IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පලාවිය සෑයේ කොත් පැළදවේ

පුත්තලම  පාලවිය  වීර කොබ්බෑකඩුව  විහාරස්ථානයේ නව චෛත්‍ය  රාඡයාණන් වහන්සේගේ  ධාතු නිදන් කිරීම හා කොත් පැළදවීම පැවැත්වීණි.

පාලවිය වීර කොබ්බෑකඩුව තල්වත්තේ සිරිමංගල හිමියන්ගේ ඉල්ලීමකට අනුව, වැල්ලවත්ත සදහම් ආශ්‍රමාධිකාරී කැන්දගොල්ලේ පාලිත තිස්ස  හිමියන්ගේ උපදෙස් හා අනුසාශනා පරිදි කොට්ටාව සිද්ධුල්ල 3 වන මාවතේ  පදිංචි - සන්සිත් ප්‍රින්ට්වේ කළමණාකාර අධ්‍යක්ෂක සමන් ගුණරත්න මහතා හා  පුත්තලම බාලසුරීය පෞද්ගලික රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂක ප්‍රියන්ත ලාල් බාලසුරිය මහත්වරු බැරපන දැරූහ.

මෙම දාගැබේ ධාතු නිදන් කිරීම හා වත් පිළිවෙත් සියල්ල මිහින්තලේ රජමා විහාරයේ  බස්නායක නිළමේ හා  මහරගම පිළිකා රොහලේ වෛද්‍ය  සමාධි විශ්වනාත් රාජපක්ෂ මහාතා විසින්  සිදුකැරිණි .

අමරපුර මහා නිකායේ අඹගහාපිටි පාර්ශවයේ මහානායක හීනටියන නන්ද තිස්ස නායක හිමියන් ද පුත්තලම  දිස්ත්‍රික් ලේකම්  එල් . එම් චිත්‍රානන්ද ද පැමිණ සිටියහ.

d_01[1] d_02[1] d_04[1] d_07[1] d_08[1] d_12[1] d_15[1] d_17[1] d_18[1] d_19[1] d_22[1] d10[1]

 

 

 

 

 



අදහස් (0)

පලාවිය සෑයේ කොත් පැළදවේ

චාමනි දිල්රැක්ෂි - පුත්තලම Sunday, 07 June 2015 06:34 AM

පුත්තලම කොළඹ පාරේ දර්ශනීය අයුරින් ඉදිකොට ඇති මෙම මනරම් චෛත්‍යරාඡයාණන් දුටුවිට ඉතා සතුටක් දැනෙනවා. මෙය ඉදිකල නිර්මාණ ශිල්පියා දක්ෂතාවය මැනවින් පෙනෙනවා. මෙයට දායකත්වය සහායොගය දුන් සැමට පිං. (ම)

:       0       0

දිනුෂා Sunday, 07 June 2015 08:47 AM

උතුම් පින්කමක ආනිශංස ඔබ සැමටම ලැබේවා (නදී)

:       0       0

නුවන් Sunday, 07 June 2015 09:40 AM

සාධු ! සාධු !! සාධු !!! බුදු සසුන බැබලේවා !!! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 226 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 199 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1419 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 365 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 802 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 520 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site