එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් අසුරුම් භාවිතයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරැඹිණි. ගොවියෝද, මැනිං මාකට් වෙළෙන්දෝ ද, 4000ක් පමණ ඊට එක්වූහ. ඒ සමග කොටුවේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්ලාස්ටික් කූඩය කොටුවත් හොල්ලයි
නදුන් Wednesday, 14 December 2011 11:05 AM
දුප්පත් මිනිස්සු
ප්‍රසාද් Tuesday, 13 December 2011 10:34 AM
අපේ අයට නාස්තිය ගැන කියල දෙන්න අමාරුයි.
කුමුදුනී රණවීර Tuesday, 13 December 2011 11:20 AM
ඇයි මිනිස්සු හොද දේ කරන්න අකමැති?
චමින්ද Tuesday, 13 December 2011 11:02 AM
රට දියුණුවෙනකොට මේවා හැදෙන්න ඕන.
රිෂි Tuesday, 13 December 2011 12:02 PM
මේක විහිළුවක් නෙමේ ඇමැතිතුමා
ජයම්පති Tuesday, 13 December 2011 12:25 PM
ඇයි ප්ලාස්ටික් ඇසුරුම් විතරක්. අපේ දේශීය බට කොළ පෙට්ටිය, පොල්කොළ පෙට්ටියක් වගේ දේශීය දේවලුත් ලාබයට හඳුන්වලා නොදෙන්නේ ඇයි. නිලදරිනුත් මීට වැඩිය හිතන්න ඕන. මුදලාලිලා දවස් දෙකේ පාඩුව පරිබෝගිකයන්ගේනුයි, ගොවියන්ගේනුයි අල්ලයි.