෑ විදියට අවසන් නොවී අපට හා චීනය හා රුසියාවට වුවමනා විදියට සිදුවීම පිළිබඳ ඉවසා ඉන්න නොහැකිවයි. ඇයගේ ශ්‍රී ලංකාව පිලිබඳ ස්ථාවරය බොහොම පැහැදිලියි. පිටරටක සිටින අපට මෙහි එදා සිට ඇයගේ හැසිරීම හොඳින් බැලුවහොත් ඕනෑම කෙනෙකුට මෙය තේරුම් ගන්න වෙලාවක් යන්නේ නැහැ. අපි නෝනාට හොඳින් සළකා යවමු. අපි අවසනාවන්ත රටක් නෙවෙන බව ඉතිහාසය දිහා බැලු විට පෙනී යනවා. කලබල විය යුතු නැහැ . (නි)

:       0       0

ඉන්දික Monday, 29 July 2013 02:38 PM

දිලිප්, දැරණියගල විතරක් නෙවේ, බටලන්ද, මාතලේ ගැනත් කියන්න පුළුවන්. (දී)

:       0       0

ඉස්මෛල් හුසේන් Monday, 29 July 2013 02:52 PM

මෙයාගෙන් අපිට වැඩක් නැ. මේගොල්ලෝ ඇමරිකාව කරන දේවල් හොයන්න බයයි. එනවා මෙතන පොඩි රටවල් වල දේවල් හොයන්න. පිල්ලේ ට කොටි කියල තියන දේවල් හරිද බලන්න නේ එන්නේ. අපේ අය ලෑස්ති වෙන්න ඕන ඒවා ඇත්තද නැත්තද කියල හරි හැටි පෙන්නලා දෙන්න. ස්තුති. (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 30 July 2013 12:13 AM

පිල්ලෙව සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

ටොමී Tuesday, 30 July 2013 12:17 AM

මුලින්ම පිල්ලෙව දැරනියගලට යවන්න.ඉන්පස්සේ තංගල්ලට යවන්න. ඉන්පස්සේ කැළණියට යවන්න. (නි)

:       0       0

රූපවතී Monday, 29 July 2013 06:46 PM

අයි ඔයගොල්ලෝ හැමෝම ඇත්ත වහලා කතාකරන්නේ ? කලුපාට බෝලයක් සුදු පාටට දිලිසවන්න හදන්නේ ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 July 2013 03:04 PM

හුසේන් , ඔහේ ආපුදෙන්. අපි වෙඩි මුරයකුත් තියලම ඒ නෝනාව පිළිගනිමු. එයාලාඑන තරමට අපේ රට පිරිසිදු වෙනවා. මොකද එයාලා තාම දන්නේ නැහැ රටේ ඇත්තටම වෙන්නේ මොනවද කියලා. එයා විතරක් නොවෙයි බෑන් කීන් මුන් මහත්තයත් එන්න ඕනෑ ශ්‍රී ලාංකිකයෝ මොනවගේද දැනගන්න. අපේ මනුස්සකම පිරිලා ඉතිරිලා නිසා තමයි හැමෝම ඔලුවට අත හෝදන්න එන්නේ (නි)

:       0       0

තෙශාන් Monday, 29 July 2013 03:30 PM

මෙයා වගේ අයව එයාපෝට් එකේදිම අත්අඩංගුවට අරගෙන විමර්ශනය කරන්න ඕන අපේ රටට විරුද්දව කියපු දේවල් වලට, අමෙරිව්කව, රුසියාව වගේ රටවල් ඒවගේම මැද පෙරදිග රටවල් වලට මේ මේ වගේ කිව්වොත් වෙන්නේ මෙයට වෙච්ච දේත් හොයගන්න බරිවෙයි , මමනම් කියන්නේ මෙයට මීට වැඩ තදින් ක්‍රියාත්මක විය යුතුයි (දී).

:       0       0

ලුම්බිණි Monday, 29 July 2013 03:40 PM

පිල්ලේට මෙච්චර බය මොකද කියල මට හිතාගන්න බැහැ. (දී)

:       0       0

ඉන්දික Monday, 29 July 2013 03:53 PM

ලුම්බිණි, පිල්ලේට බය නෙවේ, පිල්ලේ බයයි එන්න. (දී)

:       0       0

කුමාර් Monday, 29 July 2013 03:55 PM

පිල්ලේ නෝනා එච්චර හොඳ මානසික තත්ත්වයක ඉන්න කෙනෙක් නොවෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ගීත Monday, 29 July 2013 04:01 PM

පිල්ලේ මොනවද ලංකාව ගැන දන්නේ. (දී)

:       0       0

රංගශානි Monday, 29 July 2013 07:59 PM

එයා මොනා කරන්නද ඇවිල්ලා මමනම් කියන්නේ ජනතාව එකතුවෙලා ආපසු යවන්න (දී)

:       0       0

බන්දුල ප්‍රසන්න Monday, 29 July 2013 07:58 PM

මොකක්ද රුපවතී නෝනේ ඔයකළු එපා බොලේ (දී)

:       0       0

සරත් Monday, 29 July 2013 04:55 PM

ඔය පිල්ලේ මොනවටද එන්නේ? එය මොනවද අපි ගැන දන්නේ...? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 15 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 266 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1442 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1597 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 559 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1796 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site