IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිස්පතිට නොතීසි දෙන්නැයි කාලෝගේ නීතිඥයාට නියෝග

මුල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය  නීති විරෝධි  බවට ප්‍රකාශ කර එය පිහිටවු ගැසට්  නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා  ගොනු  කළ පෙත්සම සම්බන්ධ නොතීසි  පොලිස්පතිවරයා  වෙත ලබා  දෙන්නැයි අභියාචනාධිකරණය පෙත්සම්කර  ඇල්ලේ  ගුණවංශ හිමි  සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මහතාගේ  නිතිඥවරයාට  අද  (17) නියෝග කළේය.

නීතිපතිවරයාට පමණක් එම පෙත්සම සම්බන්ධ නොතිසි ඉකුත් 15 වැනිදා  ලබාදිමට පෙත්සම්කාර පාර්ශවය  කටයුතු  කර ඇති  බව අවධානයට  යොමු  කළ අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.



අදහස් (0)

පොලිස්පතිට නොතීසි දෙන්නැයි කාලෝගේ නීතිඥයාට නියෝග

නිමාෂා Thursday, 18 June 2015 05:05 AM

අපේ රටේ තියෙන නීතිය, ආයතනික, පරිපාලන සහ මුදල් රෙගුලාසි හරියට ක්‍රියාත්මක කරවන්න අවංක උත්සහයක් ගන්නේ නැතිව අවස්ථා වාදීව සහ සටකපට වීමේ විපාකය මත ආණ්ඩුව පඹගාලක පැටලිලා. (ම)

:       0       0

නිවන්තක Wednesday, 17 June 2015 01:49 PM

මට නම් මේ දේවල් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

යටවත්ත Wednesday, 17 June 2015 01:49 PM

අපි බලමු අන්තිමට මොනවා වෙයිද කියලා (නි)

:       0       0

අයිවන් Wednesday, 17 June 2015 08:59 PM

අපේ මහාචාර්යතුමාගේ සමාජවාදය මේකද? වයසට යන විට ගොඩක් දෙනෙක් වෙනස් වෙනවා (නි)

:       0       0

ශිරන්ති Wednesday, 17 June 2015 10:07 PM

මේ දෙන්නා කියන්නේ හොරු අල්ලන්න එපා කියලද?වෙන රටවල නම් මිනිස්සු නඩු දාන්නේ හොරු අල්ලන්න කියලා, එහෙම නැත්නම් ප්‍රමාද වෙනකොට. මේකට කියන්නේ ජාත්‍යාලය කියලද? (නි)

:       0       0

සඳුන් Wednesday, 17 June 2015 11:26 PM

මේ අය දන්නෙත් නැහැ තමන් කරන්නේ මොකක්ද කියලා. මොන ලැජ්ජාවක්ද කාලෝ මහත්තයා කරගන්නේ. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 11:53 PM

අපරාදේ, කාලෝ මහතාට දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දාගන්න බැහැ. (නි)

:       0       0

ට්‍රිෂාන් Thursday, 18 June 2015 02:19 AM

මම නම් වෙන දේ බලාගෙන ඉන්නවා පාඩුවේ... (නි)

:       0       0

සරසි Thursday, 18 June 2015 02:47 AM

උගතුන් සහ පුජ්‍ය පක්ෂය තමන්ගේ අදාළ සමාජ භූමිකාව හඳුනා නොගැනීම කණගාටුවක්. ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 94 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 226 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1220 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12442 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6071 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36616 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site