එළවඵ හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කිරීමත් සමග දඹුල්ල ආර්ඵීක කලාපය අද පාළුවට ගියේය. මඤ්ඤොක්කා රැගත් ලොරියක් යාපනයෙන් ආ බවත් වෙනදා උදේ වන විට ලොරි 100-150 එන නමුත් අද එකක්වත් එහි නොපැමිණි බවත් එහි වෙළෙන්දෝ කියති . තඹුත්තේගම ගොවියෝද විරෝධතාවය පළකරමින් රත්ඤ්ඤා පත්තු කළහ. ප්ලාස්ටික් ඇසුරුම් නැතිව ප්‍රවාහනය කළ ලොරි 40ක් පමණ හංවැල්ලෙන් හා මීගොඩින් අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. ප්ලාස්ටික් ඇසුරුමක මිල රුපියල් 560 සිට 1600 දක්වා වන බවද ඒවා මිලට ගැනීමට ශක්තියක් නැති බවද ප්ලාස්ටික් ඇසුරැම් වලින් එළවඵ ප්‍රවාහනයට අධික මුදලක් ගෙවීමට සිදුවන බවද එළවඵ ටික විකුණා බසයෙන් ගෙදර යන ගොවීන්ට ප්ලාස්ටික් ඇසුරුම් ද රැගෙන යාමට වාහන කුලියක් ගෙවීමට සිදු වී ඇති බවද ගොවියෝ පවසති.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්ලාස්ටික් ඇසුරුම දඹුල්ල පාළු කරයි
ගීතානි Monday, 12 December 2011 12:22 PM
දුප්පත් අයටමයි වෙන්නේ
කුමාර Monday, 12 December 2011 01:22 PM
දුප්පත් කමත් අර කවුද වගේ...
කහවල Monday, 12 December 2011 01:49 PM
නීති සේරම දුප්පත් ජනතාවට...
පාලිත හේමචන්ද්‍ර Monday, 12 December 2011 01:18 PM
ඔය ප්ලාස්ටික් කූඩ රජයෙන් දුන්නොත් නේද හොඳ?
අනුර Monday, 12 December 2011 02:05 PM
කවදාවත් මිරිස් පැළයක්වත් හිටවපු නැති නිලධාරීන්
සමීර Monday, 12 December 2011 02:35 PM
ඇමතිතුමා එක දවසක් ආර්ථික මධ්‍යස්ථානෙ ලග හිටියොත් තේරෙයි මේ වැඩේ කරන්න අපි තාම දියුණු නෑ කියලා.