‘පොලිස්පති දකුණේ ජනතාවට දාන නීතිය ඇයි නැගෙනහිර ජනතාවට දාන්නේ නැත්තේ‘ යැයි බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (2) කිරුළපන දී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘විග්නේෂ්වරන් හා ටීඑන්ඒ ජාතිවාදී ක්‍රියා නිසා උතුරේ සිංහල ජනතාව අසීරුතාවයට පත්වෙලා. අස්ගිරිය හාමුදුරුවෝ මේක බෞද්ධ රටක් කියද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර කියනවා මේක බහු ආගමික රටක් කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පොලිස්පතිගේ නීති නැගෙනහිරට නැත්තේ ඇයි?‘
සිරි Tuesday, 02 August 2016 08:41 PM
ඔබවහන්සේගේ කතාව මම අනුමත කරමි. අපි බලාගෙන ඉන්නවා (නි)
තරුෂි Tuesday, 02 August 2016 08:51 PM
ඇත්තමයි රවිඳු, සමහර දේශපාලකයින්ගේ කටු ලෙවකන අය බුරනවාත් නොවේ, උඩු බුරනවා කියලා තමයි අපිට නම් ඇහෙන්නේ. (නි)
අශෝක Tuesday, 02 August 2016 09:08 PM
රොෂාන්, ඔයාගේ නියම නමෙන් ලියන්න. ඥානසාර හාමුදුරුවෝ තමයි "සිංහලේ" ගැලවුම්කරු. ඔබවහන්සේට තෙරුවන් සරණයි! (නි)
ආනන්ද Tuesday, 02 August 2016 11:06 PM
පද්මිණි සෙනෙවිරත්න මහත්මියනි, ඔය අදහස අනුව අපි එක්සත් වුණොත් දෙවිවරු පවා සසුන රකින්න අපිට පිහිට වේවි! (නි)
ටානි Tuesday, 02 August 2016 11:40 PM
ඕනෑ කෙනෙකුට චෝදනා කරන්න අයිතියක් තියෙනවනේ (නි)
යසපාල Tuesday, 02 August 2016 11:59 PM
අනේ මන්දා හාමුදුරුවනේ, අපිටත් තේරෙන්නෙ නැත්තේ ඒකම තමයි (නි)
ලෙස්ලි ජයවර්ධන Tuesday, 02 August 2016 11:54 PM
මහින්දගේ කාලේ ඔබවහන්සේලා මේවා ගැන හඬ නැඟුවද? (නි)
මොහොමඩ් Wednesday, 03 August 2016 12:23 AM
අනේ හාමුදුරුවනේ, අපි නොදන්නා බල සේනා! (නි)
රොකී Wednesday, 03 August 2016 01:42 AM
සිවුර දාගත් පළියට බෞද්ධයින් හැටියට පිළිගන්න සූදානම් කවුද? සමහරු හිතාගෙන ඉන්නේ ඔවුන් බුදුන් වහන්සේගේ අයිතිකාරයෝ කියලයි. මේ රටේ සමාජය පිරිහිලා තියන හැටි බැලුවහම මොවුන් ගැනත් අපිට නොයෙක් දේ හිතෙනවා (නි)
ලංකා Tuesday, 02 August 2016 12:01 PM
දිලන්ත මහත්තයත් දැන් රැව්ල වවාගෙන ඉන්නේ හ්ම් හ්ම්ම් ..(බ)
දීපාල් නිරෝෂ් Wednesday, 03 August 2016 06:32 AM
ඉතින් හාමුදුරුවනේ ආණ්ඩුව බලයට ගේන්න උර දුන්නේ ඔය දකුණේ ජනතාවද? පොලිස්පති කියන්නෙත් රජයේ සේවකයෙක්, ඕව කරන්න ගිහිල්ල එතුමාගේ විශ්‍රාම වැටුප අහිමි වුනොත් ඔබ වහන්සේ වග කියනවද? මතක නැද්ද අර නාවික හමුදාවේ නිලධාරියට වෙච්ච දේ? (බ)
සරත් Tuesday, 02 August 2016 12:07 PM
කාත්තන්කුඩි ගියොත් පොලිසිය ඕනෙම වරදක් දැක්කේ නැහැ වගේ ඉන්නවා. යාපනේ ගියොත් සරසවි කොල්ලන්ගේ ඔලු පාළුවත් පලපු උන් අහිංසකයි කියල යන්න දෙනවා. දකුණේ කොල්ලෙක් පාර අයිනේ හිටගෙන හිටියත් පොලිසියෙන් ඇයි කියල අහනවා. මේකයි වෙනස .පොලිස් පති තුමා දන්නෙත් නැතිව ඇති මේ ගැන .පත්තරෙන්ම දැනගන්නකො දැන් (බ)
බමුණු Tuesday, 02 August 2016 12:09 PM
අපේ හාමුදුරුවනේ දේශපාලකයින්ට ජාතියක්, ආගමක් රටක් නැත. ඡන්දයේ වාසිය ගන්න ඕනෙම දෙයක් පාවා දෙනවා. කෙනෙක් රට පවා දෙන්න ලැහැස්ති වුණා මතකයි. අපට පළමුව අපේ රට දෙවනුව ජාතිය තුන්වෙනුව අගමැති ඕනේ. (බ)
රුවන් Tuesday, 02 August 2016 12:28 PM
අධිවේගී මාර්ගයේ ඔබ වහන්සේ දාපු සෙල්ලම් දෑන් නම් දාන්න බෑරි වේවි පොලිසිය දැන් අකුරට වැඩ (බ)
ලසන්ත Tuesday, 02 August 2016 12:40 PM
අස්ගිරි හාමුදුරුවෝ කියන දේ පිළිගන්න හිමි නමක් තමයි මේ වැඩ ඉන්නේ.අපිට තියෙන ප්‍රශ්නෙත් ඕකම තමයි.ඇයි මේ හිමියන්ට සිංහලයන් කරන වැරදි පෙන් නැත්තේ කියල.අනිත් ජාතින් හදන්න කලින් ඇයි අපේ ජාතිය හදන්න වෙහෙසෙන්නේ නැත්තේ කියල. (බ)
අකිල මදුෂාන් Tuesday, 02 August 2016 12:37 PM
ඇයි සිංහල දරුවට ගහපු එකාව විනාඩියෙන් නිදහස් කළේ... එයාගෙ පාට් සිංහල අයට විතරයි.. පුලුවන් නං කොරලා පෙන්නමු..(බ)
සදුන් Tuesday, 02 August 2016 12:41 PM
සිංහලයට ඉන්න එකම නායකයා ඔබ වහන්සේ අපේ හමුදුරුවනේ !! (බ)
රොෂාන් Tuesday, 02 August 2016 01:19 PM
ඉතින් හාමුදුරුවනේ, අපි ඔය වෙනත් ආගමිකයින්ව අන්‍ය ජාතිකයින්ව මරලා සුප් හදලා බොමුකෝ. ඕකුන්ව දුටුතැන මරලා කාලා ඉතුරු වෙන වැඩි මස් ටික කරෝලත් කරන්නපුළුවන් ආණ්ඩුවෙන් ඒකට වැට් ගහන්නෙත් නැහැනේ. (බ)
බමුණුසේන Wednesday, 03 August 2016 02:13 AM
මෙතන ලියන බොහෝදෙනා වෙනත් නම් වලින් පෙනීසිටිනවා කියා මට සිතෙනවා. (නි)
බමුණුසේන Wednesday, 03 August 2016 02:20 AM
මහින්දගේ කාලේ ඔබවහන්සේලා මේවා ගැන හඬ නැඟුවද කියලා කෙනෙක් අහනවා. එහෙම කරන්න මහින්දගේ කාලේ සිංහල බෞද්ධයාට විරුද්ධව කිසිවක් වුණේ නැහැනේ (නි)
පුෂ්පකුමාර Tuesday, 02 August 2016 01:37 PM
අපේ රටේ කබ්බන්ව ෆෝම් කරන එක බෝතල් පත්තර කාරයොයි, ජඩ මඩ කාරයොයි නියමෙට කරනවා. ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව නැති අයට පිංසිද්ධ වෙන්ට ලංකාවේ බුද්ධ ශාසනයට අබ සරණයි!! (අ)
බමුණු Tuesday, 02 August 2016 01:35 PM
ලසන්ත, පරදෙසක් කාරයෝ ලංකාව ආක්‍රමණය කොරන කොටත් සිංහලයෝ සිංහලයන් හදා ගන්න කියක කීවද? සිංහලයෝ හොඳ වුණත් නරක වුණත් සිහලයෝ සිංහලයෝ හැටියට එකතු විය යුතු කාලය ඇවිල්ල. අපි පසුව හැදෙමු දැනට අපේ ජාතියට එරෙහිවන සිංහලයන් ගෙන් පළමුව රට බෙරා ගමු . (අ)
ඇසළ Tuesday, 02 August 2016 01:53 PM
නම ලසන්ත වුණාට පියා සිංහල වෙන්න බැහැ අදහසේ හැටියට. අනිත් ජාති දෙකම හැදිලද ඉන්නේ. ඒ ජාතිවල එකක් කියනවද ඒ අය වැරදි කරනවා කියල. ලැජ්ජයි මහා ජාතිය වෙලත් අපේම අය අපිටම අනිනවා. අදටත් ද්‍රවිඩයන්ට ප්රභාකරන් දෙවියෙක් වගේ. එකට අපේ අයට අතීතය මතක නැහැ. අනාගතේට වෙන්න යනදේ පෙන්නේ නැහැ.(අ)
රාමා Tuesday, 02 August 2016 02:00 PM
ඔබ වහන්සේ නියම සිංහලයෙක් අපි වෙනුවෙන් කතා කරන්නේ ඔබ විතරයි (බ)
නිරේෂ් Tuesday, 02 August 2016 02:15 PM
මෙන්න කටකලියාව ගලවල, ඔය කතා බල්ලොවත් අහන්නේ නෑ. (බ)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 03 August 2016 03:11 AM
මම කිව්වේ පිල්ලෙයාන්ලට නැගෙනහිර බාර දීපු කාලේ (බ)
පද්මිණි සේනෙවිරත්න Tuesday, 02 August 2016 02:24 PM
සිංහල මිනිස්සු තවම දන්නේ නෑ ශ්‍රී ලංකාව බුදු පහසින් තුන්වරක් පැදකුණු කරපු රටක් බව. ලංකාව බුදුසසුනට පුජා කලේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ දී බව දේශපාලන මහත්වරුන් දන්නේ නෑ. ස්වාමින් වහන්ස ඔබට තෙරුවන් සරණයි. දෙවියෝ ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න ඔබට නිරතුරුවම උදව්කරනවා.
නිම්මි Wednesday, 03 August 2016 03:25 PM
වින්සන්ට් ඔයාට වඩා කැක්කුමක් මට රණ විරුවෝ ගැන තියනවා. රණවිරුවෙක් තමයි මගේ මහත්තය. එයා තනියම හිතල යුද්දෙට ගියේ නැහැ. එයාලට නිවැරදි නායකත්වයක් ෆොන්සේකා මහත්තය දුන්න. එයට අණ දුන්නේ මහින්ද මහත්තය. ඔය මහා කුහක මිනිහෙක්. ඔයාලට තියෙන්නේ ඉරිසියාව. (බ)
චතුරි Tuesday, 02 August 2016 02:53 PM
ප්රභාකරන්. අවුරුදු ගනනක්. චන්ඩි පාර්ට් දමමින්. ,අසරණ හිමිවරුන් කපන කොටන. වෙලාවේ. ඔබ කොහිද හිටියේ. එතකොට. රටවෙනුවෙන් කෑගහන්න. හිතුනේ. නැතිද. . මහින්ද. රටකොරනකොට කරපු දුෂිත වැඩ වලට විරුද්දව අයි නැගී. සිටියේ නැත්තේ. , දැන් නිදහස දුන්න කෙනාට වරද පටවන්නේ ඇයි අද මේ විදියට. කෑගහන්න නිදහස. දුන්නේ. මහින්දද මෛත්‍රී ජනපතිද , (බ)
නිම්මි Tuesday, 02 August 2016 02:57 PM
උතුරට බය නැති එක මනුස්සයි මේ රටේ හිටියේ. අනිත් හැම එකාම බොරු සෝබන දාන්නේ දකුණට. ඒවා හරි ලොකුවට පේන කට්ටියකුත් මේ රටේ ඉන්නවා. රටේ කරුමේ. (බ)
රත්නායක මුදියන්සගේ නවරත්න බණ්ඩර Tuesday, 02 August 2016 03:12 PM
ඕනෑම කෙනෙකුගේ තිබිය යුතු දෙය තමයි තමන්ගේ වචන භාවිතය .සිංහල භාෂාවේ තමයි හොඳම ලස්සන වචන තියෙන්නේ .මේ අය කියන වචන දැක්කම සිංහල භාෂාවට අබ සරණයි . (අ)
රවිඳු Tuesday, 02 August 2016 04:03 PM
පොලිස් පති තුමා කවුද? පඩත්තර බල්ලෝ කවුද කියල රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. අනික පොලිස්පති තුමා බුරන බල්ලන් ගැන වැඩි තැකීමක් කරන්නෙත් නැහැ. (අ)
ඉන්දික Tuesday, 02 August 2016 04:03 PM
ජනතාව දන්නවා මේ හාමුදුරුවෝ කඩේ යන්නේ රට වෙනුවෙන්ද වෙනත් කෙනෙක් වෙනුවෙන්ද කියල. බොරු ජාති ආගම් වාදය පෙන්නුවට අරමුණ වෙනත් දෙයක් මේ හාමුදුරුවන්ගේ. (අ)
වින්සන්ට් Tuesday, 02 August 2016 05:22 PM
නිම්මි, මොනවා හරි ලියන්න හිතෙනවට ලියනවද යන්න අපි නොදනිමු.අපේ රටේ ත්‍රිවිධ හමුදාව උතුරට බිය වුනේ නම් කව්ද සටන් කළේ. තමන් කැමති කෙනෙක් ඉස්මතුකිරීමට ඇත්ත අවතක්සේරු කිරීම වැදගත් නැත.කොළඹ මන්දිරවල බංකර්වල දහස් ගණන් ආරක්ෂකයන් මැද හිටපු අය ගැනද ඔබ කියන්නේ. (රේ)
ජයන්ත Wednesday, 03 August 2016 03:41 AM
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ...බුදු හාමුදුරුවනේ ..... (ම)
විකුම් රංගන Tuesday, 02 August 2016 07:07 PM
කටට වචන එන පළියට ඔහේ දොඩවන, රට කොටවන අය ගැන පොලිස්පතිතුමා පමණක් නෙමෙයි, ජනාධිපතිතුමත් කඩිනම් පියවරක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
භද්‍රානි Tuesday, 02 August 2016 08:15 PM
ඊයේ පෙරේදා සමහරු කතාකරන විදිහ ඇහුනහම බෞද්ධයින් ලෙස ලැජ්ජාවක් විතරක් නෙමෙයි අප්‍රිය ගතියකුත් දැනුනා. වෙන මොකුත් නෙමෙයි, අපි පෙර ආත්මෙක කළ කරුමය (නි)