IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පොලිස්පතිවරයකු කනෙන් අල්ලලා එළියට දාන්න බැහැ

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)


පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින්  වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නැති බව   අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණ ආපස්සට හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බව කී  අගමැතිවරයා පොලිස්පතිවරයෙකු කනෙන් අල්ලා එළියට දැමීමට කිසිවකුටත් නොහැකි බවද සඳහන් කළේය.

පොලිස්පති ධූරයේ කටයුතු තහනම් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරයේ  කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන්  විශේෂ ප්‍රකාශයක් කරමිනි.



අදහස් (19)

පොලිස්පතිවරයකු කනෙන් අල්ලලා එළියට දාන්න බැහැ

anuranga Friday, 26 July 2024 11:55 AM

අයියෝ බොරලුගොඩ..අර කාටුන් එකේ බොරලුගෙ ගානටම වැටිල

:       239       93

Surain Friday, 26 July 2024 11:57 AM

ඔබ කියන විදියට වැරදි කරන ඕනම කෙනෙක් ව්‍යවස්ථා සභාව විසින් පත් කරාම තියාගන්න පුලුවන්. ඔයාලව නැවත 1 වසරෙ පාසලට යවන්න ඕන මුල ඉඳලා උගන්වන්න

:       211       120

ලසන්ත Friday, 26 July 2024 12:03 PM

ඔය කියන ආකාරයට පොලිස්පති මිනී මැරුවත් උසාවියට වැඩ නවත්වන්න බෑනේ!

:       159       118

sachith Friday, 26 July 2024 12:06 PM

ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි කාරයෙක් කියලා අච්චු කරපු කෙනෙක්ව කනෙන් අල්ලලා පොලිස්පති පුටුවේ ඉන්දෙව්වේ කවුද ?

:       147       112

රනේ Friday, 26 July 2024 12:15 PM

හැබැයි අපි නම් ඕගොල්ලන්ව අස් කරනවා හෙට අනිද්දාට...

:       126       108

Sena Friday, 26 July 2024 12:28 PM

ඔයාලගේ අවනීතික වැඩ තව බොහොම සුලු කාලයක් පමණයි කර ගන්න පුලුවන් එතකල් නටන්න. ඊට පස්සේ මහජන ආණ්ඩුවක් මහජන පාලනයක්. එතකොට නිතිය නියම විදිහට ක්‍රියාත්මක වෙවි.

:       143       69

සෙනෙවිරත්න Friday, 26 July 2024 12:42 PM

මේ බොරලුකඩ සුනඛය ,ජාතක කරපු අප්පටත් ලැජ්ජ කරනව, කාලයක් රාජපක්ෂලට විරුද්ධ අයට බිරුවා .දැන් රනිල්ට එරෙහි අයට බුරනවා . 83 ඉඳල පාර්ලිමේන්තුවේ . ව්‍යවස්ථාව තමන්ට වාසි විදියට අර්ථකතනය කරනවා . මහලොකුවට ව්‍යවස්ථාව රකිනව කිියනවා තමන්ගෙ වාසියට

:       128       69

සෙනෙවිරත්න Friday, 26 July 2024 12:55 PM

නුසුදුසු මිනිහෙක් පත්කරල ඒ මිනිහ අධිකරණ නියෝගයකින් යැව්වම තවමත් රකින්නට තියෙන උවමනාව කුමක්ද? ඒක රහසක් නෙවෙයි ජනාධිපතිවරනයට අනියමින් පොලීසියේ සහය ගැනීමට මිස වෙන කුමකටද?

:       109       59

Nimesh Friday, 26 July 2024 12:55 PM

බොරලුගොඩය පිනාගේ පක්කලි වැඩ කරලා තව මාස තුනකින් අදිකරණය හමුවේ උත්තර බඳින්න බලාගෙන ඉන්නවා

:       105       59

අරවින්ද මොනරවිල Friday, 26 July 2024 12:55 PM

බල්ලෙක්ව හදාගන්න ගත්තම ඌ තම ස්වාමියාට ලැදියි, ඌ තමන්ට ලැබෙන මස් කටුවකට ඉදුල් බත් පිඩකට තම ස්වාමියාට සේවය කරනව. බුරපං කිව්වාම බුරනවා හපපං කිව්වම ඇඟට කඩා පනිනවා. ඒ ඇරෙන්න නීතිය යුක්තිය සදාචාරය අදාලම නැහැ.මම මේ කල්පනා කෙරුවේ සිංහ පරපුරකින් බල්ලෙක් ජාතක උනේ කොහොමද කියලා...

:       112       54

Jagath Friday, 26 July 2024 12:57 PM

"පොලිස්පතිවරයකු කනෙන් අල්ලලා එළියට දාන්න බැහැ" කිව්වට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔය කරලා තියෙන්නේ,ඔයාගේ ලොක්කවත් මඤ්ඤං වෙන්නම...රටක පුරවැසියෙක් හැටියට ගරු අධිකරණයේ නියෝගයන්වලට ගරු කරන්න පුරුදු වුනොත් හොඳයි.

:       94       52

සෙනෙවිරත්න Friday, 26 July 2024 12:58 PM

දැන් සමහරු කියාවි යුක්තිය මෙහෙයුම ඉවරයි කුඩුකාරයො පාතාලය බය නැතිවෙයි කියල, මම අහන්⁣නෙ ඒක කරන්න දේශබන්දු විතරමද ඔය පොලිස් දෙපාර්තමේන්තුවෙ ඉන්නෙ. වෙන කාටවත් බැරිද ඒක කරන්න. හැබැයි අපට පේන්නේ මෙයා තවත් අවශ්‍යයි කියල පෙන්වන්න කරපු රංගනයක් ඒක.

:       109       52

අමල් Friday, 26 July 2024 01:39 PM

ජනතාවගේ මූලික අයිතිවාසිකම් නඩුවලට උසාවිය දෙන තීන්දුවලට පවා හිස නොනමන, මුරණ්ඩු සභ වියරු දේශපාලකයින්ට නැවත බලය ලබා නොදිය යුතුබවට, ජනතාව අදිටන් කරගත යුතුයි...

:       79       29

රංබොඩ Friday, 26 July 2024 03:57 PM

කවුරුත් තම තම පටු මත වල ඉඳගෙන එක එක විකාර දෙඩෙව්වට ඇත්තටම වුණේ වැඩක් කරගෙන ආපු මිනිහට බාධා කළ එක.

:       7       169

Prabha Friday, 26 July 2024 08:40 PM

අපි දන්න විදියට නම් නීතියට ඉහළින් කිසිවෙකුටත් යන්න බෑ

:       64       25

lakvidu Friday, 26 July 2024 09:08 PM

එතුමාට බනින්න කළින් හිතපල්ලා... එතුමා කිව්වේ කණින් අල්ලලා එළියට දාන්න බැහැ කියලා. දෙකට නවලා පස්සට පයින් ගහලා එළියට දාන්න පුළුවන්...

:       36       4

Reks Friday, 26 July 2024 09:16 PM

අපේ අල්ලපු ගෙදර කෙනා කොටු පැනලා මාට්ටු වුණාමත් ඔහොම කිව්වා...

:       23       2

Ramsi Friday, 26 July 2024 09:18 PM

අපේ පොඩිමල්ලි සිනි බෝතලේ හොරෙන් කාලා අහුවුණ දවසේත් ඔහොම කිව්වලු.

:       17       3

don Saturday, 27 July 2024 03:22 PM

මේ වගේ අය නිදොස් කොට නිදහස් කළොත් ඒවත් පිළිනොගෙන ඉමු..

:       17       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 99 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 24 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 272 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 46 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 288 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 656 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site