IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිස්පතිත් තුන්නානේ

රත්නපුරයට ගොස් එමින් සිටි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා තුන්නානේ දී  පොලිස් නිලධරයකු ගසකට යට වී මිය ගිය ස්ථානයට ද ගියේය.

පාර හරහා කපා දැමු රබර් ගසක් කේබල් කම්බියක රැදී තිබියදී ගස යටින් රිංගන්නට ගොස් කේබලය කඩා වැටී ඊට යට වී පොලිස් පරීක්ෂක  ප්‍රසාද් සිරිවර්ධන මරුමුවට පත් විය.

 



අදහස් (0)

පොලිස්පතිත් තුන්නානේ

නුවන් Sunday, 16 March 2014 08:26 PM

දිට්ට දම්මවේදනිය කර්මය පල දුන් හැටි.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 19 March 2014 06:41 AM

නුවන් නමැති පුද්ගලයා මොලය උඩ වාඩි වෙන එක්කෙනෙක්. පොලිස් පරීක්ෂක මහතා දිවි දුන්නේ සාමය හා දේපල ආරක්ෂා කරන්න ගිහින්. දන්නේ නැති ගාථා උපුටමින් පණ්ඩිත වාක්‍ය දැමීමට පෙර විචාර බුද්ධියෙන් කරුණු කාරණා තේරුම් ගෙන අදහස් දමන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

රන්ජි පින්නවල Sunday, 16 March 2014 09:22 PM

මහජනතාව වෙනුවෙන් රාජකාරිය කරන්න ගිහින් ජීවිතය පූජා කරපු වීරයෙක් ඔහුට නොයෙක් දේ කියන මිනිස්සුත් ලංකාවේ තම ඉන්නවා.අයි. පි මැරුණේ එයාගේ බුදලය රකින්න ගිහිල්ල නොවෙයි.මහජනයා වෙනුවෙන් අවංකව රාජකාරිය කරන්න ගිහිල්ල.(අ)

:       0       0

සමන් - ඕමානය Sunday, 16 March 2014 09:44 PM

මෑතක සිට ඕනෑම දේකට උද්ඝෝෂණය කරන්න ජනතාව පාර අවහිර කිරීමට පුරුදු වී සිටිනවා. අද ඒ නිසා පොලිස් නිලධාරියකුගේ ජීවිතයත් නැතිවී තිබෙනවා. මෙම සිරිත වහාම නතර කල යුතුයි. තමන්ගේ ප්‍රශ්නය හෝ දුක්ගැනවිල්ල කුමක් වුනත්, පාර අවහිර කර වාහන හා මහජනතාවට හිරිහැර කිරීම අතිශයින් වැරදියි. නිශ්චිතවම මෙය වැලක්වීමට පොලිසියට බලතල තියනවා. (දිල්)

:       0       0

පැතුම් මිහිරංග Monday, 17 March 2014 12:55 AM

වැලිවේරියේදීත් අහිංසක ජීවිත 2-3ක් බිලි වුනානේ නේද? ඒවාට වගකිවයුත්තෝ දැන් හොයා ගෙනද දන්නේ නැහැ.(දිල්)

:       0       0

වීරසේකරගේ Monday, 17 March 2014 01:27 AM

පොලිස්පතිත් ගියානේ. කොහේ හරි ඉඳල අනිත් ලොක්කොත් එයි නේද? (නදී)

:       0       0

සමන් සංජීව Monday, 17 March 2014 02:02 AM

රතුපස්වලට එහා යනවා.(නදී)

:       0       0

සත්‍යයා Monday, 17 March 2014 04:23 AM

මරණයකදී අප දුක් වියයුතු බව අපේ සම්ප්‍රදායක්. ආරක්ෂක සේවයට අනු යුක්ත වගකීම් දරන පොලිස් නිලධාරියෙක් නීතිය ක්‍රියාවේ යෙදීම කෙසේ වෙතත් ක්‍රියා කර ඇත්තේ කුඩා දරුවෙකු ලෙසයි. ප්‍රශ්නයකට විසඳුම් හොයන්න පොදුවේ පොලිස් දෙපාර්තමේන්තුව අපොහොසත් බව නැවත ඔප්පු කළ අවස්තාවක් මේක. තත්වය මෙහෙම නම් තමන්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ආවේගීව හැසිරෙන ජනතාවකගෙන් ඥානාන්විත හැසිරීමක් බලාපොරොත්තු වන්නේ කෙසේද? (නදී)

:       0       0

ලලිත් Monday, 17 March 2014 04:49 AM

නොපැකිලව රාජකාරිය කිරිමට ගොස් මෙසේ මියයාම අභාග්‍යයට කරුණකි. ඔහුට නිවන් සුව. නමුත් තොප්පිය විසිකළ පමණින් ඒ පසුපස දිවයන සුවච කීකරු සුනඛයන් මෙන් නොවී භාදක සහ මරුකපොලු වඩාත් සෝදිසියෙන් සිටියානම් මෙම අවාසනාවන්ත මරණය සිදුනොවීමට ඉඩ තිබුනා නේද? (නදී)

:       0       0

ගමාද් Monday, 17 March 2014 08:15 AM

ඔය කතා වැඩක් නැහැ. අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියම විස්තරයක් කියාවි.(නදී)

:       0       0

පිටිගල Monday, 17 March 2014 09:46 AM

ආවෝ! ගියෝ! විතරයි. පොලිසිය නම් හැදෙන ආයතනයක් නෙවෙයි. (නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 259 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 559 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1421 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1676 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2152 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1102 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20370 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18272 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site